Born Again එළකිරියට Born Again ඉන්ද්‍රජිත් ගමගේ 😊 (පරණ දේවල් අමතක කරලා වැදගත් විදිහට ඉමු)

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,494
    1
    15,174
    113
    හායි මචන්ලා, මේක මගෙ පළවෙනි thread එක. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන spamcheck ටයි tintin123 ටයි අලුත් එළකිරියට මාව භාර ගැනීම ගැන. 😊

    හැමෝම දන්නවානෙ ඉතින්, මම ඉස්සර මේකෙ පිස්සු නැටුවා තමයි. හැබැයි දැන් එළකිරිය වෙනස් තැනක් නිසා එ‍් කාලෙ අමතක කරලා අලුත් විදිහට ඉන්න එකයි මගෙ බලාපොරොත්තුව.

    මම කලිනුත් කිව්වා වගේ අ‍ායෙත් TLM Degree එක complete කරන්න මොරටුවට අ‍ැවිත් ඉන්න නිසා එ‍්කට සුදුසු විදිහට හැසිරෙන්නත් වෙනවා. ඉතින් දැන් කොහොමත් කලින් පිස්සු ටික නටන්න අමාරුයි.

    එහෙම කිව්වට හැමෝටම ඕක කරන්න බැරි බව පිළිගන්න වෙනවා. ඉතින් මට අකැමති අයට මේ link එකෙන් දැන්මම ignore කරගන්න පුළුවන්.

    https://elakiri.com/members/indrajithgamage.581741/ignore

    එකම ඉල්ලීම අලුත් එළකිරියට සුදුසු විදිහට ඔයාලත් හැසිරෙන්න. හැමෝම දන්න දේවල් repeat කරලා thread වනසනවා වෙනුවට ignore කරලා පැත්තකට වෙන්න. (එහෙම බැරි අයව මාත් ignore කරනවා.

    හැබැයි ඉතින් එ‍්වා අමතක කරලා ඉන්න පුළුවන් අයට වැදගත් වෙන thread මම ඉස්සරහට දාන්න බලාපොරොත්තු වෙනවා. කලින් දාපු විකාර නෙවෙයි, අ‍ැත්තටම වැදගත් දේවල්.

    එහෙනම් හැමෝටම බුදු සරණයි. අලුත් thread එකකින් හමු වෙමු. 🙏
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,141
    36,013
    113
    මැදමහනුවර
    nOMxpk8.gif
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,494
    1
    15,174
    113
    😊

    අලුත් thread එකකින් හමු වෙමු.
    ignore karanna link one na. username ekata mouse hover kalama ignore option eka enawa. one click eken ignore. mobile userslata mouse hover option eka weda nathuwa athi
    Link එකක් දැම්මාම හැමෝටම ලේසියිනෙ. දැන් වැඩි දෙනෙක් mouse තියෙන devices පාවිච්චි කරන්නෙ නැහැ. 👍

    ඉස්සර කීවට තාම එක දවසයිනේ තොගේ අකවුන්ට් එක නැතිවෙලා..
    තත්පරයක් කලින් කියන්නෙත් අතීතයෙ කොටසක්. 😊
    ------ Post added on Oct 6, 2022 at 1:14 AM
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    අනුන්ට ඕන විදියට නෙවෙයි උබට ඕන විදියට ඉදපන් .මොකෝ අනුන්ට ඕන විදියට ඉදල ලෝක පුජිත වෙන්න යැ උබේ කැරැට්ටුව මේකේ ඒකාල දන්නා හින්ද ඕව වැඩක් නෑ
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,494
    1
    15,174
    113
    උබ ඉන්දරේමද මට සුවර් නෑ 🥴
    මම තමයි. 😊

    අනුන්ට ඕන විදියට නෙවෙයි උබට ඕන විදියට ඉදපන් .මොකෝ අනුන්ට ඕන විදියට ඉදල ලෝක පුජිත වෙන්න යැ උබේ කැරැට්ටුව මේකේ ඒකාල දන්නා හින්ද ඕව වැඩක් නෑ
    කොහොමත් එහෙම තමයි. හැබැයි ඉතින් දැන් එළකිරිය වෙනස් තැනක් නිසා එතනට අවශ්‍ය විදිහට ඉන්නවා. 😊🙏
    ------ Post added on Oct 6, 2022 at 1:42 AM
     
    • Dislike
    • Haha
    Reactions: Cypress and SLK_sri

    Similar threads