සිරි අයියා official meme thread

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    නරක මිනිස්සු ආශ්‍රය කරන්න ගිහින් නෙ මෙහෙම වුණේ...
     
    • Like
    Reactions: 2osama

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,716
    762
    113
    88
    ඔය සිරී කියන පොර කැම්පස් ඉන්න කාලෙ එලකිරි එක කොපි කරල balukiri.com කියල වැල සයිට් එකක් කරා..
     
    • Wow
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    මොකද්ද උගේ ඔරිජිනල් එක?
    මේකේ එක එක Package විකුණලා චාටර් උනා
    කාලෙන් කාලෙට ගේම් දීලා මාරු වෙන වා Fake වලින් ඇවිත් Orginal එක මේකෙ පැය 24 ම ලැග ගෙන Thread දානවා ඉස්සර GT එක්කත් අන්තිමට ඇරගත්තා වගේ මතකයි
    නම නොකියා ආතල් එකක් ගමු නේද අපි 🤩
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,793
    113
    සිරි අයියා කියල අපේ පැත්තේ පොල් ගස් නගින කෙනා ගැනද මේ ලියල තියෙන්නේ??
     
    • Haha
    Reactions: Solo Rider

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,960
    27,582
    113
    36
    Mirihana
    alis.alberta.ca
    (Ehemada hutthige putho gif eka)
    Mean while Siril aiya + supun

    Boyfriend GIF by Sealed With A GIF