සැ් කිව්ව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,360
    113
    බොට් එකක් හදල මගෙ පොයින්ට්ස් ගාණ ඍණ අනන්තය දක්වා රැගෙන යනව කියල :P
    අන්ලයික් එකක් සත 50යි...

    බලු තුමාගෙ 8 වෙනි උපන්දිනේ ලබන 04 වෙනිද
    සල්ලි නැති නිසා උපන්දිනේ දවස් 3කට කල් දැම්ම
    බලු තුමා තරහ වෙන එකක් නෑනෙ...
    බල්ලෙක්ගෙ උපරිම ආයුෂ කීයක් විතර වෙනවද? මං අහන්නෙ හොදට සැපට හැදෙන ලෝකල් බව්වෙක්ගෙ :confused:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,219
    74,560
    113
    බොට් එකක් හදල මගෙ පොයින්ට්ස් ගාණ ඍණ අනන්තය දක්වා රැගෙන යනව කියල :P
    අන්ලයික් එකක් සත 50යි...

    බලු තුමාගෙ 8 වෙනි උපන්දිනේ ලබන 04 වෙනිද
    සල්ලි නැති නිසා උපන්දිනේ දවස් 3කට කල් දැම්ම
    බලු තුමා තරහ වෙන එකක් නෑනෙ...
    බල්ලෙක්ගෙ උපරිම ආයුෂ කීයක් විතර වෙනවද? මං අහන්නෙ හොදට සැපට හැදෙන ලෝකල් බව්වෙක්ගෙ :confused:
    Renna pukey goo nathi umbawage awajathakayo gallface gennala marala danna ona.

    Hinga kaka jiwath wenne. But talks denne nikan maha kariya wage.

    Puka palaagena aai sathiyak witara anda yata hangila hitapan ponnnaya
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ස්ට්‍රෙස් නැතුව, කෑම අඩු පාඩු නතුව හැදෙන දේසීය බල්ලෙක් අවුරුදු 12-15ක් වගෙ ජීවත් වෙනව.

    බල්ලගෙ පරමායුස කියල කියන්නෙ අවුරුදු 16.

    ඌට උපන්දිනේට අර චිකන් ෆෙල්වඩ් වෙට් ෆුඩ් තියනව බල්ලොන්ට, එකෙන් 1යි, සොසෙජ් 5යි, තම්බපු ලින්නො 2යි, කොත්මලෙ චීස් කෑල්ලයි.

    බොන්න කිරි එකක් දියන්.

    මන් විශ් කරා කියලත් කියපන්.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    Ah ponnayaa aye enne ne kiyala neda giye 1135 weni wathawata. Me tike busy wadi. Mama thooo wage ammage pension eken pinata kaka bibi inne na ne pon.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,360
    113
    ස්ට්‍රෙස් නැතුව, කෑම අඩු පාඩු නතුව හැදෙන දේසීය බල්ලෙක් අවුරුදු 12-15ක් වගෙ ජීවත් වෙනව.

    බල්ලගෙ පරමායුස කියල කියන්නෙ අවුරුදු 16.

    ඌට උපන්දිනේට අර චිකන් ෆෙල්වඩ් වෙට් ෆුඩ් තියනව බල්ලොන්ට, එකෙන් 1යි, සොසෙජ් 5යි, තම්බපු ලින්නො 2යි, කොත්මලෙ චීස් කෑල්ලයි.

    බොන්න කිරි එකක් දියන්.

    මන් විශ් කරා කියලත් කියපන්.
    අඩේ තෑන්ක්ස් මචං.... :love: :P (y)
     
    • Love
    Reactions: Solo Rider

    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    ඉන්බොක්ස් තියෙන්නෙ ප්රසිද්දියෙ කියන්න බැරි ඒවා කතා කරන්න
    ඉතින් ඉන්බොක්ස් එකට මැසේජ් එකක් දැම්මාම පොන්නයෙක් වගේ ස්ක්රීන්ශොට් ගගහා හැමිනෙන්න එපා
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,360
    113
    ඉන්බොක්ස් තියෙන්නෙ ප්රසිද්දියෙ කියන්න බැරි ඒවා කතා කරන්න
    ඉතින් ඉන්බොක්ස් එකට මැසේජ් එකක් දැම්මාම පොන්නයෙක් වගේ ස්ක්රීන්ශොට් ගගහා හැමිනෙන්න එපා
    sorry
     
    Sen-lu

    Well-known member
  • ස්ට්‍රෙස් නැතුව, කෑම අඩු පාඩු නතුව හැදෙන දේසීය බල්ලෙක් අවුරුදු 12-15ක් වගෙ ජීවත් වෙනව.

