Amo Amo menna tuition class (Bill Gates tath challenge karai!)

lilman

Well-known member
  • May 10, 2009
    40,513
    53,705
    113
    Colombo
    Uge amma IBM eke CEO ekka weda karapu ekek ekai

    දැන් චිචී සට බනිනව වගේ බිල් ගේට් ට පිනට කකා ඉන්නව කියල බනින්න ඒ කාලෙ ගුපියො ඉන්න නැතුව ඇති :)
     
    • Haha
    Reactions: DHE and Cypress

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    O/L වත් නොකරපු උන් cybersecurity වැඩ්ඩො ඉන්නවා.ලන්කාවෙ ටියුශන් 💩 මාකටින් තමා. මේ යකා CEH කරලා තියෙන්නෙ

    මල්ලිට කියනවකො david bombal,John hammond,xss rat .. මුන්ගෙ video බලන්න කියලා.

    තව එකෙක් ඉන්නවා චූටි සර් කියලා එකෙක් ගූ 70i
    O/L වත් නොකරපු cybersecurity වැඩ්ඩා කවුද කියලා කියපන්කෝ. මටත් ආසයි දැනගන්න. හම්බෙලාම නෑ එහෙම එකෙක්
     
    • Haha
    Reactions: Hecker

    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    582
    710
    93
    මූ හිටියේ මගේ පන්තියේ.දුප්පත් කොල්ලෙක්.හොදට ඉගෙන ගත්තා.
     
    • Like
    Reactions: Hecker

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,815
    21,835
    113
    ගම මහනුවරයි
    තව හෙන බක පණ්ඩිතයෙක් ඉන්නවා A-Level ICT උගන්නන. ඌ හිතං ඉන්නේ ඌ මාරම පොරක් කියලා. මං අපේ මල්ලි කෙනෙක්ට Hacking ඉගෙනගන්න ආසයි කිව්වා නිසා ඒකට Videos ටිකක් හොයද්දි තමා මුගෙ මේ Video එක සෙට් වුනේ. ඌ මේ Video එකේ Thumbnail එකකට Clickbait එකක් දාලා තියෙන්නේ. මුගෙ මේ Video එක බැරිවෙලාවත් කව්රුහරි පොඩි එකෙක් දැක්කොත් එහෙම ඒ පොඩි එකාට සිරාවටම දුක හිතෙනව බං. පොඩි එවුන්ට Hacking උගන්නනවා කියලා එයාලගේ අම්මලාගෙන් සල්ලි කඩාගන්න කාලක්නිනියොත් එක්ක සිරාවටම මටත් පට්ට තරහක් තියෙන්නේ බං. ඒත් මේ යකා කියන විදිහට මල්ලිලාට පොඩි වයසෙ දි කවදාවත් Hacking ඉගෙනගන්න බෑ. අපේ පොඩි එකා හැම දේම තනියෙන් ඉගෙනගන්න, හැමදේම තනියෙන් තේරුම්ගන්න පට්ටම උත්සහවන්ත එකෙක්. අපේ මල්ලි එහෙම මේ Video එක දැක්කොත් එහෙම ඌ දවසම අඬ අඬ ඉඳියි බං. මේ Tuition කාරයා කියන විදිහට උට වගේ සුපිරි මොලයක් තියෙන නාකියොන්ට විතරයි Hacking කරන්න පුළුවන්. මූ කියන විදිහට අපේ මල්ලිට කවදාවත් මූ ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා වගේ Level එකකට එන්න බෑ. Exam එකක් ලියන්න Outdated Technologies උගන්නන එකෙක් ලෝකෙ ඉන්න අනිත් මල්ලිලාටත් තියෙන්නේ උට තියෙන Low IQ එක වගේම Low IQ එකක් කියලා හිතාගෙන බණ දේශනා කරනවා. මට අපේ මල්ලි කරපු Coding Projects ටිකේ Snapshots ටිකක් මේකට යවන්න තිබ්බනම් කියලා හිතෙනවා මුට රෙද්දෙ රෙවෙන්නම.



    mu dan maha locku hacker da? :lol: ekada class karanne :D

    muge hati balapan, konde wawagena, aduma eka pirapan...
    button galawagena, ath diga ekak adala eka nawagena...
    moda paraya ath kota ekak adapiyako..
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,657
    72,969
    113
    Mata patta athal scene ekak una.

