☠️ Elakiri Purge ☠️

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    Wena comment ekak dapnako ban
    BUMP dalama epa wenne nadda? 🤣
    සීනියර් අය්යලා ඔක්කොම කියලා තියනවනේ. මම ඉතින් අනික් අයට බලන්න ත්‍රෙඩ් එක උඩට අරන් දුන්නා........🙂
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    දැනට ප්‍රතිපල පොඩ්ඩක් කියපන් කෝ. මෙලෝ මල දානයක් දන්නේ නෑ .
    "තොපිට මොන ප්‍රතිඵල ද මිට්ටො " කියලා තමා දෙයියෝ කිවුවෙ

    ප්‍රතිඵල තියා රනිල් ස ට වත් හිතාගන්න බෑ ජීටීලොක්කා කරන්නෙ මොනාද කියලා
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,966
    8,353
    113
    ජය වේවා!!

    ඔය එලකිරි සීනියර්ස්ලගේ හැටි
    පරණ නූල් කියවද්දි mouse එකෙන් select කර කර කියවන්නේ :lol:

    තොරන් වගේ ඒවා
    ඕයි මාත් ඒකමයි කරන්නෙ. මන් CTRL+ A ගහනවා. :lol:
    මේ ත්‍රේඩ් එකේ 1st පොස්ට් එක කියෙව්වෙත් එහෙමයි. 😏
    ------ Post added on Oct 6, 2022 at 12:55 AM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,005
    73,979
    113
    Ehenam kollo cheers :-D

    1664997913754.png
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඇත්තටම මමත් ඉන්නේ 2011 ඉදන්.. පෙර නොවු විරූ විදියට මෙතන පිරිහිලා තියෙනවා.. එකක් වැදගත් ත්‍රෙඩ්ස් වැටෙනව අඩුයි.අනික ඉන්ද්‍රජිත් වගේ මන්දමානසිකයොන්ගෙ කෙලි බිමක් වෙලා මේක..

    හොද ත්‍රෙඩ්ස් දාමු කට්ටිය.. ඉන්දරේ වගේ සක්කිලි බැන් කල්ල දාමු..එහෙම නැත්නම් එපාම වෙනවා..