පට්ට ඇත්ත 😌😌🎈🎈

cat123

Well-known member
  • Sep 25, 2007
    2,733
    4,477
    113
    🔥🔥සුද්දියෝ සුද්දෝ කසාදෙට මිනිහෙක් ගැනියෙක් හොයාගන්න ගියාම උන් හොයන්නේ මුලින්ම සෙක්ස් ලයිෆ් එක තමන්ට සෙට්ද කියලා ලිවින්ටුගේදර් ඉදල බලනවා තමන්ව තේරුම් ගන්න පුළුවන්ද එකට ගමනක් යන්න පුළුවන්ද ඔය සේරම බලනවා බබාලත් හදනවා.. එහෙම සෙට් නම් දෙන්න කසාද බැදලා දෙන්නගේ පවුල් වල අයගේ උදව් වලින් දෙන්නගේ මහන්සියෙන් වෙනම ගෙයක් දොරක් හදාගෙන ජිවත් වෙනවා.. උන් බලන්නේ නිතරම සතුටින් ඉන්න පුළුවන් විදි එක එක විදිහට ට්‍රැවල් කරන උන් දැකල ඇති වාහන වල ගෙවල් හදාගෙන උන් ඇවිද ඇවිද ඉන්නවා වයසට ගියාම ජිවත් වෙන්නත් දෙයක් ඉතුරු කරගන්න ගමන් සතුටින් ජිවත් වෙනවා..

    දෙන්න නොගැලපෙනවා නම් කතා කරලා අයින් වෙනවා.. රණ්ඩු නෑ ඕකිට ගැහුවා කිය කිය වටේ කිය කිය යන්නේ නෑ කොල්ලගේ අලුත් කෙල්ලට පොස්ට් දාගෙන උන් මඩ ගහන්නේ නෑ පාඩුවේ අයින් උනා කතා බහ කරනවා කොහේදි හරි හම්බ උනත් උන්ගේ හිත් වල තරහක් නෑ.

    අපි 😁😁😁😁

    මිනිහට පුරුෂ ලිංගය තිබ්බත් එකයි නැතත් එකයි.. මුණ ලබ්බ වගේ තිබ්බයි එකයි හොදට සල්ලි තියෙනවා නම් ඉක්මනට එල්ලෙන්න තමයි ට්‍රයි එක.. සෙක්ස් ඉතින් පස්සෙ හතර වටෙන් හොයා ගන්නවා 😎 ගැලපීම් නෙවෙයි අපි හොයන්නේ කන්න දෙන්න පුළුවන් මිනිහෙක් ගෙයක් තියෙන වාහනයක් තියෙන මිනිහෙක් සතුට වැඩක් නෑ අපිට ඕනි ගිලින්න 😒 වැඩිහිටියොත් ඉතින් කියන්නේ කන්න බොන්න දෙන්න පුළුවන් මිනිහෙක් හොයා ගනින් කියලනේ..හිතේ නිදහස නෙවෙයි අපි හොයන්නේ බඩ ගැන.. බෝසත් වගේ චරිත සෙක්ස් වලින් කප් ගහපු උන් හම්බ උනත් වැඩක් නෑ සල්ලි නැත්නම් ඌ රිජෙක්ට් 😒

    කොල්ලෝ හරි කියලද හිතන්නේ නෑ 😁😁😁😂 උන්ට කොච්චර හොද සෙක්ස් ලයිෆ් එක සෙට් උන් හම්බ උනත් වැඩක් නෑ.. ගති ගුණ විශාකාවක් වගේ උනත් වැඩක් නෑ කලින් කොල්ලෙක් එක්ක සෙක්ස් කරලා තියේ නම් ඒකි රිජෙක්ට් 😎 බදින්න හොයන්නේ සමාජෙන් කතාවක් අහන්නේ නැතුව වෙඩිමක් ගන්න පුළුවන් පාරේ එක්කන් යන්න පුළුවන් එකියක්..

