☠️ Elakiri Purge ☠️

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,892
    11,643
    113
    p9622770_p_v8_ab.jpg

    කට්ටියම දකින්න ඇති ඇඩ්මින්ලා එළකිරියේ ඉන්න කරදරකාරයෝ/ෆේක් අකෞන්ට් බෑන් කරගෙන යනවා කියලා. මුලින්ම ඒ ගැන @GTRZ @tintin123 @spamcheck වගේම මේ වැඩේට සහයෝගයක් දීපු හැමෝටම ස්තුති කරන්න ඕනේ.

    දැන් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් එළකිරියේ හැම ජාතියේම අදහස් තියෙන මිනිස්සු ඉන්න ඕනේ කියලා. නමුත් පරණ මෙම්බෙර් කෙනෙක්ගෙන් අහල බලන්න ඇඉ එලකිරියට ආවෙ කියලා? එයා කියෛ සින්දු ඩවුන්ලෝඩ් කරන්න කියලා. ඊට පස්සේ ආපු අයගෙන් අහන්න ඇඉ කියලා? එතකොට කියෛ හොඳ ත්‍රෙඩ් කියවන්න කියලා. ඒ කාලේ මේකේ කෙල්ලෝ හිටියා හැමෝම දන්නවා මේ කෙල්ලෙක් කියලා නමුත් ප්‍රස්නයක් උනේ නෑ. එළකිරියේ කෙල්ලෝ කොල්ලෝ සෙට් වෙලා ට්‍රිප් ගියා, CSR ප්‍රොජෙක්ට් කලා. කොටින්ම මේකෙන් සෙට් වෙලා කසාදත් බැඳලා තියෙනවා.

    එලකිරිය ලස්සන තැනක් ඒ කාලේ. ඒ කාලේ මෙම්බර්ස්ලා එකතු වෙලා එක එක ඉවෙන්ට් කලා. එළකිරි කඹේ, එළකිරි රේඩියෝ, සම්මාන උළෙලවල්, චන්ද වගේ සැහෙන්න දේවල් කලා. ඒ කාලේ ආතල් දෙන උන්, දේශපාලනේ කරන උන් ටික දෙනෙක් හිටියා.

    එත් දැන් එලකිරිය තනිකරම කීප දෙනෙක් එකතු වෙලා රඟදක්වන ෆේක් ලෝකයක්, දේශපාලන වහල්ලුන්ගේ පොර පිටියක්, වලත්තයන්ගේ කෙළිබිමක්, ගුටිකෙලි ඉවරයක් නෑ. කෙල්ලෙක්ට ජීවිතේට තමන් කෙල්ලක් කියලා අඟවල මේකේ ඉන්න පුලුවන්ද? ළමයෙක් ඉන්න එකෙක් ජීවිතේට කැමති වෙඉද තමන්ගේ ළමයෙක්ට මේ site එක ගැන කියන්න?

    මං කියන්නේ නෑ කුණුහරප කියන්න එපා, රණ්ඩු කරන්න එපා, කෙල්ලන්ගේ ෆොටෝ දාන්න එපා, දේශපාලනේ ගැන කතා කරන්න එපා කියලා. නමුත් ඒ හැම දෙකම සීමාව ඉක්මවා ගියාම එලකිරිය කියන තැන අවලස්සන තැනක් වෙනවා කියන එක තමා මම මේ හිටපු අවුරුදු 9ට දැක්කේ. වැදගත්ම දේ අනිත් උන්ගේ ත්‍රෙඩ් ස්පෑම් නොකර ඉමු. කාටවත් කරදරයක් හිරිහැරයක් වෙන්නේ නැත්තන් මනුස්සයෙක්ට උගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න අවස්ථාවක් දෙමු. එහෙම නොකිරීමේ ප්‍රතිවිපාක විදියට ඉස්සර සුපිරි ත්‍රෙඩ් ලියපු කොල්ලෝ ගොඩ දෙනෙක් එපා වෙලා මේ ෆෝරම් එක අතහැරලා යන්න ගියා.

    අපි ආයෙත් හොඳ අදයාපනික වටිනාකමක් තියෙන ත්‍රෙඩ් දාමු, කට්ටිය එකතු වෙලා එක එක ඉවෙන්ට්ස් කරමු, රේඩියෝ එක කරමු. එලකිරිය හැමදාම ලොග් වෙලා බලන්න හිතෙන තැනක් කරමු. මම කිව්වේ මගේ අදහස.

