ලක්ෂයකට වඩා අඩු වැටුපක් ලබන එළකිරි සාමාජිකයන් ඇතුලට එන්න

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Oya gon pakayata mama eeyeth kiwwa waliya atha arala nikan hitapan kiyala. Muth ara walley hukannek wage muna diha balapu gaman enawa elligena "ai mokada? walida?" gaga. Eve 2osama posts good threads (not like erozan/nakamura who are just political). People need to learn to coexist.
    @ShiningStar sorry for putting a irrelevant reply to your thread.
    Yes mu danne na thama mu kawda kiyala :(
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,439
    16,668
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේකේ ඉන්න සමහර උන් නිසා ඔය වැඩේ කරන්න ඉන්න උනුත් නැවැත්තුව. ඇත්ත කතාව මමත් දන්නා දෙයින් හැම එකාම ගොඩ යන් ලොකු වැඩක් කරන්න හිටියේ. මටම එපා උනා. මොන ත්‍රෙඩ් එකක් දැම්මත් එකේ කෙලගන්නවා. එතික්ස් කියන එක සිරෝ. හුගක් ය මේක පාවිච්චි කරන්නේ ස්ටේස් රිලීස් කරගන්න නේ. ඉතින් ඕවගේ ඒවා දාල නිකන් බනුමුත් අහගන්න වෙන එකේ අර වගේ එකකට කමෙන්ට් එකක් දාල ඉන්න එක. මේක විනෝදයක් වගේම කොල්ලෝ ගොඩක් ගොඩ ගිය තැනක් ඉස්සර නම්. ආයිත් එක ඇති වෙන්න නම් මේකේ ඉන්න උන්ම ඒ පැත්තට බර වෙන්න වෙනවා. :( :( :( :( :(
    කොහොමත් ඒවගේ මෙන්ටල් උං ඉන්නව බං, මේ වගේ රටක ඒවගේ උන් තමා වැඩි. ඒත් උබ දාපන් මචං ඉගෙනගන්න එකෙක්ට දෙන්නෙක්ටවත් පොඩි හරි චාන්ස් එකක් සෙට් වෙයි ඔලුවට දෙයක් දැම්මොත්.

    පොදුවෙ තව දෙයක් පුලුවන්නම් තමන් ඉන්න ජොබ් ෆීල්ඩ් එකට එනට්ර් වෙන්න (පාසල් හෝ විශ්ව විද්‍යාල අද්‍යයාපනෙන් පස්සෙ) හදාගන්න ඕන ඇත්ත සුදුසුකම්, ස්කිල්ස්, ගඩ්යිලයින්ස් කියල දෙන එක. මම එහෙම කියන්න ලොකුම හේතුවක් පුද්ගලිකව මම හිතන විදියට ලංකාවෙ ටියුශන් ගුරුවරු, බොහොමයක් පාසල් ගුරුවරු සහ සමහර විශ්ව විද්‍යාල ගුරුවරු පවා ලමයින්ගෙ ඔලු විනාශ කරල එලියට දාන්නෙ මෙලෝ රහක් නැති බොරු, හද්ද පරණ අදකාලෙට අප්ඩේට් නැති උපදෙස් දීල, අන්තිමට ඒව අහල උන් කරන ඩිග්‍රී වලට ජොබ් එකක් හොයාගන්නවත් නෑ. O/L, A/L නැත්නම් ජීවිතේම ඉවරයි කියයි, කැම්පස් තමා ජීවිතේ සුන්දරම ඒක තමා ජීවිතේ වගේ කතා & සමහර ටියුශන් ගුරුවරු කෙලින්ම කියනවනෙ අපෝ කම්පියුටර් ඩිග්‍රි කෝස් කරල කාමරේට වෙලා කේබෝඩ් ඔබඔබ ඉන්නව තේරුමක් නෑ මෙන්න මේ ඩිග්‍රි එක කරන්න සල්ලි උතුරන්න මිනිස්සු වැදගෙන එන්නෙ වගේ කතා පවා. ගොඩක් ලමයින්ගෙ ජීවිතේ නාස්ති වෙනව ඕවගේ දේවල් නිසා, මේකෙත් O/L, A/L, Campus ලයිෆ් පටන්ගන්න ඉන්න පොඩි උන්ට ඇත්ත දැනගන්න ඉන්ඩස්ට්‍රි එක්ස්පර්ට්ලගෙ ක්නොලෙජ් ශෙයාරින් ත්‍රෙඩ්ස් ටිකක් ආවොත් හොදයි කියල හිතනව.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,102
    113
    Gedarin mase anthimata data card eke hambena hinda awlak na 🥺
    Orhc8WFl.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,216
    77,069
    113
    Yes mu danne na thama mu kawda kiyala :(
    කොහොමත් ඒවගේ මෙන්ටල් උං ඉන්නව බං, මේ වගේ රටක ඒවගේ උන් තමා වැඩි. ඒත් උබ දාපන් මචං ඉගෙනගන්න එකෙක්ට දෙන්නෙක්ටවත් පොඩි හරි චාන්ස් එකක් සෙට් වෙයි ඔලුවට දෙයක් දැම්මොත්.

