ඡන්දෙන් පැරදුනු ලොකු මාලිමාවකට තානාපති ධුරයක්…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    රාවය පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ මහින්ද රත්නායකට නව රජය විසින් තානාපති ධුරයක් පිරිනමා ඇතැයි මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

    ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ මහින්ද රත්නායක නව රජය යටතේ කියුබාවේ තානාපතිවරයා ලෙස පත් කර ඇති බවය.

    මහින්ද රත්නායක පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයට තරග කර පරාජයට පත් වූ අයෙකි.

    රාජතාන්ත්‍රික සේවාව සඳහා දේශපාලන හිතවතුන් ඥාතීන් ආදී පිරිස් පත් කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය දැඩි විවේචනාත්මකව කලින් අදහස් පළ කලේය.

    වත්මන් රජය යටතේ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයට තානාපති සේවා සංගමයද විරෝධතාව විරෝධය පළ කර තිබේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728

    කියුබාවට යැව්වේ පැරදුන එකට දඬුවමක් විදියට වෙන්න බැරිද? 🤭 🤭