    යෝජනා චෝදනා ගල්මුල් ප්‍රහාර වලට විවුර්තෛ!

    thanos-infinity.gif
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    එළකිරි dark theme එකට ඔය font color එක අවුල් බං. Tikak bright එකක් දාන්න. 🈸
    ඔය එලකිරි සීනියර්ස්ලගේ හැටි
    පරණ නූල් කියවද්දි mouse එකෙන් select කර කර කියවන්නේ :lol:

    තොරන් වගේ ඒවා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,657
    23,269
    113
    ෆේක් බෑන් කරනවට වඩා වෙන්න ඕනෙ එකවුන්ට් එකක ක්‍රියාකලාපෙ බලල බෑන් කරන එක. එකවුන්ට් හදන්න ෆෝන් නම්බර්ස් ඉල්ලන එකත් අයින් කරානන් හොදයි. මොකද ෆෝරම් කියන්නෙ ෆේස්බුක් වගේ නෙමේ. privacy එක ආරක්ෂා කරන් සමහර වෙලාවට දේවල් කරන්න වෙනව. එකවුන්ට් කීපයක් යූස් කරන්න වෙනව. එකවුන්ට් කීයක් හැදුවත් වාතයක් වෙන්නැත්තන් ප්‍රශ්නයක් නෑනෙ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,746
    19,692
    113
    ෆේක් බෑන් කරනවට වඩා වෙන්න ඕනෙ එකවුන්ට් එකක ක්‍රියාකලාපෙ බලල බෑන් කරන එක.
    Ehema kriya kalapa balanna giyot ban nikan hithapanko example ekakta ape fail kolla. Uge eka Eka account wala eka eka kriya kalapa tiynne. Samahra ewage uu patta hoda dial ekak samahrak ewage uu kari badu karayek. Thawat ewage uta patta salli tiyanwa businessman kenek. Adminlata epa wenawa
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    කියන්න ඕන ටික ඔක්කොම වගේ කියල තියනව මචන්.. උඹ කියන වගේම හැම කෙනෙක්ම ඉන්න ඕන, එත් මේකේ විකාර කරන උන් ගොඩක් වැඩි උනා, එක නිසා හොද ත්‍රෙඩ් දැම්මත් ඒවා පහලට යනවා නිකන්ම. අපි ආපහු එකතු වෙලා පටන්න් ගම්මු මේක normal කරා ගන්න..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,657
    23,269
    113
    Ehema kriya kalapa balanna giyot ban nikan hithapanko example ekakta ape fail kolla. Uge eka Eka account wala eka eka kriya kalapa tiynne. Samahra ewage uu patta hoda dial ekak samahrak ewage uu kari badu karayek. Thawat ewage uta patta salli tiyanwa businessman kenek. Adminlata epa wenawa
    ඒක ඉතින් අවුලක් නෑනෙ ස්පෑම් කරන්නැත්තන්. මොකෝ මේක දහම් පාසලක් නෙමේනෙ.
     
    • Like
    Reactions: Kalegana

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,892
    11,643
    113
    Ehema kriya kalapa balanna giyot ban nikan hithapanko example ekakta ape fail kolla. Uge eka Eka account wala eka eka kriya kalapa tiynne. Samahra ewage uu patta hoda dial ekak samahrak ewage uu kari badu karayek. Thawat ewage uta patta salli tiyanwa businessman kenek. Adminlata epa wenawa
    Amazin, Amathi Putha, Senal wage multiple character disorder thiyena un thawa keedenek meke innawada danne na
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,746
    19,692
    113
    ඒක ඉතින් අවුලක් නෑනෙ ස්පෑම් කරන්නැත්තන්. මොකෝ මේක දහම් පාසලක් නෙමේනෙ.
    Spam karan natte naha. Sahenna hoda threads naathi karanwa u awith. Anika ugema gana kiyala meke inna unwa andanawa. Udaw karana unta baninawa. Ewa hena wadayak mekata
    Amazin, Amathi Putha, Senal wage multiple character disorder thiyena un thawa keedenek meke innawada danne na
    Ow ban sahenna innawa 😂
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,892
    11,643
    113
    කියන්න ඕන ටික ඔක්කොම වගේ කියල තියනව මචන්.. උඹ කියන වගේම හැම කෙනෙක්ම ඉන්න ඕන, එත් මේකේ විකාර කරන උන් ගොඩක් වැඩි උනා, එක නිසා හොද ත්‍රෙඩ් දැම්මත් ඒවා පහලට යනවා නිකන්ම. අපි ආපහු එකතු වෙලා පටන්න් ගම්මු මේක normal කරා ගන්න..
    Umbala wage parana members la thama meke campaign eke mulasuna ganna one