ඉස්සර AL කාලේ කොල්ලන්ගෙ පොඩි උනක් තිබ්බ rugby fan කෙනෙක් කියලා ලෝකෙට පෙන්නල පොශ් වෙන්න
කව්රුත් ගණන් ගන්න දෙයක් නෑනේ. NRL /AFL තමන්ගේ රටේ billion game එකක්. US වල NFL වගේrugby league ඔසියොන්ට ලොකු වුනාට අනිත් එවුන් ගනන් ගන්නෙවත් නෑ
ඒක තමා කියන්නෙ, rugby league උන්ගෙ රටේ ලොකු sport එකක්, හැබයි ලෝකෙ ගොඩක් රටවල් සතපහකට ගනන් ගන්නෙ නෑ.කව්රුත් ගණන් ගන්න දෙයක් නෑනේ. NRL /AFL තමන්ගේ රටේ billion game එකක්. US වල NFL වගේ
ඒ ජනප්රිය ලංකාවේ ගහන්නේ union විතරක් හින්ද. ලංකාවේ පෙන්නන්නේ ඒක.ඒක තමා කියන්නෙ, rugby league උන්ගෙ රටේ ලොකු sport එකක්, හැබයි ලෝකෙ ගොඩක් රටවල් සතපහකට ගනන් ගන්නෙ නෑ.
World cup කියල ඔසියොම oraganize කරනව, උන්ම දිනනව.
උඹ අහල තියෙන්නෙ rugby league world cup අද, දන්නෙවත් නෑ කියල නේද? කවුරුව්ද්ත් දන්නෙ නෑ තමයි. මොකද කවුරුත් ගනන් ගන්නෙ නෑ.
හැබැයි rugby union world cup යනකොට බලපන් මිනිස්සු කොච්චර interestedද කියල.
ok, elaඒ ජනප්රිය ලංකාවේ ගහන්නේ union විතරක් හින්ද. ලංකාවේ පෙන්නන්නේ ඒක.
එහෙම බැලුවොත් ඉතින් ලෝකේ වටිනම game එක NFL ලංකවේ අහලවත් නෑනේ