ලක්ෂයකට වඩා අඩු වැටුපක් ලබන එළකිරි සාමාජිකයන් ඇතුලට එන්න

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,702
    7,781
    113
    පිස්සුද බං. බිත්තර කන්න ගියොත් දැන් හතරක් වෙනුවට දෙකක් තම්බලා පොඩි උන්ට දීල නිකන් ඉන්නවා. කිරිපිටි වෙනුවට එක තේ එකක් බීල හිත හදාගන්නවා. පොඩි උන්ට විතරක් මස් ටිකක් ගෙනත් දෙනවා. වාහනේ ගරාජ් දාල පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා. පරණ ඇඳුම් පට්ට ගහනවා......
    තව ඕනෙද?
    C7wdjbs.gif

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,216
    77,069
    113
    මෙතන වැදගත් පොරවල් ලෙස හැසිරෙන හැමෝම වගේ අනික් thread වල කුණුහරප කියාගෙන, අනික් උන්ට අපහාසා කරගෙන හැසිරෙන්නේ. හැබය් එහෙම කරලා මෙතන ඇවිත් වැදගත් මිනිස්සු උනාම කව්රුත් ඇවිත් බනින්න බැහැ. බැන්නොත් අපි මැදට පැනල ban කරන්න ඕන. practical ලෝකේ කොහෙවත් එහෙම වෙනවද?

    එනිසා කරුණාකරලා තමන් හැදෙන්න. තමන් වැදගත් විදියට හැසිරෙනකොට කව්රුත් පස්සෙන් එළවන් ඇවිත් කුණුහරප ගහන්නේ අපහාස කරන්නේ නැහැ. එහෙම කිසම හේතුවක් නැතුව කව්රු හරි කරනවා නම් අපිට report කරන්න.
    ඔය අසෝබන හැසිරීම ගැන මෙතෙක් අපු report වලින් 90% කම රෙපොර්ට් කරන කෙනගේත් හැසිරීම හොඳ නැහැ.
    Well if someone is continuously spamming a thread with irrelevant comments need to clamp down on that. eg: someone starts a thread on let's say investments and one guy comes and tags another dude for no reason and they both start a comment fight and kill the thread. Those things needs to be minimized or stopped.
    I don't anyone minds a bit of banter and teasing each other but you will see that many threads just have become dialogs or a very few individuals scolding each other.

    And you cannot control the language like it was 10 years back. it has become a norm now. What needs to be controlled is the context of those conversations

    ඌ හොද ත්‍රෙඩ් දාලා ඔසී බයියයි තව එකෙකුයි එක්ක අනිත් එවුන්ගේ ත්‍රෙඩ් ගූ කරනවා දැක්කේ නැද්ද උඹ?
    ekek harakek una kiyala umbath umbaa gaagena yanna onada ban? ko umbey ML/Python thread eka? Ai umbata e wage ewa majority danna beri? Thowa ignore karnane naththe thota honda thread danna potential ekak tiyena nisa. Dan Erozan wage unwa kelinma ignore karala tiyenne mokada un dammoth danne goo magul kaatawath wadak nathi nisa. Umba ewage ekek newi kiyala tama mama taama hitanne.
     
    • Like
    Reactions: Gwynbleidd

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,877

    ඔය ඔසාමා කියන එකා එක්ක මට ඉස්සර කිසි ප්‍රස්නයක් තිබ්බෙ නැහැ.. අර fake ගැන දාපු ත්‍රෙඩ් ඒකෙන් තමයි ඇවිල්ලා හැමිනෙන්න ලෑස්ති වුණේ.. ඊටපස්සේ උට රිදිලා මගේ පස්සෙන් ම හැම ත්‍රෙඩ් එකකම ආපු හැටි උබලා දකින්න ඇති.. එහෙම දැකලත් උට මොකුත් කියන්නෙ නැත්තෙ උට බය නිසා ද?