    දැන් ඔහොම උන් කරගහගෙන අපි ඉන්නේ සතුටින්ද නෑ.. නොගැලපීම් මැද්දේ ජිවත් වෙනවා කියන එක තරම් පවක් නෑ කොහෙවත්.. විහින් විදවන්නේ විහින් බං

    ඒ විතරක් නෙවෙයි අපි අදහන්නේ බුද්දාගම ඉන්නේ හිතේ වෛරය පුරවන් දාල ගිය එකාට හෙන ඉල්ලනවා දේවාලේ ගානේ ගිහින් අපහාස කරනවා පුළුවන් තරම් කෙලවෙන්නේ කොයි වෙලේද කියලා බලන් ඉන්නේ හිත් වල අපේ තරම් කුණු නෑ වෙන කිසිම ජාතියක පැසව පැසව අපි ජිවත් වෙන්නේ

    හම්බ කරාට අපි කන්නේ නෑ ගමනක් යන්න වියදම් කරන්නේ නෑ වයසට ගියාම ජිවත් වෙන්න පොත් වල දානවා.. ජිවිතේ හොදම කාලේ නාස්ති කරනවා අර අතපය වාරු නැති කාලේ ඇස් පෙන්නේ නැති කාලේ සැපට ගෙවන්න සල්ලි හොයන්නේ හෙණම ගොන් ජාතියක් බං අපි 😁.. සෙක්ස් පැත්තට යන්න බයයි හාමුදුරුවෝ බණට කියනවා අපායේ යනවා බල්ලෝ බළල්ලු වෙලා උපදිනවා කියලා.. සෑහෙන්න පරිස්සමින් ජිවත් වෙන්නේ මරණෙන් පස්සේ තිරිසන් ආත්මයක් ලැබෙයි කියලා 😂😂 මේ ආගම් අපිව කාල බං හෙණම පව් අපි කොටින්ම අපිට කන්නත් නෑ හු %** නෑ බයයි එක එක දේවල් වලට,

    මොක්කුන්ද වගේ ජිවත් වෙනවා විතරක් නෙවෙයි ඔය සම්ප්‍රදාය කඩාගෙන යන උන් දැක්කම අපි උන්ට කියන්නේ මොකද්ද දන්නවද
    නැහැදිච්ච උන් කියලා

    සිරාවටම අපි පව් බං ලැබිච්ච මනුස්ස ආත්මේ සතුටින් ගෙවන්නේ නෑ..
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,357
    20,933
    113
    ඒත් එච්චර සාර්ථකයි කියන්න බෑ නේ. ලංකාවට වඩා ඇමරිකාවේ divorce වෙනවා වැඩී නේ ද? දැන් ඔය එක එක මඟුල් හින්දා තමයි ලංකාවෙත් divorce වෙන එක වැඩි වෙලා තියෙන්නේ. අනික ළමයි අතරමං වෙනවා වගේ සීන් එකක් වෙනවනේ ද? හොඳ නරක දෙපැත්තක් ඕකෙත් තියෙනවා.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,524
    36,488
    113
    මැදමහනුවර
    ඒත් එච්චර සාර්ථකයි කියන්න බෑ නේ. ලංකාවට වඩා ඇමරිකාවේ divorce වෙනවා වැඩී නේ ද? දැන් ඔය එක එක මඟුල් හින්දා තමයි ලංකාවෙත් divorce වෙන එක වැඩි වෙලා තියෙන්නේ. අනික ළමයි අතරමං වෙනවා වගේ සීන් එකක් වෙනවනේ ද?
    එහෙ ඉන්න ලංකාවේ උන්නම් කියනවා ලිවින් ටුගෙදර් කියලා ළමයෙක් හම්බුනොත් ඒ වගකීම ගන්න ඕනෙ කියලා. හැබැයි සිංගල් මාම්ස්ලා වැඩිම ඉන්නෙත් එහේ.
     
