බොට් එකක් හදල මගෙ පොයින්ට්ස් ගාණ ඍණ අනන්තය දක්වා රැගෙන යනව කියල 
අන්ලයික් එකක් සත 50යි...
බලු තුමාගෙ 8 වෙනි උපන්දිනේ ලබන 04 වෙනිද
සල්ලි නැති නිසා උපන්දිනේ දවස් 3කට කල් දැම්ම
බලු තුමා තරහ වෙන එකක් නෑනෙ...
බල්ලෙක්ගෙ උපරිම ආයුෂ කීයක් විතර වෙනවද? මං අහන්නෙ හොදට සැපට හැදෙන ලෝකල් බව්වෙක්ගෙ