    උට කියල වැඩක් නෑ කියල හිතාගෙන හැම එකාම උගේ reply දැකල දැක්කේ නෑ වගේ අහක බලන් හිටපු ඒකෙන් තමයි ඌ ෆෝර්ම් උනේ.. අන්තිමට ම මං උගේ ත්‍රෙඩ් එකට බැස්සම තමයි උගේ පුක රත්වෙන්න ගත්තෙ.. එතකන් මන් ගිහින් කාගෙවත් ත්‍රෙඩ් ගූ කරන්න පටන්ගත්තේ නෑ..

    දැන් කොහොමත් ඒ වලිය ඉවරයි ඔසාමා පොන්නයා මාව ignore දාලද කොහෙද.. හැබැයි උඹල මේකේ තව මොකෙක්හරි පොන්නයෙක් රඟන කොටත් ඇස් දෙක කටේ දාගෙන හිටියොත් ඉතින් මේ වගේ දේවල් මේකේ වෙන එක නවත්තන්න වෙන්නෙ නැහැ..
    quote-the-silence-of-the-good-people-is-more-dangerous-than-the-brutality-of-the-bad-people-martin-luther-king-87-66-57.jpg
     
    • Like
    Reactions: scorpion MW

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    පොදුවෙ තව දෙයක් පුලුවන්නම් තමන් ඉන්න ජොබ් ෆීල්ඩ් එකට එනට්ර් වෙන්න (පාසල් හෝ විශ්ව විද්‍යාල අද්‍යයාපනෙන් පස්සෙ) හදාගන්න ඕන ඇත්ත සුදුසුකම්, ස්කිල්ස්, ගඩ්යිලයින්ස් කියල දෙන එක.
    මේක නම් මාරම අයිඩියා එකක් මචන්. නිකන් පොඩි සයිට් එකක් හදලා දෙනවා උන්ට. එකේ දානවා දැනට AL කරන සබ්ජෙක්ට් එක. එතන ඉදන් තම වැඩේ පටන් ගන්නේ. උ කරන්නේ මොන සබ්ජෙක්ට් එකද එකෙන් උට ඉස්සරහට වෙන්න යන දේ කියල දෙනවා වගේ. ඌ පාස් උනොත් මොකද වෙන්නේ? ෆේල් උනොත් මොනවද කරන්න පුළුවන්? ඒවා කරන තැන් උබ කිව්වා වගේ නිකන් අනල්ය්සිස් සොෆ්ට්වෙයා එකක් වගේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,216
    77,069
    113
    ඔය ඔසාමා කියන එකා එක්ක මට ඉස්සර කිසි ප්‍රස්නයක් තිබ්බෙ නැහැ.. අර fake ගැන දාපු ත්‍රෙඩ් ඒකෙන් තමයි ඇවිල්ලා හැමිනෙන්න ලෑස්ති වුණේ.. ඊටපස්සේ උට රිදිලා මගේ පස්සෙන් ම හැම ත්‍රෙඩ් එකකම ආපු හැටි උබලා දකින්න ඇති.. එහෙම දැකලත් උට මොකුත් කියන්නෙ නැත්තෙ උට බය නිසා ද?

    උට කියල වැඩක් නෑ කියල හිතාගෙන හැම එකාම උගේ reply දැකල දැක්කේ නෑ වගේ අහක බලන් හිටපු ඒකෙන් තමයි ඌ ෆෝර්ම් උනේ.. අන්තිමට ම මං උගේ ත්‍රෙඩ් එකට බැස්සම තමයි උගේ පුක රත්වෙන්න ගත්තෙ.. එතකන් මන් ගිහින් කාගෙවත් ත්‍රෙඩ් ගූ කරන්න පටන්ගත්තේ නෑ..

