Fuked up my nokia phone

Clemo

Well-known member
  • Sep 5, 2022
    127
    385
    63
    Settikaadu
    mage phone eka nokia 3.1
    ada ude alrm eka thibbe 5.15ta
    ewele alrm eka waduneth na. brum brum gagaa bootloop ekak yanawa
    bootloop kiwata meke logo eka pennannaeth na. power eddi ena vibrate eka thathpara 10n 10ta enawa brum brum gala, screen eka on wenneth na. off karannath ba phone eka. ude idan thaama arawage restrt wenawa
    volume + power button eka obala mkuth karannath ba
    dan meka aragena aurudu 3.3 .
    nokia usersla mokada me gana kiyanne
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Clemo

    Well-known member
  • Sep 5, 2022
    127
    385
    63
    Settikaadu
    3.1 Plus එක පිස්සු කෙලියා මගේ අන්තිම ටිකේ.
    SAMSUNG වලට මාරු වුනා.
    goda daanna bari unaada?
    mage photos fils ehema mkuthma naane ban
    okkoma iwarai
    සැම්සුන් වල බැටරි අවුලක් යනවා නේද මේ දවස්වල .හොයලා බලලා ගනින්..
    happa ehemada, koi models walada aula thiyenne
    apo mageth nokia eka leda
    :(
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    happa ehemada, koi models walada aula thiyenne
    මේක නම් ඔය රිවීව් කරන එවුන්ට ආපු අවුලක් ද කොහෙද බන්.. ඒක නෝමල් යූසර්ලාට එච්චරම අවුලක් නැතුව ඇති.


     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,451
    124,319
    113
    දෙහිවල
    goda daanna bari unaada?
    mage photos fils ehema mkuthma naane ban
    okkoma iwarai
    එකපාරක් බැටරිය මාරු කරා, හරියන්නෙම නැහැ. දෙවෙනි පාරත් දැම්මා. 50ට ඇවිත් එකපාරටම බහිනවා.
    පස්සේ පැත්තකට දැම්මා. මීඩියා ටික SD එකේ තිබ්බේ
     
    • Like
    Reactions: Arumbaya De Almeida