The Russian Federation - new map

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    IMG_20220930_210001_677.jpg

    @speedmalli සෙලෙන්කියා දින්නා 💥💥 😆
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    kankawatath thiyenne ungen naya ganna
    kohomath ithin gewanna bariwenawa ne
    eta passe un illai rata
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,305
    6,744
    113
    හෙල බිමේ
    ඕකේ බටහිර සයිඩ් එකේ උන් ඉන්නව වෙන රටවල් වලට ගිහිං තිබ්බත් උන්ගේ රටේම නැගෙනහිර කෙලවරට (far east) ගිහිං නැති
    ඒක නම් මාර වැඩක් නේ බං..ඇයි ඒ උන් එහෙම යන්නේ නැත්තේ...?
    හැබැයි ලංකාවේත් ඉන්නවා තාම උතුරට ගියපු නැති උන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    ඒක නම් මාර වැඩක් නේ බං..ඇයි ඒ උන් එහෙම යන්නේ නැත්තේ...?
    හැබැයි ලංකාවේත් ඉන්නවා තාම උතුරට ගියපු නැති උන්

    දුර නිසා. ට්‍රේන් එකෙන් යන්න කිලෝමීටර් 8000 කට වඩා තීනවා. ප්ලේන් එකෙන් ගියත් වෙන රටකට යනවා වගේ ගණන් ඉතිං උන්ට ලගම යුරෝපේ රටකට යන එක ලාබයි ලගයි.
    ලෝකේ දිගම දුම්රිය ගමන මේක. මොස්කව් වල ඉදන් ව්ලදිවෝස්ටෝක්. දවස් 6ක් යනවා ට්‍රේන් එකේ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,305
    6,744
    113
    හෙල බිමේ
    දුර නිසා. ට්‍රේන් එකෙන් යන්න කිලෝමීටර් 8000 කට වඩා තීනවා. ප්ලේන් එකෙන් ගියත් වෙන රටකට යනවා වගේ ගණන් ඉතිං උන්ට ලගම යුරෝපේ රටකට යන එක ලාබයි ලගයි.
    ලෝකේ දිගම දුම්රිය ගමන මේක. මොස්කව් වල ඉදන් ව්ලදිවෝස්ටෝක්. දවස් 6ක් යනවා ට්‍රේන් එකේ
    Russia වල දියුණු පැත්ත බටහිර moscow පැත්තේ නේද? අනිත් පැත්ත ග්‍රාමීය වගේ නෙ
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ලංකා බිජ්ජ ඇතුළේ ඉඳන් රුසියාවට කෝචොක් කරමු! 🤣🤣🤣🤣👌👌👌👌👌