මචන්ලා, ඔය දෙකම කරන්නේ එකම දේද?
නැතන් දෙකෙන්ම හොද මොකක්ද?
ලංකාවෙ ඉන්දන් WISE Account එකක් හදන්න පුලුවන්ද? කොමද එක කරන්නෙ?
නැතන් දෙකෙන්ම හොද මොකක්ද?
ලංකාවෙ ඉන්දන් WISE Account එකක් හදන්න පුලුවන්ද? කොමද එක කරන්නෙ?
account ekak hadagaththoth puluwan ne?dan lankawe idan wise ba.
support නවතා ඇත kiyanne mokakda bn ?Wise ලංකාවට support නවතා ඇත. Wise තමා හොඳ එක. පේපැල් stripe ඔක්කොම ලින්ක් කරන්න පුළුවන
account ekak hadagaththoth puluwan ne?
But verification illanawa neda? SG dammoth singapass eka or other documents illanawa.මම ඔසි දාල හැදුවා, වර්චුවල් නම්බර් එකට නම් අවුරුද්දටම ගෙවනවා. අවුලක් උනේ නම් නෑ.
But verification illanawa neda? SG dammoth singapass eka or other documents illanawa.
Aus address ekak une komada kiyala ahanne nadda?මම 2019 හැදුවේ බන්. එතකොට නම් පාස්පෝර්ට් එක විතරයි දුන්නේ. අවුලක් උනේ නෑ
Aus address ekak une komada kiyala ahanne nadda?
එක එනා කිව්වට කරන්න යන්න එපා. දෙකේම terms and conditions හොඳට කියවලා ගැලපෙන එක හදාගන්න. ප්රශ්ණයක් උනොත් සල්ලි ටික අපරාදෙ.මචන්ලා, ඔය දෙකම කරන්නේ එකම දේද?
නැතන් දෙකෙන්ම හොද මොකක්ද?
ලංකාවෙ ඉන්දන් WISE Account එකක් හදන්න පුලුවන්ද? කොමද එක කරන්නෙ?
වෙන රටක යාලුවෙක්ගේ card එකකින් ගෙවපන් initial deposit එක.wise hodai but dan SL support naha.
danata payoneer thama use karanne.
account details ganna initial deposit ekak karanna ona. onna oya deposit eka karaddi wise account eke dapu country eke card ekak ona seen ekak thiyenne dan , mama danuth try karaa.
ehema nathinam ube namin thiyena account ekakin transfer karanna ona. uba SG dala hadanawa nam ubata SGD card ekak thiyena kenek allaganna wei intial deposit eka karaganna. then awulak naha.
mageth parana SL account ekak thiyenne but mama eka use karala naha, lagadi use karanna ona kiyala active karaganna try ekak dunna. eke deposit karala nathi nisa use karaganna bari seen ekak thiyenne. SL card walin deposit karanna denne naa. math hithan inne meka close karala wena country ekak dala ekak hadaganna, mokakhari potak set wunoth kiyapan.