

සුද්දියෝ සුද්දෝ කසාදෙට මිනිහෙක් ගැනියෙක් හොයාගන්න ගියාම උන් හොයන්නේ මුලින්ම සෙක්ස් ලයිෆ් එක තමන්ට සෙට්ද කියලා ලිවින්ටුගේදර් ඉදල බලනවා තමන්ව තේරුම් ගන්න පුළුවන්ද එකට ගමනක් යන්න පුළුවන්ද ඔය සේරම බලනවා බබාලත් හදනවා.. එහෙම සෙට් නම් දෙන්න කසාද බැදලා දෙන්නගේ පවුල් වල අයගේ උදව් වලින් දෙන්නගේ මහන්සියෙන් වෙනම ගෙයක් දොරක් හදාගෙන ජිවත් වෙනවා.. උන් බලන්නේ නිතරම සතුටින් ඉන්න පුළුවන් විදි එක එක විදිහට ට්‍රැවල් කරන උන් දැකල ඇති වාහන වල ගෙවල් හදාගෙන උන් ඇවිද ඇවිද ඉන්නවා වයසට ගියාම ජිවත් වෙන්නත් දෙයක් ඉතුරු කරගන්න ගමන් සතුටින් ජිවත් වෙනවා..
දෙන්න නොගැලපෙනවා නම් කතා කරලා අයින් වෙනවා.. රණ්ඩු නෑ ඕකිට ගැහුවා කිය කිය වටේ කිය කිය යන්නේ නෑ කොල්ලගේ අලුත් කෙල්ලට පොස්ට් දාගෙන උන් මඩ ගහන්නේ නෑ පාඩුවේ අයින් උනා කතා බහ කරනවා කොහේදි හරි හම්බ උනත් උන්ගේ හිත් වල තරහක් නෑ.
අපි



මිනිහට පුරුෂ ලිංගය තිබ්බත් එකයි නැතත් එකයි.. මුණ ලබ්බ වගේ තිබ්බයි එකයි හොදට සල්ලි තියෙනවා නම් ඉක්මනට එල්ලෙන්න තමයි ට්‍රයි එක.. සෙක්ස් ඉතින් පස්සෙ හතර වටෙන් හොයා ගන්නවා

ගැලපීම් නෙවෙයි අපි හොයන්නේ කන්න දෙන්න පුළුවන් මිනිහෙක් ගෙයක් තියෙන වාහනයක් තියෙන මිනිහෙක් සතුට වැඩක් නෑ අපිට ඕනි ගිලින්න

වැඩිහිටියොත් ඉතින් කියන්නේ කන්න බොන්න දෙන්න පුළුවන් මිනිහෙක් හොයා ගනින් කියලනේ..හිතේ නිදහස නෙවෙයි අපි හොයන්නේ බඩ ගැන.. බෝසත් වගේ චරිත සෙක්ස් වලින් කප් ගහපු උන් හම්බ උනත් වැඩක් නෑ සල්ලි නැත්නම් ඌ රිජෙක්ට්
කොල්ලෝ හරි කියලද හිතන්නේ නෑ




උන්ට කොච්චර හොද සෙක්ස් ලයිෆ් එක සෙට් උන් හම්බ උනත් වැඩක් නෑ.. ගති ගුණ විශාකාවක් වගේ උනත් වැඩක් නෑ කලින් කොල්ලෙක් එක්ක සෙක්ස් කරලා තියේ නම් ඒකි රිජෙක්ට්

බදින්න හොයන්නේ සමාජෙන් කතාවක් අහන්නේ නැතුව වෙඩිමක් ගන්න පුළුවන් පාරේ එක්කන් යන්න පුළුවන් එකියක්..
දැන් ඔහොම උන් කරගහගෙන අපි ඉන්නේ සතුටින්ද නෑ.. නොගැලපීම් මැද්දේ ජිවත් වෙනවා කියන එක තරම් පවක් නෑ කොහෙවත්.. විහින් විදවන්නේ විහින් බං
ඒ විතරක් නෙවෙයි අපි අදහන්නේ බුද්දාගම ඉන්නේ හිතේ වෛරය පුරවන් දාල ගිය එකාට හෙන ඉල්ලනවා දේවාලේ ගානේ ගිහින් අපහාස කරනවා පුළුවන් තරම් කෙලවෙන්නේ කොයි වෙලේද කියලා බලන් ඉන්නේ හිත් වල අපේ තරම් කුණු නෑ වෙන කිසිම ජාතියක පැසව පැසව අපි ජිවත් වෙන්නේ
හම්බ කරාට අපි කන්නේ නෑ ගමනක් යන්න වියදම් කරන්නේ නෑ වයසට ගියාම ජිවත් වෙන්න පොත් වල දානවා.. ජිවිතේ හොදම කාලේ නාස්ති කරනවා අර අතපය වාරු නැති කාලේ ඇස් පෙන්නේ නැති කාලේ සැපට ගෙවන්න සල්ලි හොයන්නේ හෙණම ගොන් ජාතියක් බං අපි

.. සෙක්ස් පැත්තට යන්න බයයි හාමුදුරුවෝ බණට කියනවා අපායේ යනවා බල්ලෝ බළල්ලු වෙලා උපදිනවා කියලා.. සෑහෙන්න පරිස්සමින් ජිවත් වෙන්නේ මරණෙන් පස්සේ තිරිසන් ආත්මයක් ලැබෙයි කියලා


මේ ආගම් අපිව කාල බං හෙණම පව් අපි කොටින්ම අපිට කන්නත් නෑ හු %** නෑ බයයි එක එක දේවල් වලට,
මොක්කුන්ද වගේ ජිවත් වෙනවා විතරක් නෙවෙයි ඔය සම්ප්‍රදාය කඩාගෙන යන උන් දැක්කම අපි උන්ට කියන්නේ මොකද්ද දන්නවද
නැහැදිච්ච උන් කියලා
සිරාවටම අපි පව් බං ලැබිච්ච මනුස්ස ආත්මේ සතුටින් ගෙවන්නේ නෑ..