ලක්ෂයකට වඩා අඩු වැටුපක් ලබන එළකිරි සාමාජිකයන් ඇතුලට එන්න

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,587
    1,269
    113
    මෙන්න මෙතන
    අපිට බැරිද මෙහෙම දෙයක් කරන්න. කිරියේ ඉන්නවනෙ මාසෙට $ වලින් බර ගනන් හොයන අය. ඒ කට්ටිය එකතුවෙලා අනික් අයට දවසකට $10-15ක් හොයාගන්න උදව් කරන්න බැරිද. Fiverr කරන්න YouTube කරන්න වගේ කියල ශේප් නොවී කරන්න ඕනේ කොහොමද (life time support) වගේ කියල දෙන්න. එහෙම උනොත් ඒ අයටත් සැපේ ඉන්න පුලුවන්.
    මම දැක්කා මලින්ද අලහකෝන් අයියා සිරාවටම ගේමට බැහැලා ඉන්නවා
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,344
    4
    16,133
    113
    මාසෙට 4000-5000 අතර පඩියක් අරගෙන වැඩ කරන උන්ගෙ පඩිත් බේරලා, ගෙදරටත් කීයක් හරි යවලා, ටිකක් පොතෙත් දාලා, spa treatments ටිකකුත් කරගෙන නිදහසේ කාලා බීලා සතුටින් ඉන්නවා. Full time degree එකකුත් කරනවා. රහස තමයි single වීම සහ අරක්කු සිගරට් මළ ජරාව කටේවත් නොතැබීම.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    මාසෙට 4000-5000 අතර පඩියක් අරගෙන වැඩ කරන උන්ගෙ පඩිත් බේරලා, ගෙදරටත් කීයක් හරි යවලා, ටිකක් පොතෙත් දාලා, spa treatments ටිකකුත් කරගෙන නිදහසේ කාලා බීලා සතුටින් ඉන්නවා. Full time degree එකකුත් කරනවා. රහස තමයි single වීම සහ අරක්කු සිගරට් මළ ජරාව කටේවත් නොතැබීම.
    **dollar
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,129
    113
    අපිට බැරිද මෙහෙම දෙයක් කරන්න. කිරියේ ඉන්නවනෙ මාසෙට $ වලින් බර ගනන් හොයන අය. ඒ කට්ටිය එකතුවෙලා අනික් අයට දවසකට $10-15ක් හොයාගන්න උදව් කරන්න බැරිද. Fiverr කරන්න YouTube කරන්න වගේ කියල ශේප් නොවී කරන්න ඕනේ කොහොමද (life time support) වගේ කියල දෙන්න. එහෙම උනොත් ඒ අයටත් සැපේ ඉන්න පුලුවන්.
    මම දැක්කා මලින්ද අලහකෝන් අයියා සිරාවටම ගේමට බැහැලා ඉන්නවා

    හොඳ අදහසක්. මාත් tech track මලින්දගේ වීඩියෝ එක බැලුවා

    මාසෙට 4000-5000 අතර පඩියක් අරගෙන වැඩ කරන උන්ගෙ පඩිත් බේරලා, ගෙදරටත් කීයක් හරි යවලා, ටිකක් පොතෙත් දාලා, spa treatments ටිකකුත් කරගෙන නිදහසේ කාලා බීලා සතුටින් ඉන්නවා. Full time degree එකකුත් කරනවා. රහස තමයි single වීම සහ අරක්කු සිගරට් මළ ජරාව කටේවත් නොතැබීම.

