චම්පා කල්හාරි...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,466
    67,060
    113
    Kuwait-Galle
    හරිම ලස්සන කටහඩක් තිබුණු චම්පා කල්හාරිට මොකද උනේ, දැන් කොහෙද එයා???

    පිටිපස්සේ ඉන්න ඩ්‍රමර් ගහනවා පැලෙන්න වැඩ දාල චම්පාට ගහනවා වගේ හැබැයි..
     
    Last edited:

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,524
    15,913
    113
    111
    Gotham
    batman.com
    ඉස්සර ආසාවෙන් අහපු සිංදුවක් :love:


    උදේට ඉස්කොලේ යන්න ලෑස්ති වෙද්දී ඕවා රේඩියෝ එකේ යනවා නේ ඉස්සර.
    Nostalgic අහද්දී.
    අර ඉවාන් පාවුළුශා වගේ
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,415
    2,163
    113
    ~ගෙදර~
    උදේට ඉස්කොලේ යන්න ලෑස්ති වෙද්දී ඕවා රේඩියෝ එකේ යනවා නේ ඉස්සර.
    Nostalgic අහද්දී.
    අර ඉවාන් පාවුළුශා වගේ
    School van eke owa dagena yanne.umbai mamai same age wenna one.unna eka gangawaka ran wan punchi maluwo. Okath issara nitharama yanawa
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo
    issara okigen minissu beraganna actress la hena gemak dunnalu

    minissuu 3-4k hitiya

    anthimata hitiyeth niliyajage husband

    ara Sasanthi Jayasekara kiyana actress ge husband ekka seen ekak wela neda e gani divorce karala lamaya ekka UK giye , mata mathaka widiyata Sasanthi ge manussayawa horen bandala me gani court seen ekak ehema una