මාර අමුතු මිනිස්සු බන් ඉන්නෙ ඔය පැති වල. අර කොල්ලගෙ ජීවිතේම ඉවරයි ඉතින්
ඔය පොලිස් කාරයන් ටත් හොඳ පෝරියල් එකක් සෙට් වෙන්න ඕන.. වැඩ තහනම් කරන්න ඕන සක්කිලින්ගේ...කොහෙද ඉතින් මේ ලකේ පංකාවේ ඕවා හීන තමයිහාවත් අන්තිමට මම වලහෙක් මම වලහෙක් කියලා කිව්වනේ
අර ළගකදි ළමයි හදාගන්න හැටි ගැන පොලිස් ලොක්කෙක් දේශනයක් දුන්නෙ බොරු කතාවක් ඇත්ත එකක් විදිහට මවාපාලා. අපරාධවලට සැකකාරයෙක්ව ඇල්ලුවාමත් ඔය විදිහට ලස්සන කතා මවනවා ඇති අල්ලපු සැකකාරයා අපරාධෙට සම්බන්ධ නැතිවුණත්, ඒ මනුස්සය නොකරපු වරදක් තමන් පිට පැටවෙන විදිහට. ඔහොම අහිංසක මිනිස්සු කී දෙනෙක් නිරපරාදෙ හිරේ ලැගලා, මැරුම් කාලා ඇද්ද? ඔය ආරංචි වෙන ඒවා විතරයි.ඔය පොලිස් කාරයන් ටත් හොඳ පෝරියල් එකක් සෙට් වෙන්න ඕන.. වැඩ තහනම් කරන්න ඕන සක්කිලින්ගේ...කොහෙද ඉතින් මේ ලකේ පංකාවේ ඕවා හීන තමයි
මොට්ට පොලිස්කාරයෝ ඔහොම වැඩමයි කරන්නෙමරු පොලිසිය, වෙන එකෙක්ව හිරේ දාලා..අරු කියපු එක වෙන එකෙක්ට ඇහුන් නැත්තං ඉතිං තාම එලියෙ.
එහෙම නැත්ත් උගේ ජිවිතේ අවුරුදු 13ක් මිස් වෙලා ..උගේ පවුල්,ලමයි ඌ නැතුව දුර ගිහින්.ඌ කරපු කර්මාන්ත්‍ය ඔක්කොම ඉවරයි.ඌට සමාජයේ ආයේ සර්වයිව් වෙන්න පට්ට අමාරුයි. Shawhank redemption එකේ බෘක් ට වෙන්නේත් ඕකඅරූ එළියට ආවත් වැඩක් නෑ.
ඌට කොහොමත් සලකන්නෙ ස්ත්‍රි දූෂකයෙක්ට සලකන විදියට තමයි.
ඌට හිතෙයි ආයේ ඇතුලට ගියානම් හොඳයි කියලා
ලමයගේ අම්මගේ ජොබ් එකයි,උසස්පෙල කරපු වාර ගානයි,ප්‍රොපෝසල් එකයි ඔක්කොම කියනවා.ඩිප්‍රෙශන් වලට බෙහෙත් ගන්න කියන්නෙ නෑ.අර ළගකදි ළමයි හදාගන්න හැටි ගැන පොලිස් ලොක්කෙක් දේශනයක් දුන්නෙ බොරු කතාවක් ඇත්ත එකක් විදිහට මවාපාලා. අපරාධවලට සැකකාරයෙක්ව ඇල්ලුවාමත් ඔය විදිහට ලස්සන කතා මවනවා ඇති අල්ලපු සැකකාරයා අපරාධෙට සම්බන්ධ නැතිවුණත්, ඒ මනුස්සය නොකරපු වරදක් තමන් පිට පැටවෙන විදිහට. ඔහොම අහිංසක මිනිස්සු කී දෙනෙක් නිරපරාදෙ හිරේ ලැගලා, මැරුම් කාලා ඇද්ද? ඔය ආරංචි වෙන ඒවා විතරයි.
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව.?![]()
Yako hama ratema ohoma scene tiyenawa. USA wala onataram case athi. but un patta wandiyak deelaa eliyata danne. lankawe itin ehema magul ne. Aru gihin lindata pani.Shawshanak redemption මතක් වුණා. ලංකාවෙ නල්ල මලේ පොලෝසියෙ තවත් හපන්කමක් වගේ. අහක ඉන්න මනුස්සයෙක් මුලදි අල්ලන් මිනී මැරුම තමන් කරා කියලා පිළිගන්නකම් වද දෙන්න ඇති. දැන් අර තමන් නොකරපු වරදකට අවුරුදු 20 ක් හිරේ ගිය මනුස්සයට ලැබෙන සාධාරණේ මොකක් ද?![]()
වැඩි හරියක් පොලීසිවල ඉන්නෙ අඩුම තරමෙ මනුස්සයෙක්ට හරියට කතා කරන්නවත් දන්නෙ නැති ඔලමොට්ටලයෝ. ඉතින් එහෙම එවුන්ට මානසික ලෙඩ ගැන අවබෝධයක් තියේවි ද?ලමයගේ අම්මගේ ජොබ් එකයි,උසස්පෙල කරපු වාර ගානයි,ප්‍රොපෝසල් එකයි ඔක්කොම කියනවා.ඩිප්‍රෙශන් වලට බෙහෙත් ගන්න කියන්නෙ නෑ.
