BREAKING: Multiple explosions in Ukraine capital Kyiv

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    1. Reports are coming in of multiple explosions in the Ukrainian capital Kyiv
    2. At least two blasts were heard in central Kyiv shortly after 08:00 local time (06:00 BST)
    3. This is the first time Kyiv has been hit for many months and the explosions also appear to be much more central than Russian strikes earlier in the war
    4. The apparent strikes on the city come two days after the only bridge linking Russia with occupied Crimea was damaged in a blast
    5. Russia's President Putin is due to chair a meeting of his security council today to discuss the explosion on the Crimean bridge
    6. Ukrainian officials say a number of people have been wounded in further missile attacks on Zaporizhzhia overnight






    https://www.bbc.com/news/live/world-63193124?at_custom3=BBC+News&at_medium=custom7&at_custom1=[post+type]&at_campaign=64&at_custom2=facebook_page&at_custom4=ECFB541C-4860-11ED-AD95-D08396E8478F
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    boom-bomb.gif
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,438
    7,893
    113
    මට නිකන් හිතෙනව ඉස්සරහට අපිට සමහර news අහන්න හම්බවෙන එකක් නෑ කියලා.
    මොකද න්‍යෂ්ටික ප්‍රහාරයකට අහුවෙලා අපිව මැරිල තියෙයි ඊට කලින්.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,701
    6,278
    113
    ගග අද්දර
    Bump

    මට නිකන් හිතෙනව ඉස්සරහට අපිට සමහර news අහන්න හම්බවෙන එකක් නෑ කියලා.
    මොකද න්‍යෂ්ටික ප්‍රහාරයකට අහුවෙලා අපිව මැරිල තියෙයි ඊට කලින්.
    Baya nethuwa idapan, api inne e laga pathakawat nemeine
    ------ Post added on Oct 10, 2022 at 12:26 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,451
    124,319
    113
    දෙහිවල
    මට නිකන් හිතෙනව ඉස්සරහට අපිට සමහර news අහන්න හම්බවෙන එකක් නෑ කියලා.
    මොකද න්‍යෂ්ටික ප්‍රහාරයකට අහුවෙලා අපිව මැරිල තියෙයි ඊට කලින්.
    වැරදිලා එබුනේ නැත්නම් අපිට ගහන්න හේතුවක් නැහැනේ
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,438
    7,893
    113
    Bump


    Baya nethuwa idapan, api inne e laga pathakawat nemeine
    ------ Post added on Oct 10, 2022 at 12:26 PM
    වැරදිලා එබුනේ නැත්නම් අපිට ගහන්න හේතුවක් නැහැනේ
    චන්ඩි දෙන්නෙක් වලියක් යද්දි වටේ ඉන්න උනුත් දෙපැත්තට බෙදිලා ගහගන්නවා. ඒ අස්සෙ තමන්ගෙ පුද්ගලික කෝන්තර පිරිමහන්නත් කොහෙටවත් නැති උන්ටත් ගහනවා.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,701
    6,278
    113
    ගග අද්දර
    චන්ඩි දෙන්නෙක් වලියක් යද්දි වටේ ඉන්න උනුත් දෙපැත්තට බෙදිලා ගහගන්නවා. ඒ අස්සෙ තමන්ගෙ පුද්ගලික කෝන්තර පිරිමහන්නත් කොහෙවත් නති උන්ටත් ගහනවා.
    Uba hitapan scl dekaka waliyak kiyala,
    Dn kollo gahagaddi town eke inna higannunta pissanta gahan nehene.
    Apit anna e un wage kiyala hitapan.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    පිස්සු බල්ලෙක් වගේ මුළු යුක්රේන් වලට ම කෙලිනවා නේද missile වලින්? මාස 8 ලොකුවට ගියේ නැති එක දැන් නම් දෙනවා වගේ.