    පොදුවෙ තව දෙයක් පුලුවන්නම් තමන් ඉන්න ජොබ් ෆීල්ඩ් එකට එනට්ර් වෙන්න (පාසල් හෝ විශ්ව විද්‍යාල අද්‍යයාපනෙන් පස්සෙ) හදාගන්න ඕන ඇත්ත සුදුසුකම්, ස්කිල්ස්, ගඩ්යිලයින්ස් කියල දෙන එක. මම එහෙම කියන්න ලොකුම හේතුවක් පුද්ගලිකව මම හිතන විදියට ලංකාවෙ ටියුශන් ගුරුවරු, බොහොමයක් පාසල් ගුරුවරු සහ සමහර විශ්ව විද්‍යාල ගුරුවරු පවා ලමයින්ගෙ ඔලු විනාශ කරල එලියට දාන්නෙ මෙලෝ රහක් නැති බොරු, හද්ද පරණ අදකාලෙට අප්ඩේට් නැති උපදෙස් දීල, අන්තිමට ඒව අහල උන් කරන ඩිග්‍රී වලට ජොබ් එකක් හොයාගන්නවත් නෑ. O/L, A/L නැත්නම් ජීවිතේම ඉවරයි කියයි, කැම්පස් තමා ජීවිතේ සුන්දරම ඒක තමා ජීවිතේ වගේ කතා & සමහර ටියුශන් ගුරුවරු කෙලින්ම කියනවනෙ අපෝ කම්පියුටර් ඩිග්‍රි කෝස් කරල කාමරේට වෙලා කේබෝඩ් ඔබඔබ ඉන්නව තේරුමක් නෑ මෙන්න මේ ඩිග්‍රි එක කරන්න සල්ලි උතුරන්න මිනිස්සු වැදගෙන එන්නෙ වගේ කතා පවා. ගොඩක් ලමයින්ගෙ ජීවිතේ නාස්ති වෙනව ඕවගේ දේවල් නිසා, මේකෙත් O/L, A/L, Campus ලයිෆ් පටන්ගන්න ඉන්න පොඩි උන්ට ඇත්ත දැනගන්න ඉන්ඩස්ට්‍රි එක්ස්පර්ට්ලගෙ ක්නොලෙජ් ශෙයාරින් ත්‍රෙඩ්ස් ටිකක් ආවොත් හොදයි කියල හිතනව.
    Mama kiyanne spam karana unwa temp ban karanna ona least till they realize they need to stop. Godak thread nikan diggassenawa ban kunuharapa daagena. I think we need to have an active moderator here. Least with limited privileges. Godak un honda content danna puluwan un, but gobbayo wage nikan aragannawa thread wala

    @spamcheck <-- Any way of figuring out the solution for this?
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,371
    15,509
    113
    ලක්ෂයකට වඩා නෙමේ දැන්නම් ලක්ෂ 2ක් ගත්තත් මදි ඒ තරමට වියදම වැඩි