    උඹ ඩොලර් වලින් නේද ගාන කිව්වේ ? 😂 රුපියල් 5000කින් ඔය කියන එකක්වත් කරන්න බැහැ
    ------ Post added on Oct 9, 2022 at 12:19 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අපිට බැරිද මෙහෙම දෙයක් කරන්න. කිරියේ ඉන්නවනෙ මාසෙට $ වලින් බර ගනන් හොයන අය. ඒ කට්ටිය එකතුවෙලා අනික් අයට දවසකට $10-15ක් හොයාගන්න උදව් කරන්න බැරිද. Fiverr කරන්න YouTube කරන්න වගේ කියල ශේප් නොවී කරන්න ඕනේ කොහොමද (life time support) වගේ කියල දෙන්න. එහෙම උනොත් ඒ අයටත් සැපේ ඉන්න පුලුවන්.
    මම දැක්කා මලින්ද අලහකෝන් අයියා සිරාවටම ගේමට බැහැලා ඉන්නවා
    මේකේ ඉන්න සමහර උන් නිසා ඔය වැඩේ කරන්න ඉන්න උනුත් නැවැත්තුව. ඇත්ත කතාව මමත් දන්නා දෙයින් හැම එකාම ගොඩ යන් ලොකු වැඩක් කරන්න හිටියේ. මටම එපා උනා. මොන ත්‍රෙඩ් එකක් දැම්මත් එකේ කෙලගන්නවා. එතික්ස් කියන එක සිරෝ. හුගක් ය මේක පාවිච්චි කරන්නේ ස්ටේස් රිලීස් කරගන්න නේ. ඉතින් ඕවගේ ඒවා දාල නිකන් බනුමුත් අහගන්න වෙන එකේ අර වගේ එකකට කමෙන්ට් එකක් දාල ඉන්න එක. මේක විනෝදයක් වගේම කොල්ලෝ ගොඩක් ගොඩ ගිය තැනක් ඉස්සර නම්. ආයිත් එක ඇති වෙන්න නම් මේකේ ඉන්න උන්ම ඒ පැත්තට බර වෙන්න වෙනවා. :( :( :( :( :(
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,129
    113
    මේකේ ඉන්න සමහර උන් නිසා ඔය වැඩේ කරන්න ඉන්න උනුත් නැවැත්තුව. ඇත්ත කතාව මමත් දන්නා දෙයින් හැම එකාම ගොඩ යන් ලොකු වැඩක් කරන්න හිටියේ. මටම එපා උනා. මොන ත්‍රෙඩ් එකක් දැම්මත් එකේ කෙලගන්නවා. එතික්ස් කියන එක සිරෝ. හුගක් ය මේක පාවිච්චි කරන්නේ ස්ටේස් රිලීස් කරගන්න නේ. ඉතින් ඕවගේ ඒවා දාල නිකන් බනුමුත් අහගන්න වෙන එකේ අර වගේ එකකට කමෙන්ට් එකක් දාල ඉන්න එක. මේක විනෝදයක් වගේම කොල්ලෝ ගොඩක් ගොඩ ගිය තැනක් ඉස්සර නම්. ආයිත් එක ඇති වෙන්න නම් මේකේ ඉන්න උන්ම ඒ පැත්තට බර වෙන්න වෙනවා. :( :( :( :( :(

