බෞද්ධයන්ගෙන් මා හට අසන්න ප්‍රශ්නයක් ඇත ඔබගේ විමුක්ති නායකයාගේ බලය ගැන

Fiop14

Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    ඔබගේ විමුක්ති නායකයාගේ ශාක්‍ය වංශයම සමුහ ගහතනය වී විනාශ යන තෙක් කිසිවක් නොකර සිටියේ මන්ද, අහසින් යා හැකි එර්දි බල ඇති එතුමාට එම මොහොතේදී කිසිවක් කල ගත නොහැකි වූයේ ඇයි
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,214
    113
    ඔබගේ සර්ව බලධාරි දෙවියන් වහන්සේ වෙනත් ආගමික නායකයින් හා බැති මතුන් මැව්වෙ ඇයි?
    එයත් උන්වහන්සෙගෙ කැමැත්තද?
    සාතන්ගේ කැමැත්තද?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඔබගේ විමුක්ති නායකයාගේ ශාක්‍ය වංශයම විනාශ වී යන තෙක් කිසිවක් නොකර සිටියේ මන්ද, අහසින් යා හැකි එර්දි බල ඇති එතුමාට එම මොහොතේදී කිසිවක් කල ගත නොහැකි වූයේ ඇයි
    නොමැරී ඉන්න පුලුවන්ද? හැම දෙයක්ම නැසෙනවා! ශාක්‍යවන්ශෙ අතෑරලා බුද්දවන්ශෙට අයිති වෙන්නෙ
     
    Fiop14

    Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    දෙයියන් වහන්සේ ගේ පුත්‍රයාට ඇන ගහනකන් දෙයියන් වහන්සේ කිසිවත් නොකරේ මන්ද ??

    ඇන ගහපු උනවයි, කුරුසෙයි මව්වෙත් දෙයියන් ද ? 🥴
    ඇයි මා ඇසු ප්‍රශ්නයෙන් පැන යන්නේ
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    ඒක තමා බං කැරිම dial එකක්,

    ඒක නෙමේ
    I heard this story where one women lied to her husband about how she got pregnant now there's a whole religion based on that,
    ඒ ගැන මුකුත් දන්නවද උබ

    Also thanks for the info
     
    Fiop14

    Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    නොමැරී ඉන්න පුලුවන්ද? හැම දෙයක්ම නැසෙනවා! ශාක්‍යවන්ශෙ අතෑරලා බුද්දවන්ශෙට අයිති වෙන්නෙ
    ඔබට මේ පිලිබඳව කිසිම දැනුමක් නැත ගිහින් terminal එකක් use කරන හැටි ගැන ඉගෙන ගන්න
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඇයි මා ඇසු ප්‍රශ්නයෙන් පැන යන්නේ
    උත්තරෙ දීලා තියෙන්නෙ ඇයි උත්තර දැකලා පැනලායන්නෙ?

    ඔබට මේ පිලිබඳව කිසිම දැනුමක් නැත ගිහින් terminal එකක් use කරන හැටි ගැන ඉගෙන ගන්න
    ඕක තමා උත්තරෙ 😝
    ------ Post added on Sep 30, 2022 at 10:27 PM
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ඔබගේ විමුක්ති නායකයාගේ ශාක්‍ය වංශයම සමුහ ගහතනය වී විනාශ යන තෙක් කිසිවක් නොකර සිටියේ මන්ද, අහසින් යා හැකි එර්දි බල ඇති එතුමාට එම මොහොතේදී කිසිවක් කල ගත නොහැකි වූයේ ඇයි
    තමන්ගෙ ආගම තමයි,
    අන්ධයා මාද ඔබද
    තමන්ගෙ ආගම තමයි හරිම ආගම කියල හිතාගෙන ඉන්න හැමෝම අන්ධයි බ්‍රෝ
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,214
    113
    ඒක තමා බං කැරිම dial එකක්,

    ඒක නෙමේ
    I heard this story where one women lied to her husband about how she got pregnant now there's a whole religion based on that,
    ඒ ගැන මුකුත් දන්නවද උබ

    Also thanks for the info
    දෙයියන් වහන්සේ ගේ පුත්‍රයාට ඇන ගහනකන් දෙයියන් වහන්සේ කිසිවත් නොකරේ මන්ද ??

    ඇන ගහපු උනවයි, කුරුසෙයි මව්වෙත් දෙයියන් ද ? 🥴

    මෙහෙම උත්තර දෙන්න බැරි ප්‍රශ්ණ අහන්න ඔට්ටු නෑ

    අහපු ප්‍රශ්නෙට විතරක් උත්තර දෙන්න

    දෙවියන්වහන්සේ ප්‍රශ්න නොකරව