    දැන් කොහොමත් ඒ වලිය ඉවරයි ඔසාමා පොන්නයා මාව ignore දාලද කොහෙද.. හැබැයි උඹල මේකේ තව මොකෙක්හරි පොන්නයෙක් රඟන කොටත් ඇස් දෙක කටේ දාගෙන හිටියොත් ඉතින් මේ වගේ දේවල් මේකේ වෙන එක නවත්තන්න වෙන්නෙ නැහැ..
    quote-the-silence-of-the-good-people-is-more-dangerous-than-the-brutality-of-the-bad-people-martin-luther-king-87-66-57.jpg
    Yako let me repeat. JUST LET IT GO, I HAVE FAITH THAT YOU CAN BE BETTER THAN THIS.
     
    • Like
    Reactions: Gwynbleidd

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,935
    3,292
    113
    Malabe
    මෙතන වැදගත් පොරවල් ලෙස හැසිරෙන හැමෝම වගේ අනික් thread වල කුණුහරප කියාගෙන, අනික් උන්ට අපහාසා කරගෙන හැසිරෙන්නේ. හැබය් එහෙම කරලා මෙතන ඇවිත් වැදගත් මිනිස්සු උනාම කව්රුත් ඇවිත් බනින්න බැහැ. බැන්නොත් අපි මැදට පැනල ban කරන්න ඕන. practical ලෝකේ කොහෙවත් එහෙම වෙනවද?

    එනිසා කරුණාකරලා තමන් හැදෙන්න. තමන් වැදගත් විදියට හැසිරෙනකොට කව්රුත් පස්සෙන් එළවන් ඇවිත් කුණුහරප ගහන්නේ අපහාස කරන්නේ නැහැ. එහෙම කිසම හේතුවක් නැතුව කව්රු හරි කරනවා නම් අපිට report කරන්න.
    ඔය අසෝබන හැසිරීම ගැන මෙතෙක් අපු report වලින් 90% කම රෙපොර්ට් කරන කෙනගේත් හැසිරීම හොඳ නැහැ.

    Kiyana tharam lesi na. Hoda thread ekak yanakota madadi kisima hethuvak nathuva "Cardinal meek na" kathavak kivvoth mulu thread ekama harenava.
     
    • Like
    Reactions: siri_ayya

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,442
    22,563
    113
    ගම මහනුවරයි - Nicaragua
    මෙතන වැදගත් පොරවල් ලෙස හැසිරෙන හැමෝම වගේ අනික් thread වල කුණුහරප කියාගෙන, අනික් උන්ට අපහාසා කරගෙන හැසිරෙන්නේ. හැබය් එහෙම කරලා මෙතන ඇවිත් වැදගත් මිනිස්සු උනාම කව්රුත් ඇවිත් බනින්න බැහැ. බැන්නොත් අපි මැදට පැනල ban කරන්න ඕන. practical ලෝකේ කොහෙවත් එහෙම වෙනවද?

    එනිසා කරුණාකරලා තමන් හැදෙන්න. තමන් වැදගත් විදියට හැසිරෙනකොට කව්රුත් පස්සෙන් එළවන් ඇවිත් කුණුහරප ගහන්නේ අපහාස කරන්නේ නැහැ. එහෙම කිසම හේතුවක් නැතුව කව්රු හරි කරනවා නම් අපිට report කරන්න.
    ඔය අසෝබන හැසිරීම ගැන මෙතෙක් අපු report වලින් 90% කම රෙපොර්ට් කරන කෙනගේත් හැසිරීම හොඳ නැහැ.
    redi na 😂😂😂
     
    • Haha
    Reactions: Dishta Didin

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,102
    113
    ඔය අසෝබන හැසිරීම ගැන මෙතෙක් අපු report වලින් 90% කම රෙපොර්ට් කරන කෙනගේත් හැසිරීම හොඳ නැහැ.

    :lol:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,877
    113
    Yako let me repeat. JUST LET IT GO, I HAVE FAITH THAT YOU CAN BE BETTER THAN THIS.
    උට එහෙම ලේසියෙන් යන්න දුන්න නම් මේකේ ඉතුරු ත්‍රෙඩ් ටික යහතින් තියෙයි කියල උඹ හිතනවද?
     
