මට ප්රශ්නයක් ආවම

basooka

Well-known member
  • May 17, 2022
    436
    620
    93
    මන් අදුරන කෙල්ලෙක් හිටිය ඉස්සර. දැන් අවුරුදු පහකින් විතර මීට් වෙලත් නෑ, දැන් එයා එක්ක කතා කරලත් නෑ අවුරුදු තුනකින් විතර. ඒත් මට ප්රශ්නයක් ආවම මන් එයත් එක්ක ඒගැන කතාකරන විදිය ඉමෑජින් කරගෙන එයාට ඒක හිතින් කියනවා. මෙහෙම වෙන්නෙ ADHD වල ලක්ශනයක්ද?
     

    bulath wita amma

    Junior member
  • Oct 2, 2022
    33
    14
    8
    ක්රැහැ තුහ්...අනේ මන්දා මේ දැං කාලේ හැදෙන උන්ට තියෙන ප්‍රශ්න... මේ අත්තම්මාගේ සීයා වයස 18 දී කුඹුරු කොටලා කාර් එහෙකුත් ගත්තා... මාව කැන්දන් ආවේ ඉස්කෝලේ ගවුම පිටිං බොල...හ්මිකුන්... ඒකට උඹලට ගෑණු දැරිවියක් එක්ක කතා කොර ගන්ට බැහැ... තව ඉස්සරහට මෙවුන්ට කෙලින් ඇවිද ගන්නත් බැරි වෙයිද මන්දා...
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    උඹ නේ අර තනියෙන් කතා කරගන්න බුවා. තත්ත්වෙ පජාල් වෙලා වගේ නේද.
     
    • Like
    Reactions: basooka

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,052
    1
    59,119
    113
    Mother Earth
    ADHD ගොඩක් ඔය internet based income/business කරන අයට වැඩිපුර හැදෙන අවධානමක් තියෙනවා. සමාජ ආශ්‍රය අඩු වෙන නිසා සමාජ බිය වගේ මානසික අසනීප හැදෙන්න පුළුවන් කියල කියනවා. ඒ නිසා තමුන්ගේ සෞඛ්‍ය ගැනත් හිතන්න. තව කෙනෙක් එක්ක අදහස් හුවමාරු කර ගන්න.
     
    • Sad
    Reactions: basooka

    F B I

    Member
    Jan 11, 2019
    19
    13
    3
    ඔව්.. ඉක්මනට බෙහෙත් ගනින්. එල 👍
    දැක්කනේ උදවුවක් ඉල්ලුවම උබ මෙහෙමද කතා කරන්නේ? ඉතින් උබේ thread වල මුන් සංවරව හැසිරෙයිද? නැහැනේ බොස්?
     
    • Like
    Reactions: basooka