ලක්ෂයකට වඩා අඩු වැටුපක් ලබන එළකිරි සාමාජිකයන් ඇතුලට එන්න

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලන්කාවෙ උන්ගෙ පොස් ලයිෆ් ලෙෆ්ට් වෙන්න යන්න,

    ආදායම් හන්ග ගන්න ක්‍රිප්ටො වලින් ගනිදෙනු කරපල්ලා,, මම නම් කැමතී රුපියල් වෙනුවට ස්ටෙබල් කොයින් එකක් ගන්න, කො මෙ වෙසිගෙ පුතාලා එකෙක් නැ නෙ එවායින් ගනුදෙනු කරන්න
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,524
    15,913
    113
    111
    Gotham
    batman.com
    danatama course fee eka 3lak pannala. campus unuth inne gaanak kapanne koi weled kiyala. aniwa thawa intake 2k eddi 4lak wenwa. sliit eke degree ekak evaluate karala thibbet 8 laks. I graduated this year for a half, then repeat fee 3K, now 10K. fuck all.
    සිරා. මල්ලී sliit eke civil. 2.2M. දැන් 2.6M. Last week අර 2.5% එකත් වෙනම add කරා.
    +
    යන්න එන්න දවසට 1000k යනවා. Highway එකේ.
    පාට්ට වියදමක් යන්නේ.
    තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන සෞඛ්‍ය හා අපනයන ක්ෂේත්‍රයන්ට අදාල ව්‍යාපාර වලින් අය කරන බද්ද 14% සිට 30% දක්වා ඉහළ දැමෙනු ඇත.
    Any source on this? 🙄
     
    • Sad
    Reactions: Gwynbleidd

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,202
    50,522
    113
    සේදවත්ත
    පඩිය නම් ලක්ෂ 2 කට වැඩියි. ඒත් ලෝන් එකට 70ක් කැපෙන නිසා ලක්ෂයක පඩියක් ගන්න එකෙක් වගේම තමා මමත්...
    * ඉස්සර කරන්ට් බිල 5,500ක් වගේ ආවේ. මේ සැරේ 9,500යි
    * ඉස්සර පෙට්‍රල් වලට මාසේටම 15,000යි ගියේ. ඒත් ගිය මාසේ 36,000ක් ගියා.
    අන්තිම සති 2 ජීවත් වෙන්නේ අමාරුවෙන්

    View attachment 186494
    ඇයි බන් ඔච්චර ලොකු ලිස් එක්ක වාහන ගන්නේ . උබේ පඩියෙන් පෝශන් එකක්ම ණය පොලීනේ.

    ඇයි ඔච්චර පැට්‍රල් ගහන්නේ. බස් වල යන්න බැරිද

    ඔයාගේ ආදායම් ප්‍රතිවිහුහගත කරලා වත්කම් වල වෙනසක් කරානම් ඔය ලක්ශ 2 ඇති
     
    • Wow
    Reactions: Emarald

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    • Like
    Reactions: batwise