    බල්ලගෙ පරමායුස කියල කියන්නෙ අවුරුදු 16.

    ඌට උපන්දිනේට අර චිකන් ෆෙල්වඩ් වෙට් ෆුඩ් තියනව බල්ලොන්ට, එකෙන් 1යි, සොසෙජ් 5යි, තම්බපු ලින්නො 2යි, කොත්මලෙ චීස් කෑල්ලයි.

    බොන්න කිරි එකක් දියන්.

    මන් විශ් කරා කියලත් කියපන්.
    Milk and cheese?? Not a good idea bn.

    Dairy products are a leading source of food intolerance in dogs. They can't produce their own lactase. Without this critical enzyme, dogs cannot digest dairy products. it can upset their stomach and cause long-term health problems.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,360
    113
    Milk and cheese?? Not a good idea bn.

    Dairy products are a leading source of food intolerance in dogs. They can't produce their own lactase. Without this critical enzyme, dogs cannot digest dairy products. it can upset their stomach and cause long-term health problems.
    අපේ එකා යෝගට් කන්න ආසයි... අපි කන ඒවයින් ටිකක් දෙනව.. ගොඩක් දෙන්නෙ නෑ
    මම හිතුව යෝගට් එකක්ම කවන්න ඌ ආස නිසා
    දෙකක් හරි
     
    Sen-lu

    Well-known member
  • අපේ එකා යෝගට් කන්න ආසයි... අපි කන ඒවයින් ටිකක් දෙනව.. ගොඩක් දෙන්නෙ නෑ
    මම හිතුව යෝගට් එකක්ම කවන්න ඌ ආස නිසා
    දෙකක් හරි
    Added sweeteners වගේ නැත්නම් යෝගට් නම් වැඩි අවුලක් නෑ. ඒවුනාට එහෙම නැති යෝගට් හොයන්න අමාරුයිනෙ ලෝකල් මාකට් තියෙන සේරගෙම added sweeteners තියෙනව. ආදරේට දුන්න වගේ නෙවේ.

    යෝගට් කාල බල්ල වෙන මොකුත් කන්නෙ නැත්නම්. පඩ යනවනම් ආයෙ යෝගට් දෙන්න එපා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Milk and cheese?? Not a good idea bn.

    Dairy products are a leading source of food intolerance in dogs. They can't produce their own lactase. Without this critical enzyme, dogs cannot digest dairy products. it can upset their stomach and cause long-term health problems.

    අඩේ සිරාවට
    අපේ එකාට යෝගට් ගිල්ලොනව මම දවස් 2කට 1ක් වගෙ
    කිරිත් දෙනව බන්

    සීනි, මිදි තව ඔය බල්ලන්ට ඇලජික් සෙට් එක නන් දෙන්නෙ නෑ
    කිරිත් අවුල් කියල දන්න්නෙ නැ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,360
    113
    අඩේ සිරාවට
    අපේ එකාට යෝගට් ගිල්ලොනව මම දවස් 2කට 1ක් වගෙ
    කිරිත් දෙනව බන්

    සීනි, මිදි තව ඔය බල්ලන්ට ඇලජික් සෙට් එක නන් දෙන්නෙ නෑ
    කිරිත් අවුල් කියල දන්න්නෙ නැ
    මාත් ඔයාලගෙ ගෙදර බව්වෙක් කියල හිතන්නකො.. බව් බව් :lol:
     
    Sen-lu

    Well-known member
  • අඩේ සිරාවට
    අපේ එකාට යෝගට් ගිල්ලොනව මම දවස් 2කට 1ක් වගෙ
    කිරිත් දෙනව බන්

    සීනි, මිදි තව ඔය බල්ලන්ට ඇලජික් සෙට් එක නන් දෙන්නෙ නෑ
    කිරිත් අවුල් කියල දන්න්නෙ නැ
    මමත් දුන්න. අපේ බලුස් නිතර බඩේ අවුල් හදාගන්න හින්ද වෙට් ට පෙන්නුවා පොර තමා ඔය සීන් එක කීවෙ. පස්සෙ පොඩ්ඩක් reserch කරාම තමා සීන් එක හරි කියල දැනගත්තෙ.