සොල්හයිම්ට ජනාධිපති උපදේශක ධුරයක්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සොල්හයිම් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජාත්‍යන්තර දේශගුණ විපර්යාස පිළිබඳ උපදේශක ලෙස පත් කර ඇත.

    ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග හමුවකින් පසු එරික් සොල්හයිම් මහතා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා ඇත.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ප්‍රභාකරන් ඇසුරු කිරීමට නොහැකිවීම දුකක්.

    ප්‍රභාකරන් ඇසුරු කිරීමට නොහැකිවීම දුකක්. සෝල්හයිම්

    එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සමඟ වැඩි කලක් ගත කිරීමට නොහැකිවීම ගැන තමන් කනස්සල්ලට පත්වන බව නෝර්වේ හිටපු අමාත්‍යවරයකු සහ සාම නියෝජිත එරික් සොල්හයිම් මහතා පවසයි. එලෙස ඔහුව ඇසුරු

    කිරීමට තමන්ට ඉඩ ලැබුනේ නම් ඔහුගේ ආකල්ප වෙනස්කොට බලපෑමක් සිදුකිරීම සඳහා තමාට හැකියාවක් තිබූ බව එරික් සොල්හයිම් මහතා ඉන්දීයාවේ ඩබ්ලිව්.අයි.ඕ.එන් පුවත්සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගීවෙමින් පවසා තිබේ.
    ප්‍රභාකරන් සමඟ විශේෂිත සබඳතාවක් ගොඩනගා ගත් බවත් , එසේ වූවත් නෝර්වේ රාජ්‍ය හෝ තමා සාම සාධක මෙහෙවරේදී එක් පාර්ශවයක් ගත් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සොල්හයිම් මහතා මෙම සම්මුඛ සාකච්ඡාවේදී පෙන්වා දී ඇත.
    සාම සාධක මෙහෙවර සාර්ථක කර ගැනීම සඳහා එවකට ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර එකඟතාවක් නොමැතිවීම තීරණාත්මකව බලපෑ බවද හෙතෙම පවසා තිබේ.
    එල්.ටී.ටී.ඊ. සංවිධානය ළමා සොල්දාදුවන් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදවා ගැනීම වැනි යුද අපරාධ සිදුකළ බව පිළිගත් සොල්හයිම් මහතා යුද්ධයෙන් දකුණේ තරුණයන් දහස් සංඛ්‍යාත පිරිසක්ද අහිමි වූ බවත් පවසයි , ඒ අනුව යුද්ධය නිසා දසදහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් මියගිය බව පැවසිය හැකි යැයි සොල්හයිම් මෙහිදී කියා සිටියේය.
    සාම මෙහෙවර අසාර්ථකවීම පිළිබඳව නොව එලෙස ශ්‍රී ලාංකිකයන් මියයාම පිළිබඳව තමන් කනස්සල්ලට පත්වන්නේ යැයි ද හිටපු නොර්වේජියානු සාම නියෝජිතවරයා පෙන්වා දෙයි.
    යුරෝපා රටවල කොටි හිතවාදීන්ට වැඩි අනුකම්පාවක් හිමිවන්නේ එම රටවලට මෙම කලාපය පිළිබඳව වැඩි අවබෝධයක් නොමැතිවීම නිසාවෙන් යැයි පෙන්වා දුන් සෝල්හයිම් මහතා වැඩිදුරටත් කියා සිටියේ තමාට ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ පාර්ශවයක් ගැනීමට කිසිදු හේතුවක් නොපැවති බවය.
    එසේම ශ්‍රී ලංකාව තමාගේ දෙවැනි නිවහන ලෙස සැලකිය හැකි බවත්, නැවතත් ලංකාවට පැමිණෙන්නේ නම්, ඒ මෙතෙක් මිතුරුදම් ගොඩනගා ගත් පිරිස් හමුවීමේ අදහසින් බවත් එරික් සොල්හයිම් මහතා එහිදී සඳහන් කර තිබෙන බවද ඉන්දීය ඩබ්ලිව්.අයි.ඕ.එන් පුවත්සේවා වාර්තාවේ සඳහන් වෙයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    @SLK_sri තොපිලා අරගල කලේ මේකටද පොන්නයෝ 😂

    @kasun090354t

    දැන් තියෙන්නේ රනිල් ගේ ආණ්ඩුව එංකියන්නේ අපේ ආණ්ඩුව. දැන් වත් කටයි පුකයි වහගෙන හිටපල්ලා පාඩුවේ වැඩේ කරන්න දීලා. එකපාරක් පුක දීලා අප්පටම හිකවෙල ඇරිය මුළු රටටම තවත් කියවනවා පොන්නයෝ රැල. උපන් රටට හරියනවා බලන ඉන්න බැරි හිඟන වේස පැටැවූ​

    ------ Post added on Oct 12, 2022 at 4:18 PM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    රනිල් ස' ව ජනාධිපති කරන්න ඇප කැප වූ, දහඩිය හෙලූ , ලේ හෙලූ සියලම අරගලකරුවන්ට මාගේ හද පිරි ප්‍රණාමය. 🖖

    මේ වෙලාවේ අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අරගලයට දහඩිය මහන්සියෙන් සිය කාලය සහ කැමරා දායකත්වය ලබා දුන් එළකිරි මිතුරන් @HAneo @Walter White

    ඒ වගේම අරගලයට කී බෝර්ඩ් වීර සහයෙන් පමණක් දායක උණු @Sandy_Fdo @dilann

    ඒ වගේම අම්ම මෝ නැතුව කුනුහර්පෙන් සංග්‍රහ කල @SLK_sriAKA @u_make_me_sick_ @Xi Jinping @hasithayad@kasun_kbp @SLBlackKnight
     
    • Haha
    Reactions: 2osama

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    Mic.jpg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,434
    124,274
    113
    දෙහිවල
    රනිල් ස' ව ජනාධිපති කරන්න ඇප කැප වූ, දහඩිය හෙලූ , ලේ හෙලූ සියලම අරගලකරුවන්ට මාගේ හද පිරි ප්‍රණාමය. 🖖

    මේ වෙලාවේ අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අරගලයට දහඩිය මහන්සියෙන් සිය කාලය සහ කැමරා දායකත්වය ලබා දුන් එළකිරි මිතුරන් @HAneo @Walter White

    ඒ වගේම අරගලයට කී බෝර්ඩ් වීර සහයෙන් පමණක් දායක උණු @Sandy_Fdo @dilann

    ඒ වගේම අම්ම මෝ නැතුව කුනුහර්පෙන් සංග්‍රහ කල @SLK_sriAKA @u_make_me_sick_ @Xi Jinping @hasithayad@kasun_kbp @SLBlackKnight
    මොකෝ සින් එක.
    කාබනික පොහොර වලින් පල නෙලලද? එහෙම නැත්නම් තාම බීජය පැලවෙනවද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මොකෝ සින් එක.
    කාබනික පොහොර වලින් පල නෙලලද? එහෙම නැත්නම් තාම බීජය පැලවෙනවද ?
    ස්තුති කතාවක් කළා 😂
     
    • Like
    Reactions: NRTG