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    OL ඉවර උනා ගමන්ම guide එක දෙන්ඩ ඕනේ බං. මටත් ගණන් ලොකුවට බැරි හින්දා bio කරා. ඒත් ඉතින් දැන් හිතෙනවා අපරාදේ maths කරන්ඩ තිබ්බේ කියලා, bio කරලා අඩුම පිසිකල්වත් සෙට් උන් නැත්තං කැම්පස් ගිහින් වැඩක්ම නෑ. කොමස් ආර්ට් ටෙක් කතා කරලම වැඩක් නෑ. කොහෙද ජොබ් තියෙන්නේ. 35කට කබුරන්ඩ තමා වෙන්නේ. stem වලට push කරන්ඩ ඕනේ අඩුම මොලේවත් හැදෙනවා ගේමක් ගහගන්ඩ. අනික OL වලින් පස්සේ මුං එකතු කරලා ලෝකේ job මාර්කට් salary ගැන කියලා දෙන්ඩ ඕනේ, engineer doctor lawyer විතරක් නෙමේ, technician, වෑල්ඩර්, බ්‍රික් ලේයර්, චෙෆ් තව එකී නොකී blue collar ජොබ් තියේ ලක්ෂ ගණන් හොයන්ඩ පුළුවන් කියලා. පුහුණු ආයතන වෙලෙනවා නොමිලේ උගන්නන. Personal finance, it වගේ සියවසට වැදගත් මගුල් උගන්නන්ඩ ඕනේ, ආගම් ඉතිහාස මගුල් උගන්නන වෙලාවේ, ඒවා ඉගෙන ගන්න ඉරිදට පුළුවන් දහම් පාසල් අනිවර්‍යය කරලා. හැමදාම ඡන්දෙ දාන්ඩ ගොන්නු ඕනේ හින්දා ළිං අස්සේ ඉන්න ගෙම්බො කරලා තියෙන්නේ ළමයි. දැන් අපිවත් ලෝකේ ගැන තරමක් දන්නා හින්දා දන්න දන්න පොඩි උන්ට කියලා දෙන්ඩ ඕනේ නැත්තං ඉතින් එරොසන් වගේ උන් තමා හැදෙන්නේ. මං පොඩි කාලේ මට මොකෙක්වත් ඕවා කියලා දුන්නේ නෑ. වෙන දෙයක් වේයන් කියලා හිටියා මිසක්.
    බයෝ කලත් මොරටුව it කරන්න පුලුවන් කියලා දන්නේ කැම්ප්ස් ලියුම එනකාලේ..කලින් දන්නවා නන් ඒවා කරනවා...අපේ ගෙවල් වල අය දන්නෙත් නෑ..අපිට උගන්නපු ගුරුවරු දන්නෙත් නෑ.....
    කිසිම specialized වෙච්ච job එකක් නෑ මං දන්න තරමිනන්. තියේද දන්නෑ. අපි AL කරද්දී 2015 නේ ඕක ආවේ. දැන් තමා 1st බැජ් එක out වෙන්නේ ගියපු උන්. මොනවා කරයිද දන්නෑ ඉතින්. අලි පුකෙන් නේ ඉන්නේ, AL ඔක්කොම subject වලින් උන්ගේ සිලබ්ස් එක හැදිලා තියෙන්නේ කියලා.
    උන්ට ජොබ් නැත්තේ ඔය කලවම් සිලබස් එක නිසා බන්....බයෝ ටෙක්නොලිජි කරන වුන්ට තැනක් නෑ කෙලින්ම ඇග්‍රි කරලා එන සෙට් එකක් ඉන්න නිසා..ඉන්ජිනේරිං ටෙක් වුන්ට තැනක් නෑ කෙලින්ම ඉන්ජිනේරින්,hnd වගේ ඒවගෙන් සෙට් එන නිසා...උන්ට වුන්ගෙම සිලබස් එකක් හැදුවා නන් උන්ට ජොබ් තියෙනවා..
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,972
    22,335
    113
    Kaer Morhen
    thewitcher.com
    බයෝ කලත් මොරටුව it කරන්න පුලුවන් කියලා දන්නේ කැම්ප්ස් ලියුම එනකාලේ..කලින් දන්නවා නන් ඒවා කරනවා...අපේ ගෙවල් වල අය දන්නෙත් නෑ..අපිට උගන්නපු ගුරුවරු දන්නෙත් නෑ......
    Lol mn dan danne eka 😂
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,129
    113
    සිරාවට මචන්, ඔෆිස් අදින ඇදුම් පට්ට ගහල තියෙන්නෙ. ගන්න හිතෙන්නෙත් නෑ එකෙන් පොඩි උන්ට මොනවහරි අරන් එනවා.
    පොඩි උන්ට කිරි දීල අපි තේ බොනවා. චිකන් හදල පොඩි උන්ට දීලා අපි හොදි කනවා. සොශල් මීඩියා වල අපි ෆන් පොරවල් වගේ හිටියට හිතෙන් මැරි මැරී ජීවත් වෙනවා....

    Look what kind of life politicians have given to the children of Sri Lanka. Children are suffering while politicians are eating cheap food from parliament canteen.
     
