මානව ශාස්ත්‍ර (humanities) වල නම් ඕක සීරෝ. සමාජීය විද්‍යා (social sciences) එක්ක මානව ශාස්ත්‍ර පටලගන්න එපා. ඇකඩමික්ලා හිතන් ඉන්නේ මානව ශාස්ත්‍ර වනාහි මානව වර්-ගයාගේ විචාර බුද්ධිය සහ සෞන්දර්-යකාමය අවදි කිරීම පිණිස ඇති ශාස්ත්‍ර විශේෂයක් වන හෙයින් ඒවා, ඒවා පිණිසම ඉගැන්විය යුතුයි කියල. ඒවා වෘත්තීය පාඨමාලා සමග බද්ධ කර ඒවායේ ජීවගුණය මරා නොදැමිය යුතුයිලු. ඉතින් ඒවායේ ජීවගුණය අරගෙන, පාරේ පිකට් කර කර, රජයේ රස්සා ඉල්ලලා කෑ ගහල, රජයේ රස්සාවල් අරගෙන, මිනිස්සුන්ගේ බදුසල්ලි කාල දාන කාලකන්නි රැලක් තමා ඕවගේ ඉන්නේ. උන්ට වර්-ක්ප්ලේස්මන්ට් යනු කුමක්ද කියාවත් අදහසක් නැත. අනික් විෂයන් ගැන අදහස් අනික් උන්ගෙන් අහපන්.