Me TV eka honda da?
Anybody
------ Post added on Oct 12, 2022 at 2:41 PM
Anybody
------ Post added on Oct 12, 2022 at 2:41 PM
innovex colour nam hondaine banදැන් නම් තනි චයින .ජපන් ඇනයක්වත් නෑ .චයින ටීවී එකක් ගත්තවගේ තමා.පාවිච්චි කරල නම් නෑ. Showroom එකක දැකල ටිකක් බැලුව සවුන්ඩ් නම් ටකරමට ගල් ගහනව වගේ.. Pic උනත් සාමාන්‍ය chinese tv එකක වගේ .skyworth innovex ලගින් යන්නෙ .
Eka nam aththa ban, eth samsung 32 Softlogic gaththa ekatath hadanna deela 2 months tawama hadanna parts adui hari monahari bailawak kiyanwa, after warrenty period, softlogic serviceoya wage brand aragena keli hoyanna ne ban. mahe JVC tv ekatath parts ne ban. Samsung or LG wage ekekata yanna try ekek denna.
මොනවද නැති කෑලි. එහෙම එකක් නෑ බං.oya wage brand aragena keli hoyanna ne ban. mahe JVC tv ekatath parts ne ban. Samsung or LG wage ekekata yanna try ekek denna.
Lankawe dewal hadanna denawata wada hondai ban eka athaarala daana eka.un hadanawa kiyala thiyena ewath kadanawaමොනවද නැති කෑලි. එහෙම එකක් නෑ බං.
හදන්න ම බැරි නන් universal board එකක් තියන්න පුළුවන්.
හැබැයි branded නම් වලින් තියෙන fake ඒවට වඩා දන්න china බ්‍රෑන්ඩ් එකක් හොඳයි.
අපි හිතනවට වඩා චීනෙ බඩු හොඳයි.(xiaomi,haylou)
eka nam aththa ban, wasanawata wada user recomendation experience gena hithuwa..ඩීල් එක හොදයි වගේ හිතෙනවනන් ගනින් බන්. කල්පැවැත්ම උබේ වාසනාව මතත් තීරණය වෙනවා මොන බ්‍රෑන්ඩ් එකෙන් ගත්තත්. එහෙම නැතුව ගොඩක් කල් ඕකම පාවිච්චි කරන්න බලනවනන් බ්‍රෑන්ඩ් එකට වඩා ගන්න තැන බලපානව.
මගේ LG වොෂින් මැෂින් එක කැඩිලා abans එකට දීල දැන් මාස 3ක්. තාම නෑ.
දම්රෝ ගෙදරටම ඇවිත් හදල දෙනවඩීල් එක හොදයි වගේ හිතෙනවනන් ගනින් බන්. කල්පැවැත්ම උබේ වාසනාව මතත් තීරණය වෙනවා මොන බ්‍රෑන්ඩ් එකෙන් ගත්තත්. එහෙම නැතුව ගොඩක් කල් ඕකම පාවිච්චි කරන්න බලනවනන් බ්‍රෑන්ඩ් එකට වඩා ගන්න තැන බලපානව.
මගේ LG වොෂින් මැෂින් එක කැඩිලා abans එකට දීල දැන් මාස 3ක්. තාම නෑ.
Therune nam nea banusing. got for 26000 few years back with 3 yr warranty from a local electronic badu kade. oya introduce karapu kaale brand eka. unta market tibbe na. passe dan nam mun samsung walatat wada ganan wadi kara. dan one galleface eke showroom ekakut tianawa. not only TV, dan mun fridge, ac ehemat genawa. issara nam AIWA kianne hoda brand ekak. danut mata nam aulak na
me tv wala sounds nam henama aul (sony, samsung ahala tianawa nam tak gala aul wenawa) but picture quality, options durability sahenna hodai. tv sounds case nam sound out ekata podi speakers 2k plug karala tianna. man nam wireless headset use karanne movies balanna
samsung, sony smart android kiana 80,90 tiyana eka tv ekak wat unge web os arenna normal android duwan na. munge android updates enawa, oni app ekak install karanna puluwan
- on demand menu ekak wenama enawa
- wifi hot spot
- miracast
- 2 HDMI inputs, usb, microphone jack, remote which can be used as a mouse
- getting free wallmount
very well worth for price and using daily for meetings, presentations watch movies . dan nam man hitanne 32 ekakut 40-50k wenawa.
service warranty gena nam dan na. kadilath na. onima ekak hariyata use karot man hitanne aul wen na. damro badu unat patta jarawa hamadama kadila kiana un godak hariyata pavichi karala na.
sorry ban , den ayeth read kala , ok Umba kiyanne AIWA 32 ekak den 40K , 50K wenawa kiyala da?monada teren natte?
yes. overall oya tv eka hodai mata samsung, hisense, damro anik brand walata wadasorry ban , den ayeth read kala , ok Umba kiyanne AIWA 32 ekak den 40K , 50K wenawa kiyala da?
Samsung den 90k withara wenawa ban,
ok pettah wala shops thiyenwa eala, tahama Aiwa 43 , 114500/- thiyenne smart eka
Thanks bro support ekatayes. overall oya tv eka hodai mata samsung, hisense, damro anik brand walata wada