    • Like
    Reactions: Draco Malfoy

    rangasaman

    Active member
  • Jul 6, 2008
    304
    127
    43
    *සතියකට තුන් හතර පාරක් කාපු රයිස් කොත්තු කන එක මාසෙකට දවසක් දෙකක් කනවා.
    * ඉස්සර බයික් එක 2500km සම්පූර්ණ වෙන්නත් කලින් සර්විස් කලා. දැන් තුන්හාරදාහක් විතර පට්ට ගහනවා. කේබල් කැඩුනම ත්‍රීවිල් කේබ්ල් දාලා ටික කාලයක් ඇදගෙන යනවා කොාහාම හරි.

    * ඉස්සර අනිවාර්යයෙන්ම මම චිකන්, සෝසෙජස්, බිත්තර බුල්සයි එකක් ව⁣ගේ බත් එකත් එක්ක අනිවාර්යයෙන්ම කෑවා. නැත්නම් බත් කන්නෙත් නැ. දැන් සොයා මීට්, හාල් මැස්සෝ, පොලොස්, අඹ උයලා වගේ දෙයක්.

    * තේ කොල, කෝපි, කොත්මල්ලි බැදලා කුඩු කරලා, කිරි පිටි, මයිලෝ හෝ නෙස්ටමෝල්ට් මේ හැම ජාතියක්ම ගෙදර තිබුනා කැමති එකක් හදන් බොන්න. කන්ක බිස්කට් ජාති දෙක තුනක්, කිරලා ගන්න චොකලට් කේක්, චොකලට් රෝල් වගේ දෙයක් මොනවා හරි සතියක දවසක්වත් ගේනවා. දැන් සමහර වෙලාවට තේ බොන්න සීනිත් නැ ගෙදර.😞

    * ගෙදර නුඩ්ල්ස්, පැස්ටා, ඉදිආප්ප පිටි, පාන් පිටි වගේ දේවල් ගෙනත් තියලා තිබුනේ රෑට කෑමට මාරුවෙන් මාරුවට හදන්න.
    දැන් පාන් පිටිත් 400 ටවැඩියි 😟

    * SLT Fiber ලයින් එක අයින් කරලා ලංකාබෙල් CDMA එක දාලා තියෙන්නෙ. ඒක හිටපු ගමන් ලෙඩ ආයේ හොට්ලයින් එකකටවත් කෝල් එකක් ගන්න එක ලේසි නැ.
    ෆයිබර් එක අයින් කරාට පස්සෙ තිබුන ඩයලොග් ප්‍රපේඩ් රවුටරේට රිලෝඩ් කරගන්නවත් සල්ලි නැ.
    මොබයිල් එකෙන් hotspot දාලා Smart TV එකේ Youtube ඇප් එකෙන් සින්දුවක් දාලා දෙන්නෙ දුවට.

    ඉස්සරනම් සී ෆුඩ් රයිස් එකක් දාන් බියර් එකක් බිව්වා මාසෙකට දවසක්වත්. ඒකට දැන් රටකජු ඇටයක් එක්ක පොඩිම සයිස් බියර් ටින් එකක්වත් බොන්න සල්ලි නැ. කො⁣ටින්ම බියර් තියා ගමනක් ගියාම තිබහට අලියා බීම එකක් වත් බොන්න කලින් දහ පාරක් හිතන්න වෙලා තියෙන්නෙ. තව ඉතින් ටයිප් කරනවනම් ටයිප් කරන්න පුලුවන් මහම කරුමයක් දැන්නම් ජීවත් වෙන එක දරුවො දෙන්නෙක් හින්දා ජිවත් වෙලා ඉන්නවා
     
    ඔයාගේ දුෂ්කරතා ටික නැති වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. :)
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    පඩිය නම් ලක්ෂ 2 කට වැඩියි. ඒත් ලෝන් එකට 70ක් කැපෙන නිසා ලක්ෂයක පඩියක් ගන්න එකෙක් වගේම තමා මමත්...
    * ඉස්සර කරන්ට් බිල 5,500ක් වගේ ආවේ. මේ සැරේ 9,500යි
    * ඉස්සර පෙට්‍රල් වලට මාසේටම 15,000යි ගියේ. ඒත් ගිය මාසේ 36,000ක් ගියා.
    අන්තිම සති 2 ජීවත් වෙන්නේ අමාරුවෙන්

    View attachment 186494
    උබ ඕක මැන්නෙජ් කලොත් උබට තව සෑහෙන කාලයක් කිසිම අවුලක් වෙන්නෙ නෑ...උබ මේ විදිහටම තව ගියොත් අපිට කලින් උබට කෙල වෙන්න පුලුවන්
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,129
    113
    නවතම බදු වර්ග ගණනාවකට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශ විසින් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

    ඒ සඳහා වන කැබිනට් අනුමැතිය පසුගිය සතියේ ලැබී ඇති බවද වාර්තා වේ.

    උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩි මාසික වැටුපක් ලබන්නන්ගෙන් ලබා ගැනීමට යෝජනා වී ඇත.

    ලක්ෂයේ සිට 140,000 දක්වා 10% ක බද්දක් සහ ඊට ඉහළ වැටුප් සඳහා 12%ක් බදු ප‍්‍රතිශතයක් අය කිරීමට නියමිතව ඇත.

    තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන සෞඛ්‍ය හා අපනයන ක්ෂේත්‍රයන්ට අදාල ව්‍යාපාර වලින් අය කරන බද්ද 14% සිට 30% දක්වා ඉහළ දැමෙනු ඇත.

    stop it destiny 2 GIF by PlayStation

    දේශපාලකයෝ කරන වැරදි වල වියදම දරන්න වෙන්නේ රටේ ජනතාවට. බදු ගහන එකයි ණය ගන්න එකයි ඇරෙන්න මුන් වෙන මොනවද කරන්න දන්නේ ? අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්න රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නයි දේශපාලකයන්ට සුපෝකබෝගී වාහන ගන්නයි කොයිතරම් මුදලක් වියදම් වෙනවා ඇද්ද ? බදු මුදල් වලින් පළාත් සභා සහා ප්‍රාදේශීය සභා නඩත්තු කරන්නත් ඕන.
     
    • Like
    Reactions: gnilukshi

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,730
    19,488
    113
    අපේ ගෙදර
    INCOME TAX COMPANY මේ ඔබගේ අවධානයට 🤣🤣

    🔴 BREAKING
    නවතම බදු වැඩිකිරිම ලබන සතියේ ගැසට් මගින් ප්‍රකාශයට පත්කෙරේ. ලක්ශය ට වඩා වැටුප් ලබන අයට 10% ක බද්දක්.

    උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩි මාසික වැටුපක් ලබන්නන්ගෙන් ලබා ගැනීමට යෝජනා වී ඇත.

    ලක්ෂයේ සිට 140,000 දක්වා 10% ක බද්දක් සහ ඊට ඉහළ වැටුප් සඳහා 12%ක් බදු ප‍්‍රතිශතයක් අය කිරීමට නියමිතව ඇත.

    තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන සෞඛ්‍ය හා අපනයන ක්ෂේත්‍රයන්ට අදාල ව්‍යාපාර වලින් අය කරන බද්ද 14% සිට 30% දක්වා ඉහළ දැමෙනු ඇත.
    ------ Post added on Oct 9, 2022 at 6:48 PM
     
    • Like
    Reactions: e-m and EnIgma001

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    වැඩි පඩි වැඩි ආදායම් තියෙන එවුන් ගෙවන්නෙ නෑ උන් දන්නව ඉදල ඉදල ලොකු බදු කැපීමක් එන්ව කියල 2021 Amnesty අනුව බදු කපාහරින වෙලාවක undeclared income පෙන්නල ඒකට 1%ගෙවල ලොක්කො වගෙ ඉන්නවා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    *සතියකට තුන් හතර පාරක් කාපු රයිස් කොත්තු කන එක මාසෙකට දවසක් දෙකක් කනවා.
    * ඉස්සර බයික් එක 2500km සම්පූර්ණ වෙන්නත් කලින් සර්විස් කලා. දැන් තුන්හාරදාහක් විතර පට්ට ගහනවා. කේබල් කැඩුනම ත්‍රීවිල් කේබ්ල් දාලා ටික කාලයක් ඇදගෙන යනවා කොාහාම හරි.

    * ඉස්සර අනිවාර්යයෙන්ම මම චිකන්, සෝසෙජස්, බිත්තර බුල්සයි එකක් ව⁣ගේ බත් එකත් එක්ක අනිවාර්යයෙන්ම කෑවා. නැත්නම් බත් කන්නෙත් නැ. දැන් සොයා මීට්, හාල් මැස්සෝ, පොලොස්, අඹ උයලා වගේ දෙයක්.