    Mama uni gihin job karana kaaley gewal paththe ammage yaluwek putath ekka aawa uni gana ahagena magen. Dial eka commerce kaley, Dial eka uni select. Mama kiwwa commerce nisa gov uni nogihin, puluwanam private karala umbata honda job and money hoyanna puluwan kiyala. Hetuwa tama mama dakala tiyenawa industry ekey godak un ohoma tama. gov un hoyanna hena amarui. prvt karana un connection hadagena honda honda place wala innawa. Anika degree pata gaala iawrai.

    Yako mun gedara gihin gama watey kiyala mama aasane game wena un uni yanawata, irisiyawai arakai mekai kiyala. gov uni giya dial eka. katu kaala eliyata aawa saahena kalekata passe. Dan dial ekak mokakda gov job ekak karagena, alto ekak padagena innawa :-D

    Lankawe unta oya gov uni scene ekath status scene ekak misak ona kamata karana ekak newi.
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    O/L වත් නොකරපු cybersecurity වැඩ්ඩා කවුද කියලා කියපන්කෝ. මටත් ආසයි දැනගන්න. හම්බෙලාම නෑ එහෙම එකෙක්
    Balapan hackerone kiyala platform ekakk thiyenawa 😝
     
    • Like
    Reactions: Qnjb_54

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ලන්කාවෙ campus යන එක හොඳයි syllabus එක update උන දාක. 😁
    Ehema neme meya anith ayawa pahath karala katha karanne!



    Password cracking 😝

    ------ Post added on Oct 1, 2022 at 12:23 PM

    මූ හිටියේ මගේ පන්තියේ.දුප්පත් කොල්ලෙක්.හොදට ඉගෙන ගත්තා.
    igena gaththa eka hodai attitude nam awl wage neh!
    ------ Post added on Oct 1, 2022 at 12:35 PM
     
    • Like
    Reactions: Qnjb_54

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    Seriously?
    Not sure how that is relevant here. School I went to was around 3km from where I lived and had three A/L classes.
    Two Commerce and one Science.
    Hoda iskola tynawa teach karana vidiyata class yanna one na. ekai iskole ahuwe.

    ලන්කාවෙ campus යන එක හොඳයි syllabus එක update උන දාක. 😁
    nodakin spoon feed karanna balagena inna un nam campus yanne nathi taramata hodai 😂

    campus eke denne guide ekak vitrai, api taniyama igenaganna one.
    ------ Post added on Oct 1, 2022 at 6:01 PM
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    කැම්පස් යවනන්න නෙමෙයි මුන්ට ඕනේ. තර්ඩ් ශයි එක වෙනකල් මුන්ගෙ ක්ලාස් එකට ළමයි ගෙන්න ගන්න. මොළේ හදනවා කැම්පස් ගියේ නැත්නම් වැඩක් නෑ කියන තැනටම..
     
    • Like
    Reactions: Hecker and zid2021

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    nodakin spoon feed karanna balagena inna un nam campus yanne nathi taramata hodai 😂

    campus eke denne guide ekak vitrai, api taniyama igenaganna one.
    ------ Post added on Oct 1, 2022 at 6:01 PM
    මම දාපු එකක් quote කරල මොකක්ද උඹ මේ කියල තියෙන්නෙ. දාපු එකට අදාල නෑනෙ 🤭
     
    • Like
    Reactions: Hecker

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මුගේ ජීවිතේ තියෙන ලොකුම achievement එක උපාදිය. ඊට පස්සේ මුන් practical ලෝකෙට බැස්සට පස්සේ fail. මුංට ඉතින් ජිවිතේ සුන්දරම කාලේ කැම්පස් කාලේ තමයි. මොකද එතනින් එහාටනේ practical ලෝකේ වැඩ කරන්න ඕනේ. අර අත්තේ තියාගෙන, අපි කැම්පස් කියලා තියාගෙන හිටිය අං තට්ටුව බිම තියන්න උනාම ඉතින් ජිවිතේ දුෂ්කරයි. ගොඩක් Art faculty වල උන්ට තමා ඔය ලෙඩේ තියෙන්නේ.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,360
    14,189
    113
    OS ekakk kiyanne bn privacy, Hardware,... mewa goadak salakala thamai company ekakin ee os ekakk ee computer ekakata danne. Connection thibba paliyata oona guu godak lankawe karanawa wage obaa ganna be :lol:. Kohoma unath me sir kiyana kathawa waradi.

    Anika pau podi un!
    මේකනෙ බං උබ තාම පොඩීනෙ දැම්ම ඕව තේරෙන්නේ නෑ 🙄 ජොබ්/කන්ට්‍රැක්ස් කියන්නේ ස්කිල්ස් කියලා හිතූනට ලෝකෙ එච්චර සාධාරණ නෑ සුරාජ් කොල්ලො 🙃
     
    • Like
    Reactions: Hecker