Best Sri Lankan President

Who is the best Sri Lankan President

  • ජේ ආර්

    Votes: 25 35.7%
  • ප්‍රේමදාස

    Votes: 10 14.3%
  • විජේතුංග

    Votes: 12 17.1%
  • චන්ද්‍රිකා

    Votes: 10 14.3%
  • මහින්ද

    Votes: 10 14.3%
  • සිරිසේන

    Votes: 10 14.3%
  • නන්දසේන

    Votes: 1 1.4%
  • රනිල්

    Votes: 7 10.0%

  • Total voters
    70

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ගොපල්ලව කාරයා ඕනේ නෑ.
    ආතල් එකට පිස්සට vote ගහන්න එපා.
    සිරාවටම හිතන කෙනාට ගහන්න
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අඩුවෙන්ම නරක එකාටවත් ගහපන්. රටේ උන්ගේ හැටියටනේ නායකයෝත් හැදෙන්නෙ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,842
    152,506
    113
    sri-lankan-prime-minister-ranil-wickremesinghe-and-former-sri-lankan-picture-id511708050
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සුද්දාගෙන් පස්සෙ ලන්කාවෙ අපනයන ආර්තිකෙට වැඩියෙන්ම වැඩ කලෙ ජෙ.ආර් සහ ප්‍රෙමදාස,, උන් දෙන්නා පටන් ගනිපුවා සහ කරපුවායින් තමයි මුන් රගන්නෙ, සිරිමාත් සැහෙන සෙවාවක් කරා, පිස්සු උට්ටියෙක් උනාට...

    නිදහ්ස් පක්සෙ ඇයො රටට ඇරියෙ තමුන්ගෙ උන් රජයට සහ ආයතන වලට රින්ගවිමෙන්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    රනිල් ඇරෙන්න අනික් උන් ඔක්කොම ඕලෙවල් ෆේල්

    කාදිනල් මීක් නෑ @erozan
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    ඕක Least worst president කියල වෙනස් වෙන්න ඕනෙ... එහෙම බැලුවම විජේතුංග :baffled:
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    913
    904
    93
    Homagama
    තව option එකක් දාපන් කවුරුවත් නෙමේ කියල 🥴

    මාරම සන්තෝසයි ඉතින්...
    4+5+1+4
    පට්ට...
    :no:

    1665388005915.png
    .
     
    • Sad
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,681
    12,804
    113
    ලංකාවේ.. ලංකාවේ
    තව option එකක් දාපන් කවුරුවත් නෙමේ කියල 🥴

    මාරම සන්තෝසයි ඉතින්...
    4+5+1+4
    පට්ට...
    :no:

    View attachment 186566.
    ඊලග පාරත් මේ විදිහට ගත්තොත්, මේ සෙට් එකෙන් අවොත්, රනිල් තමා එන්නේ. රනිල + මහින්ද + නන්දේ = 11
    අනිත් පන තියන සෙට් එකම ආවත් 12
    එහෙනුත් සිරා ෂුවර් නෑ... එහෙම ගත්තොත් 11 + 5 = 16 vs 7
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    The Best president කෙනෙක් හිටියා නම් රටට මෙහෙම වෙනවා ද? ඒක එක අයගේ යම් යම් හොඳ වැඩ තිබ්බ. ඒත් best කියලා නෑ.
     
    • Like
    Reactions: wqe123