    • Like
    Reactions: HAneo

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,216
    77,069
    113
    උට එහෙම ලේසියෙන් යන්න දුන්න නම් මේකේ ඉතුරු ත්‍රෙඩ් ටික යහතින් තියෙයි කියල උඹ හිතනවද?
    It isn't your job to clean up EK ban. Umba gana honda hitan inna unwa dissapoint karanan epa.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,877
    113
    ඔය අසෝබන හැසිරීම ගැන මෙතෙක් අපු report වලින් 90% කම රෙපොර්ට් කරන කෙනගේත් හැසිරීම හොඳ නැහැ.
    මන් report කරේ fake profiles විතරයි..:D

    It isn't your job to clean up EK ban. Umba gana honda hitan inna unwa dissapoint karanan epa.
    EK clean කරන එකක් ගැන නෙවෙයි bro කියන්නේ.. ඇවිත් මගේ ත්‍රෙඩ් වල ජරා කරන එක ගැන.. මගේ ත්‍රෙඩ් වල ගූ හලන එක මට ප්‍රශ්නයක් නෙ..
    ------ Post added on Oct 9, 2022 at 1:22 PM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    කොහොමත් ඒවගේ මෙන්ටල් උං ඉන්නව බං, මේ වගේ රටක ඒවගේ උන් තමා වැඩි. ඒත් උබ දාපන් මචං ඉගෙනගන්න එකෙක්ට දෙන්නෙක්ටවත් පොඩි හරි චාන්ස් එකක් සෙට් වෙයි ඔලුවට දෙයක් දැම්මොත්.

    පොදුවෙ තව දෙයක් පුලුවන්නම් තමන් ඉන්න ජොබ් ෆීල්ඩ් එකට එනට්ර් වෙන්න (පාසල් හෝ විශ්ව විද්‍යාල අද්‍යයාපනෙන් පස්සෙ) හදාගන්න ඕන ඇත්ත සුදුසුකම්, ස්කිල්ස්, ගඩ්යිලයින්ස් කියල දෙන එක. මම එහෙම කියන්න ලොකුම හේතුවක් පුද්ගලිකව මම හිතන විදියට ලංකාවෙ ටියුශන් ගුරුවරු, බොහොමයක් පාසල් ගුරුවරු සහ සමහර විශ්ව විද්‍යාල ගුරුවරු පවා ලමයින්ගෙ ඔලු විනාශ කරල එලියට දාන්නෙ මෙලෝ රහක් නැති බොරු, හද්ද පරණ අදකාලෙට අප්ඩේට් නැති උපදෙස් දීල, අන්තිමට ඒව අහල උන් කරන ඩිග්‍රී වලට ජොබ් එකක් හොයාගන්නවත් නෑ. O/L, A/L නැත්නම් ජීවිතේම ඉවරයි කියයි, කැම්පස් තමා ජීවිතේ සුන්දරම ඒක තමා ජීවිතේ වගේ කතා & සමහර ටියුශන් ගුරුවරු කෙලින්ම කියනවනෙ අපෝ කම්පියුටර් ඩිග්‍රි කෝස් කරල කාමරේට වෙලා කේබෝඩ් ඔබඔබ ඉන්නව තේරුමක් නෑ මෙන්න මේ ඩිග්‍රි එක කරන්න සල්ලි උතුරන්න මිනිස්සු වැදගෙන එන්නෙ වගේ කතා පවා. ගොඩක් ලමයින්ගෙ ජීවිතේ නාස්ති වෙනව ඕවගේ දේවල් නිසා, මේකෙත් O/L, A/L, Campus ලයිෆ් පටන්ගන්න ඉන්න පොඩි උන්ට ඇත්ත දැනගන්න ඉන්ඩස්ට්‍රි එක්ස්පර්ට්ලගෙ ක්නොලෙජ් ශෙයාරින් ත්‍රෙඩ්ස් ටිකක් ආවොත් හොදයි කියල හිතනව.
    මේක මාරම ඇත්ත.මම Al කරන දවස් වල මට හරි උපදෙසක් දෙන්න කෙනෙක් හිටියේ නෑ.සමහර විට මීට වඩා වෙනස් එහෙනන් දැන්....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,199
    50,521
    113
    සේදවත්ත
    මම ඇත්තටම අංගවිකලයි ජීවත් වෙන්නේ තාත්තගේ හමුදා පැන්සන් එකෙන් ඒකත් 32000. එකෙන් දැන් හැරෙන්නවත් බෑ. මහින්ද මහත්තය නිසා මේම හරි රැකිලා ඉන්නේ අපි වවමු රට නගමු එකෙන් දුන්න ගොඩ ඉඩමයි ඩිමෝ බට්ටගෙන් එවගෙත් බිස්නස් නෑ දැන් .
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පඩිය නම් ලක්ෂ 2 කට වැඩියි. ඒත් ලෝන් එකට 70ක් කැපෙන නිසා ලක්ෂයක පඩියක් ගන්න එකෙක් වගේම තමා මමත්...
    * ඉස්සර කරන්ට් බිල 5,500ක් වගේ ආවේ. මේ සැරේ 9,500යි
    * ඉස්සර පෙට්‍රල් වලට මාසේටම 15,000යි ගියේ. ඒත් ගිය මාසේ 36,000ක් ගියා.
    අන්තිම සති 2 ජීවත් වෙන්නේ අමාරුවෙන්

