godak un kiyana dewal metana kiyala tiyanawa. kotinma qwoth ara daththa mekunu scene eka uneth munge company eke. godak katha karana un kiyanne work life balance eka naa kiyalaa. dress code ekakut tiyenawalu.ඕකෙ ඉන්න PMlage ඉදන් අවුල්.... මෙලෝ මගුලක් තේරෙන්නෙනෑ...නමට විතරක් PM...ඊට හපන් ඕකෙ ඉන්න Delivery VP.... ඕන එකටයි එපා එකටයි පැන පැන සර්විස් දෙනවා හැබැයි එයාගෙන් වෙන්නඕන දේවල් කරන්නෙ නෑ. Project ගන්න පුදුම කෑදරකමක් තියෙන්නෙ ඒ උනාට deliver කරන්න යද්දි මාස ගානක් පරක්කුයි . හැබැයි ඕකේ ceoට epic තරම් මේ රටේ වෙන office නෑ වගේ.
අනිත් එක තමයි salary පට්ටම අඩුයි. අපි දන්න විදියට අනික් company වගෙ දැනටත් ඕකෙ මුකුත් අමතර allowance එකක් දෙන්නේ නෑ මෙ තියන situation එක ගැන හිතලා... මාරම ලෝබයි management එක. එහෙම බැලුවොත් අනිත් company වලින් මුන්ට ඉගෙනගන්න සෑහෙන දෙයක් තියනව බන්.
අනිත් එක ඕකේ ඉන්න hr අය උනත් ගන්න දෙයක් නෑ.. කිසිම දෙයක් හොයලා බලන්නේ නෑ..
working environment එක පට්ටම stressful. Delivery VP හින්දා තමයි ඕකේ උන් බාගෙකට වැඩිය resign වෙන්නෙ.
මල්ලි නන්ගි කියල බලෙන්ම වැඩ ගන්න සීන් එකක් තියෙන්නෙ ගෙවන ගානට වඩා.. තව විස්තර ඕනි නම් ඉන්බොක්ස් වරෙන් ..දන්න දේවල් නම් අනිවා කියන්නම් බන්
internsla hire karanne kapatikamata ban. okunge godak tiyenne local fintech projects. tawa rajithaya health minister wela indapu kaale gattu government projects set ekak tiyenawalu. Internsla awama un wena work environment ekakata expose welaa naa ne. E nisa mun karanne, "IT job wala heti ohoma tamayi malli" kiyala dawal re natuwa weda karana eka tamai hema IT companiyakama culture eka kiyala internslata convince karanawa. internlat itin yana palawenima job eka nisa gonnu wage wahalkam karanawa. anika oka family business ekak nisa politcs nut wediy lu. mage yaluwek oke java ATL interview pass welat giye naa work life balance naa kiyala.මගේ යාලුවො සෙට් එකක්ම ඕකෙ ඉන්නවා මරු වැඩේ කියන්නෙ ගොඩක් ප්රොජෙක්ට් run කරන්නෙ internla ඕකෙ.දන්න විදියට technical දැනුම ලොකුවට ගන්න බෑ.මාරම පරන technology තාම පාවිච්චි කරන්නෙ. දැන් ගන්න ගන්න ප්රොජෙක්ට් microservice හරහා කරනවලු හැබැයි ඒගැන දන්න එකෙක් ඕකෙ නෑලු. microservice වචනෙ පාවිච්චි කරොත් ඉන්ටර්විව් ගොඩයන්න පුලුවන් කේස් එකක් තියෙන්නෙ මම දන්න විදියට .
තව කියනව නම් ඕක ගෑනුලමයින්ට එච්චර හොද තැනක් නෙවෙයිලු.harresment සීන් තියනවලු. දන්නය ඉන්නවානම් යන්න දෙන්න එපා ඕකට.කිසි වැඩක් නෑ.
oke weda karapu ekek tamayi ara government databse scandal ekata hirea giye. experience hadaganna yanawa nam wena ekakata yanna alut technologies tiyena.මේක හොද නැද්ද experience වත් හදාගන්න. එච්චරටම අවුල්ද?
Epic eka kiynna gu godak. salary increment na hriyta. carrot kawanna nm dannwa hodata inna un oke meka denna araka dennm kiyla. eth denne na. technology stuck eka patta paranai. weddo nm oke inne na company ekta join unth ikmnta ain wenwa. anith compnay ekk compare krnkota salary patta adui. NMRA eke db ekth delete kre oke thma. experience nethi set ekk inne pin bath kaka.මට Epic Lanka (Epic Technology Group) එක ගැන දන්න කෙනෙක් විස්තර කියනවද. Company, salary, processes, working environment, stability එක එහෙම කොහොමද කියලා?