    * තේ කොල, කෝපි, කොත්මල්ලි බැදලා කුඩු කරලා, කිරි පිටි, මයිලෝ හෝ නෙස්ටමෝල්ට් මේ හැම ජාතියක්ම ගෙදර තිබුනා කැමති එකක් හදන් බොන්න. කන්ක බිස්කට් ජාති දෙක තුනක්, කිරලා ගන්න චොකලට් කේක්, චොකලට් රෝල් වගේ දෙයක් මොනවා හරි සතියක දවසක්වත් ගේනවා. දැන් සමහර වෙලාවට තේ බොන්න සීනිත් නැ ගෙදර.😞

    * ගෙදර නුඩ්ල්ස්, පැස්ටා, ඉදිආප්ප පිටි, පාන් පිටි වගේ දේවල් ගෙනත් තියලා තිබුනේ රෑට කෑමට මාරුවෙන් මාරුවට හදන්න.
    දැන් පාන් පිටිත් 400 ටවැඩියි 😟

    * SLT Fiber ලයින් එක අයින් කරලා ලංකාබෙල් CDMA එක දාලා තියෙන්නෙ. ඒක හිටපු ගමන් ලෙඩ ආයේ හොට්ලයින් එකකටවත් කෝල් එකක් ගන්න එක ලේසි නැ.
    ෆයිබර් එක අයින් කරාට පස්සෙ තිබුන ඩයලොග් ප්‍රපේඩ් රවුටරේට රිලෝඩ් කරගන්නවත් සල්ලි නැ.
    මොබයිල් එකෙන් hotspot දාලා Smart TV එකේ Youtube ඇප් එකෙන් සින්දුවක් දාලා දෙන්නෙ දුවට.

    ඉස්සරනම් සී ෆුඩ් රයිස් එකක් දාන් බියර් එකක් බිව්වා මාසෙකට දවසක්වත්. ඒකට දැන් රටකජු ඇටයක් එක්ක පොඩිම සයිස් බියර් ටින් එකක්වත් බොන්න සල්ලි නැ. කො⁣ටින්ම බියර් තියා ගමනක් ගියාම තිබහට අලියා බීම එකක් වත් බොන්න කලින් දහ පාරක් හිතන්න වෙලා තියෙන්නෙ. තව ඉතින් ටයිප් කරනවනම් ටයිප් කරන්න පුලුවන් මහම කරුමයක් දැන්නම් ජීවත් වෙන එක දරුවො දෙන්නෙක් හින්දා ජිවත් වෙලා ඉන්නවා
    රට යන්න ට්‍රයි එකක් දීලා බලපන් මචං
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93

    1665326412305.png

    දුක තමයි රන්ජනී කිව්වලු..... මගෙ මගුල් මුද්ද LB Finance එකේ උගස් තියලා... ඒක මේ මාසේ 26 වෙනිදා වෙන්දේසි කරනවලු.... පොලිය විතරක් ගෙවන්න 14ක් හෙට ගෙවන්න කිව්ව,,, 14 හොයන එක තමා දැන් තියන ප්‍රශ්නෙ. හෙට කාගෙන් හරි ඉල්ලගෙන මුද්ද කාලෙ දීර්ග කරගන්න ඕනේ
     
    Last edited:
    • Like
    Reactions: rangasaman

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,587
    1,269
    113
    මෙන්න මෙතන
    View attachment 186523
    දුක තමයි රන්ජනී කිව්වලු..... මගෙ මගුල් මුද්ද LB Finance එකේ උගස් තියලා... ඒක මේ මාසේ 26 වෙනිදා වෙන්දේසි කරනවලු.... පොලිය විතරක් ගෙවන්න 14ක් හෙට ගෙවන්න කිව්ව,,, 14 හොයන එක තමා දැන් තියන ප්‍රශ්නෙ. හෙට කාගෙන් හරි ඉල්ලගෙන මුද්ද කාලෙ දීර්ග කරගන්න ඕනේ
    මගේ මුදු දෙකම දැන් සෑහෙන කාලයක් බැංකුවේ. දැන් පොළියත් 25% ක් වෙලා