    • Like
    Reactions: Honda.putha

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,081
    153,326
    113
    LbrFB4p.gif
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    ඒත් එච්චර සාර්ථකයි කියන්න බෑ නේ. ලංකාවට වඩා ඇමරිකාවේ divorce වෙනවා වැඩී නේ ද? දැන් ඔය එක එක මඟුල් හින්දා තමයි ලංකාවෙත් divorce වෙන එක වැඩි වෙලා තියෙන්නේ. අනික ළමයි අතරමං වෙනවා වගේ සීන් එකක් වෙනවනේ ද? හොඳ නරක දෙපැත්තක් ඕකෙත් තියෙනවා.
    Inna bari nan divorce venna oni.. lankave divorce novnata couples 90% vithara divorce vage thamai
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    • මෙතන "සුද්දෝ සුද්දියෝ" කියල ජෙනරලයිස් කරලා තිබුනට උඹ ඔය කියන්නේ ඇමරිකාව ගැන. අනික ඒ වගේ රටවලත් කොන්සර්-වටිව් අදහස් තියෙන මිනිස්සු ඉන්නවා හරියට.
    • යුරෝපේ වුනත් කතෝලික බලපෑම් වැඩි රටවල් හෙම තියෙනවා. ඒ වගේ රටවල ලිවින් ටුගෙදර් කරද්දී බාධක එන්න පුළුවනි.
    • පිරිමියාගේ සල්ලි, වත්කම් ගැන හොයන එක ඒ රටවල වුනත් තියෙන දෙයක්. අනික් අතට ලංකාව වගේ අවිනිශ්චිතතාව වැඩි රටවල ගෑනු, පිරිමින්ගේ සල්ලි, වත්කම් හොයල බඳින්න පෙළඹවීමක් තියෙනවා කොහොමත්.
    • කසාදෙන් පිට අනියම් සම්බන්ධතා, චීටිං වගේ දේවල් ඒ රටවලත් තියෙනවා. කසාද ජීවිතේ ඒකාකාරී වුනහම පිටින් සම්බන්ධතාවක් හොයාගන්න එක ගොඩක් මිනිස්සුන්ට පොදුයි.
    • කසාදෙකින් හරි රිලේෂන්ෂිප් එකකින් අයින් වුනහම තමන්ගේ එක්ස් එක්ක මූණට මූණ බලල කතා කරන්න පුළුවන් මට්ටමේ අය ලංකාවෙත් ඉන්නවා.
    • අනික උඹ කියනවා වගේ ගතිගුණ විශාකාවක් වගේ තියෙන කෙනෙක් වෙන කොල්ලෙක් එක්ක කලින් සෙක්ස් කරලා තියෙන්න විදිහක් නැහැ. මොකද කතන්දරේ හැටියට විශාකා බඹසර රැකපු කෙනෙක්ලුනේ.
    • ඔය උඹ කියන ඒවා ජෙනරලයිස් කරන්න බැහැ. ලෝකේ එක එක සංස්කෘතිවල ඔය දෙපැත්තටම එක එක පරිමානෙන් ඉඩ තියෙනවා.
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,547
    10,405
    113
    Aluth Gen eka nm ohoma nemei. Kaalayak yaddi mevva venas vei. Aluth un poddak updated.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,877
    113
    සෙක්ස් පැත්තට යන්න බයයි හාමුදුරුවෝ බණට කියනවා අපායේ යනවා බල්ලෝ බළල්ලු වෙලා උපදිනවා කියලා.. සෑහෙන්න පරිස්සමින් ජිවත් වෙන්නේ මරණෙන් පස්සේ තිරිසන් ආත්මයක් ලැබෙයි කියලා 😂😂
    ගොන් #ත්තල දන්න ආගමකුත් නෑ.. හැබැයි කියවන්නේ ධර්ම විශාරද වගේ😂.. මෙ රටට මෙහෙම වෙලා තියෙන්නෙ මේක ලියපු එකා වගේ දෙයක් කියෝලා තේරුම් ගන්නැතුව පඬි ටෝක් දිදී යන උන් නිසා 🤭
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    මෙහෙත් දැන් සිංගල් පේරන්ට්ස් ල වැඩි වේගෙන එනවා. ළමයින්ට අවුලක් නැත්තම් නෝ ප්‍රොබ්ලම්, හූ කෙයාර්ස්.
     