    Food City යට ගිහින් අඩුපාඩු ටිකක් ගත්තත් දැන් 10,000ක් විතර යනවා බන්. මීට අවුරුඩු 2, 3 කට කලින් මම අවුරුද්දට ඕන ඔක්කොම බඩු ටික ගන්න ගියෙත් 12,000යි. හිතපන්කො ඉතින්. :(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,643
    16,521
    113
    අයිස් ක්‍රීම් එකක්වත් කන්න හිතෙන්නෙ නෑ බන් දැන්..සිරාවටම ඉතිං කියලාම වැඩක් නෑ....
    ehema stress ganna epa ban. asa dewal kala bila idapan kiya hamba karath. :(

    meke godak ewun lakshekata aduine. mama hithuwe anith paththa :no:
    ------ Post added on Oct 9, 2022 at 11:43 AM
     
    • Like
    • Sad
    Reactions: kinkon and Kodiya97

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,371
    1
    52,787
    113
    ප*යාගල
    sorry.com
    වෙන්න ගෑනි ට 35න් ඉන්න පුලුවන් ලු ද ?
    අනේ බන් උබට පුලුවන් හොදයි කියලා දේවල් කරපං අනිත් උන් කියන බයිලා අහන්නේ නැතුව.
    උබට ඕන දේ , පුලුවන් දේ , උබේ ටාගට් ගැන දන්නේ උබ විතරයි නේ..
    යටින් ගේමක් ගහනවා බන් කොහොමහරි මේකෙ මාසයක් ඉන්නව අල්ලගෙන.ඊටපස්සෙ පනිනවා. අයිස් පාර ගහනව පුලුවන් තරම්. අනික මට 28 ක් බන් දැන්. නටන්න කාලයක් නෑ ඉතින් ඉගෙන ගන්න බැරි උන එක ගැන ලොකු දුකක් තියනවා.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Habai matath biththara kanna bariwuna saahena kaalekin 😅
    Biththara hoda na cholestrol kanna epa🥲

    අදාලම නැති මගුලකට පැත්තෙන් දෙන්න ආවේ උන්.. අන්තිමට උගේ ත්‍රෙඩ් හාන්න ගාද්දී තමයි උට තේරුණේ ත්‍රෙඩ් ගූ කරනවා කියන්නෙ මොකක්ද කියල..මැදින් අතහැරිය නම් තාමත් ත්‍රෙඩ් මැද්දෙන් පැනල වර්චස් කරනවා.. කුණුහරුප කියන්න වෙච්ච ඒක තමයි අවුල මොකද ගොඩක් උන් මාව ignore දාල තිබ්බ.. බලමු ඉස්සරහට හරියයි :)
    උබල සෙට් එක කිරිය සෙල්ලම් ගෙදර වගේ කලා
    ------ Post added on Oct 9, 2022 at 11:49 AM
     
    • Love
    Reactions: Hyaenidae

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    643
    1,756
    93
    Mama kiyanne spam karana unwa temp ban karanna ona least till they realize they need to stop. Godak thread nikan diggassenawa ban kunuharapa daagena. I think we need to have an active moderator here. Least with limited privileges. Godak un honda content danna puluwan un, but gobbayo wage nikan aragannawa thread wala

    @spamcheck <-- Any way of figuring out the solution for this?
    මෙතන වැදගත් පොරවල් ලෙස හැසිරෙන හැමෝම වගේ අනික් thread වල කුණුහරප කියාගෙන, අනික් උන්ට අපහාසා කරගෙන හැසිරෙන්නේ. හැබය් එහෙම කරලා මෙතන ඇවිත් වැදගත් මිනිස්සු උනාම කව්රුත් ඇවිත් බනින්න බැහැ. බැන්නොත් අපි මැදට පැනල ban කරන්න ඕන. practical ලෝකේ කොහෙවත් එහෙම වෙනවද?

