🎉🎉මචන්ලා, දැන් අපි අපේ යුතුකම ඉටු කරමු🎉🎉

SIC

Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    Bump. Political wenama section ekak dunnama hamab karan kana un eke kai. Meka site ekena haanawane
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    mama enne ne. Mage wada kotasa iwarai. dan kattiya mekata thread daala karan palayalla. Math puluwan widiayta support eka dennam.
    මම නම් කියන්නේ මග අරින්නේ නැතුව Zoom වැඩෙත් ඉක්මනට පටන් ගමු කියලා පස්සේ එළකිරි එකේ Get together එකක් වගේ කරන්නත් පුළුවන් .
     
    • Love
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම නම් කියන්නේ මග අරින්නේ නැතුව Zoom වැඩෙත් ඉක්මනට පටන් ගමු කියලා පස්සේ එළකිරි එකේ Get together එකක් වගේ කරන්නත් පුළුවන් .
    එකෙන්ම මචන්.. උඹත් එනවා නම් මාත් එනවා :)
     

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,516
    1,737
    113
    Everywhere
    hodayi. kalin tibba rep system ekak genawa num godak hodayi.mkada gdak aya hoda thread damma. ewagema godak ewun Active hitiya. eka ayin karata passe godak set ekak haluna, kiyanta ona na ne danna ewun dannawa un kauda kiyala
     

    Asaranayaaa

    Junior member
  • Dec 21, 2018
    26
    33
    13
    Zoom මිටින්ග් තියන්න එපා යකෝ. මම අකවුන්ට් 25කින් වගේ පෙනී සිටින්නේ කොහොමද?
     
    • Haha
    Reactions: windows_ubuntu

    Similar threads