☠️ Elakiri Purge ☠️

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    Thread bump karann set ekkuth habyy inna oni
    nathnm post dala yata giyama ..
    damme aprade kiyala hithenawa...

    mama IELTS practice karann gatta meke set ekatath watina nisa..
    ko epa una... senaga na ..

    reddit ekata maru una.. e para :baffled:

    අන්න ඉතින් ඉන්ද්‍රජිත් රක්ෂය අපහු අලුත් එකක් හදන් ඇවිල්ල..
    Just ignore karanna..
    ethkota watin thread tika lassanta penawa home eke...
    ------ Post added on Oct 6, 2022 at 8:29 AM
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    Z6UDl1K.jpg
     

    Zelus

    Active member
  • Oct 6, 2022
    64
    108
    33
    ෆේක් බෑන් කරනවට වඩා වෙන්න ඕනෙ එකවුන්ට් එකක ක්‍රියාකලාපෙ බලල බෑන් කරන එක. එකවුන්ට් හදන්න ෆෝන් නම්බර්ස් ඉල්ලන එකත් අයින් කරානන් හොදයි. මොකද ෆෝරම් කියන්නෙ ෆේස්බුක් වගේ නෙමේ. privacy එක ආරක්ෂා කරන් සමහර වෙලාවට දේවල් කරන්න වෙනව. එකවුන්ට් කීපයක් යූස් කරන්න වෙනව. එකවුන්ට් කීයක් හැදුවත් වාතයක් වෙන්නැත්තන් ප්‍රශ්නයක් නෑනෙ.
    ඔව් ඒක ඇත්ත
    මගෙ කලිනකවුන්ට් එකෙන් මන් කාටවත් බනලත් නෑ වාත වෙලත් නෑ. ඒත් ඒකත් අයින් කරල. මේකෙ ඉන්න සෝශපෝබියාකාරයො සෙට් එකත් ඕව කරන්න අමාරුයි. උන් දවසම මේකෙ ලැගන් මේකම ජීවිතේ කරගෙන නිකන් මේක ලමාසමාජයක් කරන්න හදනවා .
     
    • Like
    Reactions: Kalegana

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,511
    17,516
    113
    Auckland
    ගෑනුන්ගෙ පුද්ගලික ෆොටො දාන ඒවා පලමුවෙන් නතර කරන්න ඔනෙ. මේකට බෝ වෙලා ඉන්න මේ ඕපපාතික මානසික රෝගියො ටික අයින් කරන්න ඔනෙ. දන්නවනෙ කවුද මේ විශ්වාසයක් නැති කුජීත ත්‍රෙඩ් දාන්නෙ කියල.

    මේකට කෙල්ලො ගෑනු ඇන්ටිලාට ඇවිත් උන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් දෙන්න ඔනෙ.

    කෙල්ලෙක් ත්‍රෙඩ් එකක් දාපු ගමන් මානසික රොගියො රැලක් බැහැල උන්ගෙ ජන්ගි ගලවන්න උත්සහ කරනව. අප්‍රසන්නයි

    example thread
    https://elakiri.com/threads/පුකනම්-පුක.2074277/
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,220
    26,668
    113
    Kandy
    ඉස්සර ගොඩක් it තෙරෙඩ් කෙනෙක්ට ජීවිතේ ගොඩ දා ගන්න යූටියුබ් ඇඩ්සෙන්ස් එහෙම ත්‍රෙඩ් තිබුනා.දැන් තියෙන්නේඉරොසාන් දෙක ඔසාමා.නකමුරගේ දේසපාලන කැම්පේන්,ඉන්ද්‍රජිත් ගේ ලිගුව පෙන්නන ඒවා කෙල්ලන්ට රෙදි අඩු කරන්න විස්වාසේ දෙන වගේ ත්‍රෙඩ්
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    Dead Pool

    Junior member
  • Sep 12, 2017
    39
    -16
    8
    උබ දාපං මුලින්ම
    මම කිව්වේ නැහැනේ. ෆේක් බෑන් කරන්න. වැදගත් thread දාන්නම් කියලා. මම වැදගත් දේවල් දන්නෙත් නැහැ. ඉංග්‍රීසි දන්නෙත් නැහැ
     
    • Dislike
    Reactions: Dead Cupid

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    මම කිව්වේ නැහැනේ. ෆේක් බෑන් කරන්න. වැදගත් thread දාන්නම් කියලා. මම වැදගත් දේවල් දන්නෙත් නැහැ. ඉංග්‍රීසි දන්නෙත් නැහැ
    උබේ ෆේක් කීයක් බෑන් වුනාද මේකෙන් ?
     
    • Haha
    Reactions: SHEHAN_GIWANTHA

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,220
    26,668
    113
    Kandy
    සීනියර් අය්යලා ඔක්කොම කියලා තියනවනේ. මම ඉතින් අනික් අයට බලන්න ත්‍රෙඩ් එක උඩට අරන් දුන්නා........🙂
    මේ ඉන්න්නේ හොද කොල්ලා

    බම්පි 👍
    ලස්සන කිරියක් උදෙසා 💚
    විශ්වය සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදම්
    ------ Post added on Oct 7, 2022 at 7:18 AM
     

    Dead Pool

    Junior member
  • Sep 12, 2017
    39
    -16
    8
    එකනේ දුකට වැදගත් දේවල් හොයන්නේ පරණ එකෙකින් ඇවිත්. 🥴
    ඔව් කියපු දේවල් කරන්න ඕනේ.එක්කෝ වැදගත් thread දාන්න ඕනේ නැත්නම් මගේ ෆේක් ටික ආපහු ඕනේ.
     
    • Dislike
    Reactions: Dead Cupid

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    ඔව් කියපු දේවල් කරන්න ඕනේ.එක්කෝ වැදගත් thread දාන්න ඕනේ නැත්නම් මගේ ෆේක් ටික ආපහු ඕනේ.
    ඉතින් දැන් ඔය තියන ත්‍රෙඩ් වැදගත් ඒවා තමයි.
    ඒවා බලපං කෝ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,005
    73,979
    113
    අපෝ ඔය ඇපල් සන්ක්‍රෂ් එකෙන් මහ කෙමිකල් රහක්නෙ එන්නෙ කොහොමද බොන්නෙ?
    Wasn't my best choice ban. I normally drink this without alcohol. but with alcohol its shit