    • Like
    Reactions: Bart_Allen

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,877
    113
    සුද්දියෝ සුද්දෝ කසාදෙට මිනිහෙක් ගැනියෙක් හොයාගන්න ගියාම උන් හොයන්නේ මුලින්ම සෙක්ස් ලයිෆ් එක තමන්ට සෙට්ද කියලා ලිවින්ටුගේදර් ඉදල බලනවා තමන්ව තේරුම් ගන්න පුළුවන්ද එකට ගමනක් යන්න පුළුවන්ද ඔය සේරම බලනවා බබාලත් හදනවා.. එහෙම සෙට් නම් දෙන්න කසාද බැදලා දෙන්නගේ පවුල් වල අයගේ උදව් වලින් දෙන්නගේ මහන්සියෙන් වෙනම ගෙයක් දොරක් හදාගෙන ජිවත් වෙනවා.. උන් බලන්නේ නිතරම සතුටින් ඉන්න පුළුවන් විදි එක එක විදිහට ට්‍රැවල් කරන උන් දැකල ඇති වාහන වල ගෙවල් හදාගෙන උන් ඇවිද ඇවිද ඉන්නවා වයසට ගියාම ජිවත් වෙන්නත් දෙයක් ඉතුරු කරගන්න ගමන් සතුටින් ජිවත් වෙනවා..

    දෙන්න නොගැලපෙනවා නම් කතා කරලා අයින් වෙනවා.. රණ්ඩු නෑ ඕකිට ගැහුවා කිය කිය වටේ කිය කිය යන්නේ නෑ කොල්ලගේ අලුත් කෙල්ලට පොස්ට් දාගෙන උන් මඩ ගහන්නේ නෑ පාඩුවේ අයින් උනා කතා බහ කරනවා කොහේදි හරි හම්බ උනත් උන්ගේ හිත් වල තරහක් නෑ.
    උන් රටක් විදිහට දියුණු වුණාම මෙ පැත්ත හදාගත්තා.. අපේ එවුන් මෙහෙම වුණාම රට දියුණු වෙයි කියල හිතන් ඉන්නව.. පව් යකෝ අනාත සිංහලු 😂
     
    • Like
    Reactions: Bart_Allen

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,547
    10,405
    113
    ගොන් #ත්තල දන්න ආගමකුත් නෑ.. හැබැයි කියවන්නේ ධර්ම විශාරද වගේ😂.. මෙ රටට මෙහෙම වෙලා තියෙන්නෙ මේක ලියපු එකා වගේ දෙයක් කියෝලා තේරුම් ගන්නැතුව පඬි ටෝක් දිදී යන උන් නිසා 🤭
    Thattayonta nm thiyenne unta hukanna beri nisa thiyana kuhakakama. Boruvata apita kiyanava paw puravaganna epa kiyala.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Thattayonta nm thiyenne unta hukanna beri nisa thiyana kuhakakama. Boruvata apita kiyanava paw puravaganna epa kiyala.
    උඹ මොනවද කියන්නේ? උන් තමා සුපිරියටම කාල බීල හුකල ඉන්නේ. අපි මෙහෙ දුෂ්කර ක්‍රියා කරනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ඒ රටවල් වලත් ඉන්නවා පට්ටම ලිං මැඬියො. ඒත් බහුතරය ඕපන් මයින්ඩඩ් අයනෙ. අපේ සුළුතරේ ඕපන් මයින්ඩඩ්, බහුතරේ 7 වසරෙ පොත දැක්කම ගූ ගිය දාර වේස බයි ලිං මැඬියො.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,769
    1
    102,080
    113
    34
    Kalutara
    තෝ දැන් කියන්නෙ එහෙ උන් මොන බලු වැඩේ කරලා වෙන්වුනත් උන් උන්ට සාපකරගන්නෙ නෑ කියලද. මොන බලුවැඩේ කලත් කොහෙදි හම්බුනත් ආයෙ හිනා වෙලාකතා කරනව කියලද? අනේ නිකන් පලෑන් බන් යන්න. එතකොට මේ සින්දු හදලා තියෙන්නෙ සිංහලුන්ට අහම්නද?



    ඔය වගේ පත හෑලි ටයිප් කරන්නෙ ගොඩක්ම ඒ වගේ රටවල් මේ වගේ ඇති කියල හිතන උන් මිසක් ඇත්තටම ඒ රටවල් වල ජීවත් වෙච්ච උන් නෙමෙයි.