New AIWA Japan 43" Smart Android Full HD TV / 2022

KalanIND

Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    දැන් නම් තනි චයින .ජපන් ඇනයක්වත් නෑ .චයින ටීවී එකක් ගත්තවගේ තමා.පාවිච්චි කරල නම් නෑ. Showroom එකක දැකල ටිකක් බැලුව සවුන්ඩ් නම් ටකරමට ගල් ගහනව වගේ.. Pic උනත් සාමාන්‍ය chinese tv එකක වගේ .skyworth innovex ලගින් යන්නෙ .
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,208
    922
    113

    innovex colour nam hondaine ban

    Samsung , Toshiba , Panasonic 32 smart ekak ganna ekada honda , Aiwa 43 Smart FHD ekak ganna ekada honda mm hithanne IWA eka 3500*2500
    ------ Post added on Oct 13, 2022 at 9:39 AM
     
    • Like
    Reactions: chirantha19890821

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,208
    922
    113
    oya wage brand aragena keli hoyanna ne ban. mahe JVC tv ekatath parts ne ban. Samsung or LG wage ekekata yanna try ekek denna.
    Eka nam aththa ban, eth samsung 32 Softlogic gaththa ekatath hadanna deela 2 months tawama hadanna parts adui hari monahari bailawak kiyanwa, after warrenty period, softlogic service
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    oya wage brand aragena keli hoyanna ne ban. mahe JVC tv ekatath parts ne ban. Samsung or LG wage ekekata yanna try ekek denna.
    මොනවද නැති කෑලි. එහෙම එකක් නෑ බං.
    හදන්න ම බැරි නන් universal board එකක් තියන්න පුළුවන්.
    හැබැයි branded නම් වලින් තියෙන fake ඒවට වඩා දන්න china බ්‍රෑන්ඩ් එකක් හොඳයි.
    අපි හිතනවට වඩා චීනෙ බඩු හොඳයි.(xiaomi,haylou)
     
    • Like
    Reactions: corp

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    ඩීල් එක හොදයි වගේ හිතෙනවනන් ගනින් බන්. කල්පැවැත්ම උබේ වාසනාව මතත් තීරණය වෙනවා මොන බ්‍රෑන්ඩ් එකෙන් ගත්තත්. එහෙම නැතුව ගොඩක් කල් ඕකම පාවිච්චි කරන්න බලනවනන් බ්‍රෑන්ඩ් එකට වඩා ගන්න තැන බලපානව.
    මගේ LG වොෂින් මැෂින් එක කැඩිලා abans එකට දීල දැන් මාස 3ක්. තාම නෑ.
     
    • Like
    Reactions: corp

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,208
    922
    113
    මොනවද නැති කෑලි. එහෙම එකක් නෑ බං.
    හදන්න ම බැරි නන් universal board එකක් තියන්න පුළුවන්.
    හැබැයි branded නම් වලින් තියෙන fake ඒවට වඩා දන්න china බ්‍රෑන්ඩ් එකක් හොඳයි.
    අපි හිතනවට වඩා චීනෙ බඩු හොඳයි.(xiaomi,haylou)
    Lankawe dewal hadanna denawata wada hondai ban eka athaarala daana eka.un hadanawa kiyala thiyena ewath kadanawa

    ඩීල් එක හොදයි වගේ හිතෙනවනන් ගනින් බන්. කල්පැවැත්ම උබේ වාසනාව මතත් තීරණය වෙනවා මොන බ්‍රෑන්ඩ් එකෙන් ගත්තත්. එහෙම නැතුව ගොඩක් කල් ඕකම පාවිච්චි කරන්න බලනවනන් බ්‍රෑන්ඩ් එකට වඩා ගන්න තැන බලපානව.
    මගේ LG වොෂින් මැෂින් එක කැඩිලා abans එකට දීල දැන් මාස 3ක්. තාම නෑ.
    eka nam aththa ban, wasanawata wada user recomendation experience gena hithuwa..
    ------ Post added on Oct 13, 2022 at 10:23 AM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    ඩීල් එක හොදයි වගේ හිතෙනවනන් ගනින් බන්. කල්පැවැත්ම උබේ වාසනාව මතත් තීරණය වෙනවා මොන බ්‍රෑන්ඩ් එකෙන් ගත්තත්. එහෙම නැතුව ගොඩක් කල් ඕකම පාවිච්චි කරන්න බලනවනන් බ්‍රෑන්ඩ් එකට වඩා ගන්න තැන බලපානව.
    මගේ LG වොෂින් මැෂින් එක කැඩිලා abans එකට දීල දැන් මාස 3ක්. තාම නෑ.
    දම්රෝ ගෙදරටම ඇවිත් හදල දෙනව
     
    • Like
    Reactions: SkullVamp

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,244
    4,612
    113
    using. got for 26000 few years back with 3 yr warranty from a local electronic badu kade. oya introduce karapu kaale brand eka. unta market tibbe na. passe dan nam mun samsung walatat wada ganan wadi kara. dan one galleface eke showroom ekakut tianawa. not only TV, dan mun fridge, ac ehemat genawa. issara nam AIWA kianne hoda brand ekak. danut mata nam aulak na

    me tv wala sounds nam henama aul (sony, samsung ahala tianawa nam tak gala aul wenawa) but picture quality, options durability sahenna hodai. tv sounds case nam sound out ekata podi speakers 2k plug karala tianna. man nam wireless headset use karanne movies balanna

    samsung, sony smart android kiana 80,90 tiyana eka tv ekak wat unge web os arenna normal android duwan na. munge android updates enawa, oni app ekak install karanna puluwan

    - on demand menu ekak wenama enawa
    - wifi hot spot
    - miracast
    - 2 HDMI inputs, usb, microphone jack, remote which can be used as a mouse
    - getting free wallmount

    very well worth for price and using daily for meetings, presentations watch movies . dan nam man hitanne 32 ekakut 40-50k wenawa.

    service warranty gena nam dan na. kadilath na. onima ekak hariyata use karot man hitanne aul wen na. damro badu unat patta jarawa hamadama kadila kiana un godak hariyata pavichi karala na.
     
    Therune nam nea ban
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,208
    922
    113
    monada teren natte?
    sorry ban , den ayeth read kala , ok Umba kiyanne AIWA 32 ekak den 40K , 50K wenawa kiyala da?
    Samsung den 90k withara wenawa ban,
    ok pettah wala shops thiyenwa eala, tahama Aiwa 43 , 114500/- thiyenne smart eka
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,244
    4,612
    113
    sorry ban , den ayeth read kala , ok Umba kiyanne AIWA 32 ekak den 40K , 50K wenawa kiyala da?
    Samsung den 90k withara wenawa ban,
    ok pettah wala shops thiyenwa eala, tahama Aiwa 43 , 114500/- thiyenne smart eka
    yes. overall oya tv eka hodai mata samsung, hisense, damro anik brand walata wada
     
    • Love
    Reactions: corp

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    bump GIF by Pixel Bandits