200-300 k innawalu class ekakaසල්ලිත් දීල මුගේ ක්ලාස් යන උන් ඉන්නවද.![]()
Uge amma IBM eke CEO ekka weda karapu ekek ekai

O/L වත් නොකරපු cybersecurity වැඩ්ඩා කවුද කියලා කියපන්කෝ. මටත් ආසයි දැනගන්න. හම්බෙලාම නෑ එහෙම එකෙක්O/L වත් නොකරපු උන් cybersecurity වැඩ්ඩො ඉන්නවා.ලන්කාවෙ ටියුශන්මාකටින් තමා. මේ යකා CEH කරලා තියෙන්නෙ
මල්ලිට කියනවකො david bombal,John hammond,xss rat .. මුන්ගෙ video බලන්න කියලා.
තව එකෙක් ඉන්නවා චූටි සර් කියලා එකෙක් ගූ 70i
muta banina hati balanna
ellila marei 

adu kule vibe ekak neda ..උපධියක් ගත්තා කියලා මුගේ මාන්නෙ බලපන්කො
තව හෙන බක පණ්ඩිතයෙක් ඉන්නවා A-Level ICT උගන්නන. ඌ හිතං ඉන්නේ ඌ මාරම පොරක් කියලා. මං අපේ මල්ලි කෙනෙක්ට Hacking ඉගෙනගන්න ආසයි කිව්වා නිසා ඒකට Videos ටිකක් හොයද්දි තමා මුගෙ මේ Video එක සෙට් වුනේ. ඌ මේ Video එකේ Thumbnail එකකට Clickbait එකක් දාලා තියෙන්නේ. මුගෙ මේ Video එක බැරිවෙලාවත් කව්රුහරි පොඩි එකෙක් දැක්කොත් එහෙම ඒ පොඩි එකාට සිරාවටම දුක හිතෙනව බං. පොඩි එවුන්ට Hacking උගන්නනවා කියලා එයාලගේ අම්මලාගෙන් සල්ලි කඩාගන්න කාලක්නිනියොත් එක්ක සිරාවටම මටත් පට්ට තරහක් තියෙන්නේ බං. ඒත් මේ යකා කියන විදිහට මල්ලිලාට පොඩි වයසෙ දි කවදාවත් Hacking ඉගෙනගන්න බෑ. අපේ පොඩි එකා හැම දේම තනියෙන් ඉගෙනගන්න, හැමදේම තනියෙන් තේරුම්ගන්න පට්ටම උත්සහවන්ත එකෙක්. අපේ මල්ලි එහෙම මේ Video එක දැක්කොත් එහෙම ඌ දවසම අඬ අඬ ඉඳියි බං. මේ Tuition කාරයා කියන විදිහට උට වගේ සුපිරි මොලයක් තියෙන නාකියොන්ට විතරයි Hacking කරන්න පුළුවන්. මූ කියන විදිහට අපේ මල්ලිට කවදාවත් මූ ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා වගේ Level එකකට එන්න බෑ. Exam එකක් ලියන්න Outdated Technologies උගන්නන එකෙක් ලෝකෙ ඉන්න අනිත් මල්ලිලාටත් තියෙන්නේ උට තියෙන Low IQ එක වගේම Low IQ එකක් කියලා හිතාගෙන බණ දේශනා කරනවා. මට අපේ මල්ලි කරපු Coding Projects ටිකේ Snapshots ටිකක් මේකට යවන්න තිබ්බනම් කියලා හිතෙනවා මුට රෙද්දෙ රෙවෙන්නම.
ekada class karanne 
එහෙමද ඉන්දෙජිත්මූ හිටියේ මගේ පන්තියේ.දුප්පත් කොල්ලෙක්.හොදට ඉගෙන ගත්තා.
Balapan hackerone kiyala platform ekakk thiyenawaO/L වත් නොකරපු cybersecurity වැඩ්ඩා කවුද කියලා කියපන්කෝ. මටත් ආසයි දැනගන්න. හම්බෙලාම නෑ එහෙම එකෙක්
Ehema neme meya anith ayawa pahath karala katha karanne!ලන්කාවෙ campus යන එක හොඳයි syllabus එක update උන දාක.![]()
igena gaththa eka hodai attitude nam awl wage neh!මූ හිටියේ මගේ පන්තියේ.දුප්පත් කොල්ලෙක්.හොදට ඉගෙන ගත්තා.
Hoda iskola tynawa teach karana vidiyata class yanna one na. ekai iskole ahuwe.Seriously?
Not sure how that is relevant here. School I went to was around 3km from where I lived and had three A/L classes.
Two Commerce and one Science.
nodakin spoon feed karanna balagena inna un nam campus yanne nathi taramata hodaiලන්කාවෙ campus යන එක හොඳයි syllabus එක update උන දාක.![]()
මම දාපු එකක් quote කරල මොකක්ද උඹ මේ කියල තියෙන්නෙ. දාපු එකට අදාල නෑනෙnodakin spoon feed karanna balagena inna un nam campus yanne nathi taramata hodai
campus eke denne guide ekak vitrai, api taniyama igenaganna one.
------ Post added on Oct 1, 2022 at 6:01 PM
මේකනෙ බං උබ තාම පොඩීනෙ දැම්ම ඕව තේරෙන්නේ නෑOS ekakk kiyanne bn privacy, Hardware,... mewa goadak salakala thamai company ekakin ee os ekakk ee computer ekakata danne. Connection thibba paliyata oona guu godak lankawe karanawa wage obaa ganna be. Kohoma unath me sir kiyana kathawa waradi.
Anika pau podi un!
Because these sentimental fools don't know the subject perfectly, hence they naturally need these kind of empty jargon to fulfill their knowledge gaps seamlesslyWhy can't these guys just teach the subject like a normal teacher.