peoples la wahala neada? dann widiyata BOC eketh tiyanawaමචන් බැංකොක් පැත්තේ tour එකක් දාල එන්ඩ අසයි next year වගේ. peoples tours ලාගෙන් අහපුවහම දැන් එයාල යන්නේ නැකියලා කිව්වා. උබලා දන්නා විස්තර දාපල්ලා , මේ දවස්වල යන එක හොද නැද්ද ?
දඹදිව දෙපාරක් ගියා මචන්...හැමෝම අහන්නේ බැංකොක් යන්න, සිංගප්පුරු යන්න, තායිවාන් යන්න. කවුරුත් අහන්නේ නෑ දඹදිව යන්නේ කොහොමද කියල.
Taiwan giya. Singa walata yanna ona visa gannaමගෙ ලොකු ආසාවක් තියනවා තායිවාන් ගිහින් එන්න..වීසා ගන්න හැටි දන්න කවුරුත් නෑනේ..