හරිම ලස්සන කටහඩක් තිබුණු චම්පා කල්හාරිට මොකද උනේ, දැන් කොහෙද එයා???
පිටිපස්සේ ඉන්න ඩ්රමර් ගහනවා පැලෙන්න වැඩ දාල චම්පාට ගහනවා වගේ හැබැයි..
පිටිපස්සේ ඉන්න ඩ්රමර් ගහනවා පැලෙන්න වැඩ දාල චම්පාට ගහනවා වගේ හැබැයි..
Last edited:
ඉස්සර ආසාවෙන් අහපු සිංදුවක්
School van eke owa dagena yanne.umbai mamai same age wenna one.unna eka gangawaka ran wan punchi maluwo. Okath issara nitharama yanawaඋදේට ඉස්කොලේ යන්න ලෑස්ති වෙද්දී ඕවා රේඩියෝ එකේ යනවා නේ ඉස්සර.
Nostalgic අහද්දී.
අර ඉවාන් පාවුළුශා වගේ
LA Gunapala wage namak thiyena kenek neda ?hamudru kenek thiyagena hitiya neda poka ,, bauddaloka mawathe
issara okigen minissu beraganna actress la hena gemak dunnalu
minissuu 3-4k hitiya
anthimata hitiyeth niliyajage husband