Wise vs Payoneer

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,687
    73,113
    113
    මචන්ලා, ඔය දෙකම කරන්නේ එකම දේද?
    නැතන් දෙකෙන්ම හොද මොකක්ද?
    ලංකාවෙ ඉන්දන් WISE Account එකක් හදන්න පුලුවන්ද? කොමද එක කරන්නෙ?
     
    • Like
    Reactions: Amarican.Ekek

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    695
    352
    63
    Wise ලංකාවට support නවතා ඇත. Wise තමා හොඳ එක. පේපැල් stripe ඔක්කොම ලින්ක් කරන්න පුළුවන්
     
    • Like
    Reactions: Cypress and 33000v

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,903
    3,397
    113
    Wise ලංකාවට support නවතා ඇත. Wise තමා හොඳ එක. පේපැල් stripe ඔක්කොම ලින්ක් කරන්න පුළුවන
    support නවතා ඇත kiyanne mokakda bn ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මම ඔසි දාල හැදුවා, වර්චුවල් නම්බර් එකට නම් අවුරුද්දටම ගෙවනවා. අවුලක් උනේ නම් නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,687
    73,113
    113
    මම ඔසි දාල හැදුවා, වර්චුවල් නම්බර් එකට නම් අවුරුද්දටම ගෙවනවා. අවුලක් උනේ නම් නෑ.
    But verification illanawa neda? SG dammoth singapass eka or other documents illanawa.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    But verification illanawa neda? SG dammoth singapass eka or other documents illanawa.

    මම 2019 හැදුවේ බන්. එතකොට නම් පාස්පෝර්ට් එක විතරයි දුන්නේ. අවුලක් උනේ නෑ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Aus address ekak une komada kiyala ahanne nadda?

    නෑ ඇහුවේ නෑ බන්. එතකොට පාස්පෝර්ට් එකේ ෆොටෝ එකක් දැම්මේ. දැන් නම් ඒ වෙලේ ස්කෑන් වෙන මොකක්ද එකක් නේ යන්නේ.
     
    • Like
    Reactions: tharakaf

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,721
    13,277
    113
    dan hadanna be. eka hinda payoneer tma hariyanne.
    khmath wise hada gatta kiyala ewa online payment krnna be ne payonner ekak hadaganama wenwa
     
    • Like
    Reactions: tharakaf

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,298
    1
    57,337
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Wise rates
    Oh Yeah Ok GIF by Sigrid
     
    • Like
    Reactions: tharakaf

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    wise hodai but dan SL support naha.
    danata payoneer thama use karanne.

    account details ganna initial deposit ekak karanna ona. onna oya deposit eka karaddi wise account eke dapu country eke card ekak ona seen ekak thiyenne dan , mama danuth try karaa.
    ehema nathinam ube namin thiyena account ekakin transfer karanna ona. uba SG dala hadanawa nam ubata SGD card ekak thiyena kenek allaganna wei intial deposit eka karaganna. then awulak naha.

    mageth parana SL account ekak thiyenne but mama eka use karala naha, lagadi use karanna ona kiyala active karaganna try ekak dunna. eke deposit karala nathi nisa use karaganna bari seen ekak thiyenne. SL card walin deposit karanna denne naa. math hithan inne meka close karala wena country ekak dala ekak hadaganna, mokakhari potak set wunoth kiyapan.
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මචන්ලා, ඔය දෙකම කරන්නේ එකම දේද?
    නැතන් දෙකෙන්ම හොද මොකක්ද?
    ලංකාවෙ ඉන්දන් WISE Account එකක් හදන්න පුලුවන්ද? කොමද එක කරන්නෙ?
    එක එනා කිව්වට කරන්න යන්න එපා. දෙකේම terms and conditions හොඳට කියවලා ගැලපෙන එක හදාගන්න. ප්‍රශ්ණයක් උනොත් සල්ලි ටික අපරාදෙ.
     
    • Like
    Reactions: tharakaf

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,925
    2,660
    113
    wise hodai but dan SL support naha.
    danata payoneer thama use karanne.

    account details ganna initial deposit ekak karanna ona. onna oya deposit eka karaddi wise account eke dapu country eke card ekak ona seen ekak thiyenne dan , mama danuth try karaa.
    ehema nathinam ube namin thiyena account ekakin transfer karanna ona. uba SG dala hadanawa nam ubata SGD card ekak thiyena kenek allaganna wei intial deposit eka karaganna. then awulak naha.

    mageth parana SL account ekak thiyenne but mama eka use karala naha, lagadi use karanna ona kiyala active karaganna try ekak dunna. eke deposit karala nathi nisa use karaganna bari seen ekak thiyenne. SL card walin deposit karanna denne naa. math hithan inne meka close karala wena country ekak dala ekak hadaganna, mokakhari potak set wunoth kiyapan.
    වෙන රටක යාලුවෙක්ගේ card එකකින් ගෙවපන් initial deposit එක.
    Address මාරු කරන්න ඕන නෑ. Identity proof එකක් ඉල්ලනවා. එතැනට driving license or NIC or Passport දෙන්න.
    But card එක ගන්න නම් පස්සේ address මාරු කරගන්න වෙයි.
    But foreign bank account එකක් විදියට වටිනවා. Transfers කරන්න පුලුවන් නේ
     
    • Like
    Reactions: Rated_R