කොහොමත් ඒවගේ මෙන්ටල් උං ඉන්නව බං, මේ වගේ රටක ඒවගේ උන් තමා වැඩි. ඒත් උබ දාපන් මචං ඉගෙනගන්න එකෙක්ට දෙන්නෙක්ටවත් පොඩි හරි චාන්ස් එකක් සෙට් වෙයි ඔලුවට දෙයක් දැම්මොත්.
පොදුවෙ තව දෙයක් පුලුවන්නම් තමන් ඉන්න ජොබ් ෆීල්ඩ් එකට එනට්ර් වෙන්න (පාසල් හෝ විශ්ව විද්‍යාල අද්‍යයාපනෙන් පස්සෙ) හදාගන්න ඕන ඇත්ත සුදුසුකම්, ස්කිල්ස්, ගඩ්යිලයින්ස් කියල දෙන එක. මම එහෙම කියන්න ලොකුම හේතුවක් පුද්ගලිකව මම හිතන විදියට ලංකාවෙ ටියුශන් ගුරුවරු, බොහොමයක් පාසල් ගුරුවරු සහ සමහර විශ්ව විද්‍යාල ගුරුවරු පවා ලමයින්ගෙ ඔලු විනාශ කරල එලියට දාන්නෙ මෙලෝ රහක් නැති බොරු, හද්ද පරණ අදකාලෙට අප්ඩේට් නැති උපදෙස් දීල, අන්තිමට ඒව අහල උන් කරන ඩිග්‍රී වලට ජොබ් එකක් හොයාගන්නවත් නෑ. O/L, A/L නැත්නම් ජීවිතේම ඉවරයි කියයි, කැම්පස් තමා ජීවිතේ සුන්දරම ඒක තමා ජීවිතේ වගේ කතා & සමහර ටියුශන් ගුරුවරු කෙලින්ම කියනවනෙ අපෝ කම්පියුටර් ඩිග්‍රි කෝස් කරල කාමරේට වෙලා කේබෝඩ් ඔබඔබ ඉන්නව තේරුමක් නෑ මෙන්න මේ ඩිග්‍රි එක කරන්න සල්ලි උතුරන්න මිනිස්සු වැදගෙන එන්නෙ වගේ කතා පවා. ගොඩක් ලමයින්ගෙ ජීවිතේ නාස්ති වෙනව ඕවගේ දේවල් නිසා, මේකෙත් O/L, A/L, Campus ලයිෆ් පටන්ගන්න ඉන්න පොඩි උන්ට ඇත්ත දැනගන්න ඉන්ඩස්ට්‍රි එක්ස්පර්ට්ලගෙ ක්නොලෙජ් ශෙයාරින් ත්‍රෙඩ්ස් ටිකක් ආවොත් හොදයි කියල හිතනව.
උඹේ කටේ සීනි දාන්න ඕනෙ බං මේ කතාව කිව්වට
තනියෙන් ඉන්නවනං ලක්ෂයක් වැඩිත් එක්ක
බැඳල හිටියත් ළමයි නැත්තං ශේප් මං හිතන්නෙ
@Emios දවස් දෙකෙන් වියදම් කරන ගාන බං ඕක
------ Post added on Oct 9, 2022 at 3:03 PM