අද rugby league world cup

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    demalunge koi pata katata ganna tho wage nugath moda adu kule born again parayekta mona rugby da ballo.
     
    sabhada_api

    Active member
  • Sep 19, 2022
    92
    119
    43
    ඉස්සර AL කාලේ කොල්ලන්ගෙ පොඩි උනක් තිබ්බ rugby fan කෙනෙක් කියලා ලෝකෙට පෙන්නල පොශ් වෙන්න
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    rugby league ඔසියොන්ට ලොකු වුනාට අනිත් එවුන් ගනන් ගන්නෙවත් නෑ​

    කව්රුත් ගණන් ගන්න දෙයක් නෑනේ. NRL /AFL තමන්ගේ රටේ billion game එකක්. US වල NFL වගේ
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    කව්රුත් ගණන් ගන්න දෙයක් නෑනේ. NRL /AFL තමන්ගේ රටේ billion game එකක්. US වල NFL වගේ
    ඒක තමා කියන්නෙ, rugby league උන්ගෙ රටේ ලොකු sport එකක්, හැබයි ලෝකෙ ගොඩක් රටවල් සතපහකට ගනන් ගන්නෙ නෑ.
    World cup කියල ඔසියොම oraganize කරනව, උන්ම දිනනව.
    උඹ අහල තියෙන්නෙ rugby league world cup අද, දන්නෙවත් නෑ කියල නේද? කවුරුව්ද්ත් දන්නෙ නෑ තමයි. මොකද කවුරුත් ගනන් ගන්නෙ නෑ.

    හැබැයි rugby union world cup යනකොට බලපන් මිනිස්සු කොච්චර interestedද කියල.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඒක තමා කියන්නෙ, rugby league උන්ගෙ රටේ ලොකු sport එකක්, හැබයි ලෝකෙ ගොඩක් රටවල් සතපහකට ගනන් ගන්නෙ නෑ.
    World cup කියල ඔසියොම oraganize කරනව, උන්ම දිනනව.
    උඹ අහල තියෙන්නෙ rugby league world cup අද, දන්නෙවත් නෑ කියල නේද? කවුරුව්ද්ත් දන්නෙ නෑ තමයි. මොකද කවුරුත් ගනන් ගන්නෙ නෑ.

    හැබැයි rugby union world cup යනකොට බලපන් මිනිස්සු කොච්චර interestedද කියල.
    ඒ ජනප්‍රිය ලංකාවේ ගහන්නේ union විතරක් හින්ද. ලංකාවේ පෙන්නන්නේ ඒක.
    එහෙම බැලුවොත් ඉතින් ලෝකේ වටිනම game එක NFL ලංකවේ අහලවත් නෑනේ
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    ඒ ජනප්‍රිය ලංකාවේ ගහන්නේ union විතරක් හින්ද. ලංකාවේ පෙන්නන්නේ ඒක.
    එහෙම බැලුවොත් ඉතින් ලෝකේ වටිනම game එක NFL ලංකවේ අහලවත් නෑනේ
    ok, ela