Epic eka kiynna gu godak. salary increment , bonus malata denne na. anith company ekka compares kranakota salary patta adui. technology stack ekth patta paranai. NMRA eke db ekth delete une eke inna experiences nethi gobba developerla hinda. experience ekkwth hda gnna okta ynna narakai. cv ekta dannath hoda na EPIC kiyla. oke inna un danne developerlagen hodta weda gnna night ghala.මට Epic Lanka (Epic Technology Group) එක ගැන දන්න කෙනෙක් විස්තර කියනවද. Company, salary, processes, working environment, stability එක එහෙම කොහොමද කියලා?
sira melo wedk na mangement team ekama. hema gu godak. EPIC ekta giyoth software engineering career ekma iwari.godak un kiyana dewal metana kiyala tiyanawa. kotinma qwoth ara daththa mekunu scene eka uneth munge company eke. godak katha karana un kiyanne work life balance eka naa kiyalaa. dress code ekakut tiyenawalu.
Java eken out wechcha set ekak Oke work karanawaඔව්..epic යන එක නම් හොද idea එකක් නෙවෙඉ වගෙ. මමත් අපෙ university sinnekgen අහලා බැලුවා. පට්ට charter කිව්වා. වෙන company නම් join වෙනකොට seasons වලට gifts, hampers එහෙම දෙනවනේ..මෙහේ නම් ආසාවට pen එකක්වත් දීලා නෑලූ හැබැයි fb, social media වල නම් සිරා පෝස්ට් දානවාලු csr, blood donations, orientation කියලා..මාත් ගිහින් බැලුවා pages. සෑහෙන පෝස්ට්නම් තියනවා. කට්ටිය නම් කියන්නේ බොරුවට පෙන්නනවා කියල company එක හරි හොදයි කියලා. Awards පිටිපස්සෙ යනවලු හරියට.
මගේ මල්ලි කෙනෙක් කොවිඩ් කාලේ join උනා ඕකට ucsc එකෙන්. උන්ට office එන්න කියල බල කරලා ගෙන්න ගත්තලු..campus වහලා තියෙද්දි, මිනිස්සුන්ට කොවිඩ් හැදෙද්දි තමන්ගෙ employeesla ගැන හිතන්නෙ නැතුව ඕනි මගුලක් කියලා office අඩගහනවනම් ඒ company ගැන මොන කතාද.අනිත් එක තමයි මේ දවස්වල සෑහෙන්න social media marketing කරනවලු. මමත් හොයලා බැලුවා. Double the value as a software engineer, salary gana, work from home වගේ කතා නම් දාලා තිබ්බා. හැබැයි campus එකේ එවුන්ගෙන් එහෙන් මෙහෙන් හොයලා බැලුවම මුන් මේ social media wala market කරන්නේ මිනිස්සු ඇදගන්නලු. ඇත්තටම බන් මොලේ කල්පනා කරලා බැලුවොත් leading companies ඔච්චර advertising මත්තෙම මැරෙන්නෙනෑනේ. ඕකෙ වැඩකෙරුව Campus එකේ seniorsla recommond කරන්නෙත් නැති හින්දා salaryth අඩුයි කියලා කියන හින්දා මම හිතාගත්තා බන් මේ company එකට යන්නෙ නෑ කියල.
Mewa sirada bn ?මගේ යාලුවො සෙට් එකක්ම ඕකෙ ඉන්නවා මරු වැඩේ කියන්නෙ ගොඩක් ප්රොජෙක්ට් run කරන්නෙ internla ඕකෙ.දන්න විදියට technical දැනුම ලොකුවට ගන්න බෑ.මාරම පරන technology තාම පාවිච්චි කරන්නෙ. දැන් ගන්න ගන්න ප්රොජෙක්ට් microservice හරහා කරනවලු හැබැයි ඒගැන දන්න එකෙක් ඕකෙ නෑලු. microservice වචනෙ පාවිච්චි කරොත් ඉන්ටර්විව් ගොඩයන්න පුලුවන් කේස් එකක් තියෙන්නෙ මම දන්න විදියට .
තව කියනව නම් ඕක ගෑනුලමයින්ට එච්චර හොද තැනක් නෙවෙයිලු.harresment සීන් තියනවලු. දන්නය ඉන්නවානම් යන්න දෙන්න එපා ඕකට.කිසි වැඩක් නෑ.