ඕකේ බටහිර සයිඩ් එකේ උන් ඉන්නව වෙන රටවල් වලට ගිහිං තිබ්බත් උන්ගේ රටේම නැගෙනහිර කෙලවරට (far east) ගිහිං නැති මාත් වෙන රටවලට ගිහින් තියනවා, යාපනේ ගිහින් නෑ