රුසියාවේ ම්නිස්සු පොරට බැක් නොකලොත් කවදා හරි හිට්ලර් වගේ ජොක් එකක් වෙයි
ඒක නම් මාර වැඩක් නේ බං..ඇයි ඒ උන් එහෙම යන්නේ නැත්තේ...?ඕකේ බටහිර සයිඩ් එකේ උන් ඉන්නව වෙන රටවල් වලට ගිහිං තිබ්බත් උන්ගේ රටේම නැගෙනහිර කෙලවරට (far east) ගිහිං නැති
ඒක නම් මාර වැඩක් නේ බං..ඇයි ඒ උන් එහෙම යන්නේ නැත්තේ...?
හැබැයි ලංකාවේත් ඉන්නවා තාම උතුරට ගියපු නැති උන්
Russia වල දියුණු පැත්ත බටහිර moscow පැත්තේ නේද? අනිත් පැත්ත ග්‍රාමීය වගේ නෙදුර නිසා. ට්‍රේන් එකෙන් යන්න කිලෝමීටර් 8000 කට වඩා තීනවා. ප්ලේන් එකෙන් ගියත් වෙන රටකට යනවා වගේ ගණන් ඉතිං උන්ට ලගම යුරෝපේ රටකට යන එක ලාබයි ලගයි.
ලෝකේ දිගම දුම්රිය ගමන මේක. මොස්කව් වල ඉදන් ව්ලදිවෝස්ටෝක්. දවස් 6ක් යනවා ට්‍රේන් එකේ
oya tike kohomath vadipura hitiye Russian un thamaa!etakota ewaye inna minissu dan russian da![]()