------ Post added on Sep 30, 2022 at 1:53 PM
......... ඔහු ඩී.එන්.ඒ. පරික්ෂණයකට යොමු කර ඇත. එම පරික්ෂණයේ වාර්තාව 2020 වසරේ මැයි 18 වැනිදා ලැබෙනු අතර එල්ලාවල ප්‍රදේශයේ දූෂණය කර මරා දැමූ පාසල් දැරියගේත් එම සැකකරුගේත් සාම්පල එමගින් ගැළපී ඇත......
එෆ්. අස්ලම්
http://www.aruna.lk/ඇහැළියගොඩ-සිසුවියගේ-නියම/
පට්ට වන්දියක් කිව්වට බං ඒ කාලේ හැටියට minimum wage එක Cumilative Years ගානට තමා ගෙවන්නේ. අවුරුදු 37ක් හිරේ හිටිය Archie Williams ට ගෙව්වෙත් $250,000 - $300,000 වගේ මට මතක විදියටYako hama ratema ohoma scene tiyenawa. USA wala onataram case athi. but un patta wandiyak deelaa eliyata danne. lankawe itin ehema magul ne. Aru gihin lindata pani.
මේ DNA ගන්නේ බන් නියපොතු,යෝනි තරලය වගේ ඒවගෙන්.පොර බැදීමක් වගේ වෙන්කොට සීර්‍රීම් නිසා දූශකයගේ සම් වගේ දේවල් නියපොතු වලය යනවා.එතකොට ටෙස්ට් එක කලාම ලමයගේ නොවන DNA ටිකක් හම්බෙනවා ඒක සැකකරුවෝ එක්ක චෙක් කරනවා.ඒ සැක කරුවෝ අතර මැච් වෙන එකක් තිබ්බොත් ඌ තමා වැරදි කරු... නැතුව ලමයගේ DNA Finger print එක නෙමෙයි බලන්නේකෙල්ලගෙයි සැකකරු ගෙයි DNA ගැලපුනාම කොහොමද බං ඌ දූශකය වෙන්නෙ... ඌ පවුලෙ කෙනෙක් කියල නෙමේද ඔප්පු වෙන්නෙ????
යකෝ උඹ හිතුවද චෙක් කරන්නේ උන් දෙන්නගේ DNA කියලා?කෙල්ලගෙයි සැකකරු ගෙයි DNA ගැලපුනාම කොහොමද බං ඌ දූශකය වෙන්නෙ... ඌ පවුලෙ කෙනෙක් කියල නෙමේද ඔප්පු වෙන්නෙ????

චෙක් කරන්නේ යකෝ කෙල්ලගේ Vagina එක ඇතුලේ තියෙන Foreign DNA සැකකාරයාගේ DNA වලට සමානයිද කියලයි (cum, precum, skin peels) ආයේ සමහර වෙලාවට නියපොතු අස්සේ තියෙන හම කෑලි ( දූෂණය කරන්න යද්දි ගොඩක් අය හූරනවානේ දූෂකයාව)මේ DNA ගන්නේ බන් නියපොතු,යෝනි තරලය වගේ ඒවගෙන්.පොර බැදීමක් වගේ වෙන්කොට සීර්‍රීම් නිසා දූශකයගේ සම් වගේ දේවල් නියපොතු වලය යනවා.එතකොට ටෙස්ට් එක කලාම ලමයගේ නොවන DNA ටිකක් හම්බෙනවා ඒක සැකකරුවෝ එක්ක චෙක් කරනවා.ඒ සැක කරුවෝ අතර මැච් වෙන එකක් තිබ්බොත් ඌ තමා වැරදි කරු... නැතුව ලමයගේ DNA Finger print එක නෙමෙයි බලන්නේ
උබට සීන් එක මතක නැද්ද?මාර අමුතු මිනිස්සු බන් ඉන්නෙ ඔය පැති වල. අර කොල්ලගෙ ජීවිතේම ඉවරයි ඉතින්
මම හිතන එක නෙමෙයි ආටිකල් එක කෝට් කරල තියෙන්නෙ. හිතනවනම් ඕනෙ එකක් හිතන්න පුලුවන්, ඒ උනාට ආටිකල් එකේ හරියට තියෙන්න ඕනෙ නැද්ද??යකෝ උඹ හිතුවද චෙක් කරන්නේ උන් දෙන්නගේ DNA කියලා?චෙක් කරන්නේ යකෝ කෙල්ලගේ Vagina එක ඇතුලේ තියෙන Foreign DNA සැකකාරයාගේ DNA වලට සමානයිද කියලයි (cum, precum, skin peels) ආයේ සමහර වෙලාවට නියපොතු අස්සේ තියෙන හම කෑලි ( දූෂණය කරන්න යද්දි ගොඩක් අය හූරනවානේ දූෂකයාව)
ආටිකල් එකේ නෑ බන්.මම ඕවා කරන හැටි දන්නවා.බයෝ වලට උගන්නවා.ආටිකල් එකේ එහෙමද තියෙන්නෙ??


ආටිකල් එකේ නෑ බන්.මම ඕවා කරන හැටි දන්නවා.බයෝ වලට උගන්නවා.![]()
උඹ වගේ එවුන් වෙන්න ඇති පොලිසිවල ඉන්නෙත්කෙල්ලගෙයි සැකකරු ගෙයි DNA ගැලපුනාම කොහොමද බං ඌ දූශකය වෙන්නෙ... ඌ පවුලෙ කෙනෙක් කියල නෙමේද ඔප්පු වෙන්නෙ????









