උබ කියන එක වැරදි කියන්න බැ බන්. ඕක අපේ සමාජේ හැදිලා තියන විදිහ. මට නම් ඔය අරගලේ විනාඩියක් හිටි එකත් වීරයෙක්. මචන් එකක් කියන්න පුළුවන්. අපි කෙනෙක්ගේ ඉන්ටෙන්ෂන් එක නොදැන චෝදනා කරන එක වැරදි කියල මම හිතන්නේ. උදාහරණ කලන. උගේ ඉන්ටෙන්ෂන් එක හොද වෙන්න පුළුවන්. කොමත් සපෝට් එකක් ගන්න ෆේස්බුක් දානව් අඔනේ දෙයක්.අනික් අතට උබ කිව්වා වගේ තනිකර මිඩියා පුබ්ලිසිටි බලාගෙන කල දෙයක් වෙන්නත් පුළුවන්. කොම උනත් මම ඉන්නේ කිසිම එකෙක් කැපිලා පෙන්න ඕනේ නැ . එකෙන් අනික් පැත්තට තව කෙස් එකක්. කොම හරි එහෙම එකෙක් සල්ලි වලට අරන් අනික් පැත්තට ටෝක් එකක් දුන්නොත් ඉවරයි. එහෙම රිසක් එකකුත් තියනවා. ඒ නිසා කිසිම එකෙක් ලොකු කරන්නේ නැතුව ඉන්න එක තමා මම නම් කරන්නේප්රසිද්දයි කියල ගෙනාව චරිත ඉන්නවා මචං. විශාරද නන්දා මාලනී මහත්මිය ඒ වගේ කෙනෙක්. ඇයි ඇයව ගේන්නෙ? ඇයගෙ ගීත නිසා. මොරාල් එක හදන්න. ඇයගෙ මුහුනෙ කැමත්තක් දැක්කද ඒ ආව එකේ මචං? නිකන් එලු පැටියෙක්ව ඇදගෙන ගියා වගේ දැක්කෙ නැද්ද ? හැබැයි සන්නා ඇතුලු සෙටාර් එකක් මේ වැඩේ ඉන්නවා වගේ පෙන්නන්නෙ ඇයි? උන්ගෙ පැසිව් ඉන්කම් උඹල හොයල බලනවද? උන් ලඟ වැඩ කරන උන්ගෙ මාසික පඩිය හොයලා බලනවද?
ඒ වගේම් උඹ කිව්ව ස්වෙඡඡා සෙට් එක. ඒ අය අරගලය කියන වචනයට ආව අය මචං. සිරාවටම රටට ආදරේ මිනිස්සු. සමහර විට බලපන් උඇබ කිව්වත් වගේ උන් මේ වෙනකන් ටීවී වලවත් පෙන්නල නෑ. අන්න මිනිස්සු. නැතුව කුරුසෙ අරන් යන ගමනුත් හිටපන් කලන මම එනව කියල ෆේස්බුක් පොස්ට්ස් දාන්නෙ තනිකරම විහිලුවක් විතරයි මචං. මිනිස්සුන්ව අන්දා තමන්ගේ චරිතය ගොඩ නගා ගැනීමක්.
විපස්සනා භාවනාව අමතක කරල බං අපේ උන් හුඟ දෙනෙක්...