    එනිසා කරුණාකරලා තමන් හැදෙන්න. තමන් වැදගත් විදියට හැසිරෙනකොට කව්රුත් පස්සෙන් එළවන් ඇවිත් කුණුහරප ගහන්නේ අපහාස කරන්නේ නැහැ. එහෙම කිසම හේතුවක් නැතුව කව්රු හරි කරනවා නම් අපිට report කරන්න.
    ඔය අසෝබන හැසිරීම ගැන මෙතෙක් අපු report වලින් 90% කම රෙපොර්ට් කරන කෙනගේත් හැසිරීම හොඳ නැහැ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,877
    113
    Eve 2osama posts good threads
    ඌ හොද ත්‍රෙඩ් දාලා ඔසී බයියයි තව එකෙකුයි එක්ක අනිත් එවුන්ගේ ත්‍රෙඩ් ගූ කරනවා දැක්කේ නැද්ද උඹ?
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මම නම් පොඩි කම්පියුටර් කඩෙයක් කරන්නෙ, ලාබෙ නම් 1ට වඩා වැඩි, මම සින්ගල්, අම්මයි-තාත්තයි බල්ලො 7ක්‍ ඉන්නෙ කන්න, ඇදුම් වලට නම් මම ලොවෙත් වියදම් කරන්නෙ නැ, මෙහෙ - යුස් ඇදුම් ගත්තා කාලෙයක් - දැන් එවා නැති නිසා ෆැක්ටරි අවුටි - ශොව් රුම් අයින් කරන එවා ගන්නෙ, බොරු සොබන ලොකෙට පෙන්නුවා කියල ලැබෙන දෙයක් නෑ,

    කැම වියදම නම් කතා කරලා වැඩක් නැ,

    කාර් කබලක් තිබිලා, පාස්කු බොම්බෙ ගහපු ගමන් එක විකුනල දැම්මා,එක බිසනස් එකට දැම්මා, එක රොල් කර්ලා ආපු ලාබෙ ඔක්කොම ගිය අවුරුද්දෙ ක්‍රිප්ටො ගත්තා - මොඩ වගෙ පෙනවා, අඩුවෙනකම් ඉන්නෙ නැතිව ගන්න එක, එත් ඉගෙන ගන්න ඔන, එ ආයොජනෙ ප්‍රතිපල මම බලාපොරොත්තු වෙන්නෙ 2030-2030දි වගෙ..

    2015 ඉන්දන් 22 වෙනකම්ඩෙලි පැද්දෙ සිගර් සෆාරි කට්ටක්, තෙල් කෙස් ආපු ගමන් එක අයින් කලා, 2පාර්ක් බොර් කල නිසා දැන් එකෙ තෙල් කරන්නෙ නෑ, ජපන් යුස් ඉලෙක්ට්‍රික් පුටාර් එකක අරන් හදාගත්තා.

    මම දැකපු දෙ තමයි සින්හල මිනිස්සු ගොඩ දෙනෙක් වියදම වැඩි වෙද්දි වියදම් කපා හරිනාවා මිසක්- ආදායම වැඩි කරගන්න ට්‍රයි කරන්නෙ නැ, ලයිට් නිවනවා බිල අඩු කරගන්න, හැබැයි බෙබදුකම අඩු කරනන් එකෙක් කැමති නෑ,

    එක කරනන් බෑ, මොකද රජයන් සල්ලි ප්‍රින්ට් කරනව හිටු කියලා, එක නිසා බඩු මිල වැඩි වෙනවා, කොහොම කරත් හැම රටෙම එක වෙනවා, එක නිසා ආදායම වැඩි කරගන්න ට්‍රයි කරපල්ලා, 2.50 ජොබ් එකක් නම් තියෙන්නෙ, අතැරලා දාල හරි ක්‍රමෙකට රටකට පලෙයල්ලා,

    මිට අමතරව ගොඩක් සිහලුන්ට වුර්තිය සුදුසුකම් නෑ, ඉස්කොලෙන් අවුට් වෙලා මොකක හරි කරලා - ජිල්මාට දාල දෙසපාලනෙන් හරි රස්සාවකට ගිහින් - ලොන් දාලා - එලොන් මුස්ක්ගෙ ලයිෆ් එක ගෙනියන්න ඉගෙන ගෙන ඉන්නෙ ගොඩක්.. දැන් පුක බිම නෙ..

    මෙක තමයි තමුන්ගෙ ආදායම් වැඩි කරන් - වියදම් කලමනාකරනය කරන් - ආර්තිකෙ හසුර්වාගන්න ඉගෙන ගන්න හොදම කාලෙ, මෙ කාලෙ ගෙම ගැහුවොත් ආර්තිකෙ යහපත් උනොත් ජිවත් වීම නතින්, හැබැයි ලොකෙට පෙන්න ගැනිට ඔන නිසා - ණැන්දාම්මාට ඔන නිසා පොස් වෙන්න ගියොත් ආයෙ පුකෙන් යන්න වෙන්නෙ..