    උඹ ඕවා ගණන් ගන්න එපා බං
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,996
    9,379
    113
    මේකේ ඉන්න සමහර උන් නිසා ඔය වැඩේ කරන්න ඉන්න උනුත් නැවැත්තුව. ඇත්ත කතාව මමත් දන්නා දෙයින් හැම එකාම ගොඩ යන් ලොකු වැඩක් කරන්න හිටියේ. මටම එපා උනා. මොන ත්‍රෙඩ් එකක් දැම්මත් එකේ කෙලගන්නවා. එතික්ස් කියන එක සිරෝ. හුගක් ය මේක පාවිච්චි කරන්නේ ස්ටේස් රිලීස් කරගන්න නේ. ඉතින් ඕවගේ ඒවා දාල නිකන් බනුමුත් අහගන්න වෙන එකේ අර වගේ එකකට කමෙන්ට් එකක් දාල ඉන්න එක. මේක විනෝදයක් වගේම කොල්ලෝ ගොඩක් ගොඩ ගිය තැනක් ඉස්සර නම්. ආයිත් එක ඇති වෙන්න නම් මේකේ ඉන්න උන්ම ඒ පැත්තට බර වෙන්න වෙනවා. :( :( :( :( :(
    මේක කොල්ලයි බල්ලයි එන තැනක් නෙහ්. ඒ නිසා එතික්ස් බලාපොරොත්තු වෙන්න අමාරුයි. හැබැයි reddit එකෙ වගේ thread එකක් "serious reply only" කියලා label කරන්න පුලුවන් නම් හරි. එතකොට ඒකෙ ආතල් ගන්න ආවොත් ban කරල දානවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේක කොල්ලයි බල්ලයි එන තැනක් නෙහ්. ඒ නිසා එතික්ස් බලාපොරොත්තු වෙන්න අමාරුයි. හැබැයි reddit එකෙ වගේ thread එකක් "serious reply only" කියලා label කරන්න පුලුවන් නම් හරි. එතකොට ඒකෙ ආතල් ගන්න ආවොත් ban කරල දානවා.
    එතික්ස් කියල කියන්නේ මොකක්ද දන්නවද? ත්‍රෙඩ් එකේ ටොපික් එක බලලා ඊට අනුකුලව රිප්ලයි කරන විනයක් හදාගන්න එක. ත්‍රෙඩ් එක සෙක්ස් නම් එක ඒ විදිහට රිප්ලයි එක දෙන්න ඕනේ. ත්‍රෙඩ් එක දේශපාලන නම් ඕනේ ජෝක් එකක් කරගන්න. මොකද දේශපාලනේ එහෙම පිටින්ම ජෝක් එකක් නේ. හැබැයි ඒ අතරම යනවා විවිද වර්ගයේ වැදගත් ත්‍රෙඩ් ඒ වගේම මිනිහෙක්ට ගොඩ යන්න දෙන සුපිරි ත්‍රෙඩ්. ඒවා ඇතුලේ හාන්නේ නැතුව ගන්න එකෙක්ට දෙයක් ගන්න දෙන එක තමා ඔය එතික්ස් කියල මම අදහස් කලේ. මේකේ හුගක් උන් අසහනෙන් ඉන්නේ. එස් සාදාරනයි. මොකද උන්ට ලැබෙන පඩිය මදි ඒ වගේම ඉස්සරහ ගැන කිසි පැහැදිලි කමක් නැතිව හුගක් ඉන්නේ. ඒ වගේ උන්ම තමා අර වගේ ත්‍රෙඩ් අප් කරලා ගන්න ඕනේ. එක උගේ ටොපික් එකට අදාළ නැති උනත්. එහෙම උනාම තමා උගේ ටොපික් එකට අදාළ එකෙක් ත්‍රෙඩ් එකක් දාන්නේ. එකට ගොඩ යෑමක් තමා වෙන්න ඕනේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,815
    1
    102,175
    113
    34
    Kalutara
    Season 2 Joey GIF by Friends
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,877
    113
    මොන ත්‍රෙඩ් එකක් දැම්මත් එකේ කෙලගන්නවා
    මේ කියන්නේ බයියන්ගෙයි මගෙයි වලිය ගැන නම්, මට කියන්න තියෙන්නෙ බොහෝ විට ඒ වලිය ඉවරයි..ආයේ ත්‍රෙඩ් ගූ වෙන එකක් නෑ..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේ කියන්නේ බයියන්ගෙයි මගෙයි වලිය ගැන නම්, මට කියන්න තියෙන්නෙ බොහෝ විට ඒ වලිය ඉවරයි..ආයේ ත්‍රෙඩ් ගූ වෙන එකක් නෑ..
    එකට උබට බැනලා වැඩක් නැ බන්. උබේ තියන ටැලන්ට් එක එක්ක උබ මේකේ රිසෝස් එකක්. හැම එකාටම අයිතියක් තියනවා නේ බන් තමන්ට ඕනේ දේ කියන්නන. උබ එක මිට වඩා වැදගත් විදිහට් දානවා නම් මම අසයි. හැබැයි මම හිතුව උබට මිට කලින් තේරෙයි කියල ඔය උබ ගේම ඇදගත්ත උන් එක්ක කතා කරලා තේරුමක් නැ කියන එක. :lol: :lol:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,877
    113
    එකට උබට බැනලා වැඩක් නැ බන්. උබේ තියන ටැලන්ට් එක එක්ක උබ මේකේ රිසෝස් එකක්. හැම එකාටම අයිතියක් තියනවා නේ බන් තමන්ට ඕනේ දේ කියන්නන. උබ එක මිට වඩා වැදගත් විදිහට් දානවා නම් මම අසයි. හැබැයි මම හිතුව උබට මිට කලින් තේරෙයි කියල ඔය උබ ගේම ඇදගත්ත උන් එක්ක කතා කරලා තේරුමක් නැ කියන එක. :lol: :lol:
    අදාලම නැති මගුලකට පැත්තෙන් දෙන්න ආවේ උන්.. අන්තිමට උගේ ත්‍රෙඩ් හාන්න ගාද්දී තමයි උට තේරුණේ ත්‍රෙඩ් ගූ කරනවා කියන්නෙ මොකක්ද කියල..මැදින් අතහැරිය නම් තාමත් ත්‍රෙඩ් මැද්දෙන් පැනල වර්චස් කරනවා.. කුණුහරුප කියන්න වෙච්ච ඒක තමයි අවුල මොකද ගොඩක් උන් මාව ignore දාල තිබ්බ.. බලමු ඉස්සරහට හරියයි :)