    310752398_818872579307866_741656848520313307_n.jpg
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ape elakiri millionaires la tika bahala na thama advise denna poddak ewasapalla poyata sil aran athi.One lakh e kiyanne dawasata 3500/= athi unmarried Nam yantham kala beela limited fun ekak ganna nam.nathnam harennawath Madi🙁

    මම ඇත්තටම අංගවිකලයි ජීවත් වෙන්නේ තාත්තගේ හමුදා පැන්සන් එකෙන් ඒකත් 32000. එකෙන් දැන් හැරෙන්නවත් බෑ. මහින්ද මහත්තය නිසා මේම හරි රැකිලා ඉන්නේ අපි වවමු රට නගමු එකෙන් දුන්න ගොඩ ඉඩමයි ඩිමෝ බට්ටගෙන් එවගෙත් බිස්නස් නෑ දැන් .
    Eye kaluthara giye natheyee😋😋😋
    ------ Post added on Oct 9, 2022 at 1:47 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,199
    50,521
    113
    සේදවත්ත
    Ape elakiri millionaires la tika bahala na thama advise denna poddak ewasapalla poyata sil aran athi.One lakh e kiyanne dawasata 3500/= athi unmarried Nam yantham kala beela limited fun ekak ganna nam.nathnam harennawath Madi🙁

    Eye kaluthara giye natheyee😋😋😋
    ------ Post added on Oct 9, 2022 at 1:47 PM
    ඉස්සර එක්කන් යනවා බන් අපිව මේ පාර එක්කන් ගියේ නෑ . යනවනම් කොම්ත් 1500 දෙනවා බස් එකට බඩු සප්ලයි වෙනවා කැම එකයි . ෆුක් සිංදු දාගෙන අපි ට්‍රිප් එක වගෙ යන්නෙ
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ඉස්සර එක්කන් යනවා බන් අපිව මේ පාර එක්කන් ගියේ නෑ . යනවනම් කොම්ත් 1500 දෙනවා බස් එකට බඩු සප්ලයි වෙනවා කැම එකයි . ෆුක් සිංදු දාගෙන අපි ට්‍රිප් එක වගෙ යන්නෙ
    Anee paw......next ekata mama ekkan yannam.😂😂😂