how undergraduate studies impact on srilankan workplacements?

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මානව ශාස්ත්‍ර (humanities) වල නම් ඕක සීරෝ. සමාජීය විද්‍යා (social sciences) එක්ක මානව ශාස්ත්‍ර පටලගන්න එපා. ඇකඩමික්ලා හිතන් ඉන්නේ මානව ශාස්ත්‍ර වනාහි මානව වර්-ගයාගේ විචාර බුද්ධිය සහ සෞන්දර්-යකාමය අවදි කිරීම පිණිස ඇති ශාස්ත්‍ර විශේෂයක් වන හෙයින් ඒවා, ඒවා පිණිසම ඉගැන්විය යුතුයි කියල. ඒවා වෘත්තීය පාඨමාලා සමග බද්ධ කර ඒවායේ ජීවගුණය මරා නොදැමිය යුතුයිලු. ඉතින් ඒවායේ ජීවගුණය අරගෙන, පාරේ පිකට් කර කර, රජයේ රස්සා ඉල්ලලා කෑ ගහල, රජයේ රස්සාවල් අරගෙන, මිනිස්සුන්ගේ බදුසල්ලි කාල දාන කාලකන්නි රැලක් තමා ඕවගේ ඉන්නේ. උන්ට වර්-ක්ප්ලේස්මන්ට් යනු කුමක්ද කියාවත් අදහසක් නැත. අනික් විෂයන් ගැන අදහස් අනික් උන්ගෙන් අහපන්.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,515
    10,348

    Me mona huttakda 😂

    Meka acedemic writing check karanna deepu project ekak.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Me mona huttakda 😂

    Meka acedemic writing check karanna deepu project ekak.

    ඉතින් ඔය දැම්මේ අයිඩියා එකක් තමා. "Impact of undergraduate studies on work placements in Sri Lanka" කියල ගූගල් කළාම එනවා pdf රිසර්-ච් ආටිකල් ටිකක්. උඹ ඒ වගේ රිසර්-ච් ගැනද අහන්නේ?