බැංකොක් tour

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මචන් බැංකොක් පැත්තේ tour එකක් දාල එන්ඩ අසයි next year වගේ. peoples tours ලාගෙන් අහපුවහම දැන් එයාල යන්නේ නැකියලා කිව්වා. උබලා දන්නා විස්තර දාපල්ලා , මේ දවස්වල යන එක හොද නැද්ද ?
     
    • Like
    Reactions: NRTG

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    මචන් බැංකොක් පැත්තේ tour එකක් දාල එන්ඩ අසයි next year වගේ. peoples tours ලාගෙන් අහපුවහම දැන් එයාල යන්නේ නැකියලා කිව්වා. උබලා දන්නා විස්තර දාපල්ලා , මේ දවස්වල යන එක හොද නැද්ද ?
    peoples la wahala neada? dann widiyata BOC eketh tiyanawa
     
    • Like
    Reactions: NRTG

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,735
    2,210
    113
    දැන් නම් පට්ට වියදමක් යයි නෙද. ඉස්සර අපිට සින්ගපුරුවේ ගිහින් එන්න ගිය මුලු කොස්ට් එකම දැන් ෆ්ලයිට් ටිකට් එකට යනවා.

    පුලුවන්නම් තනියෙන් යන්න ට්‍රයි කරහන් එජන්සි කාරයො නැතුව
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,690
    1
    101,950
    113
    34
    Kalutara
    හැමෝම අහන්නේ බැංකොක් යන්න, සිංගප්පුරු යන්න, තායිවාන් යන්න. කවුරුත් අහන්නේ නෑ දඹදිව යන්නේ කොහොමද කියල.
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    හැමෝම අහන්නේ බැංකොක් යන්න, සිංගප්පුරු යන්න, තායිවාන් යන්න. කවුරුත් අහන්නේ නෑ දඹදිව යන්නේ කොහොමද කියල.
    දඹදිව දෙපාරක් ගියා මචන්...
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,918
    6,809
    113
    39
    Galle
    මගෙ ලොකු ආසාවක් තියනවා තායිවාන් ගිහින් එන්න..වීසා ගන්න හැටි දන්න කවුරුත් නෑනේ..
    Taiwan giya. Singa walata yanna ona visa ganna
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,523
    36,488
    113
    මැදමහනුවර
    KTybqTr.jpg
     
    • Haha
    Reactions: handley