හොඳ Haircut එකක්

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,511
    1,735
    113
    Everywhere
    මචන්, මගේ කොන්ඩෙ දිගට වවලා ඉන්නේ. දැන් ඇති කියලා ඉන්නේ. අලුත් haircut එකක් දාගන්න කාලෙ හරි.

    මාගෙ මුණ oval shape. ඒකට යන හොද haircut ටිකක් දාන්ට බලන්ට

    මේ වගේ එකක් හොදද

    fhhh-780x405.png
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ඔය කොන්ඩේ කපලා නෙමේ තියෙන්නේ කොන්ඩේ හදලා තියෙන්නේ
    කොහොම කැපුවත් ඔයා දිනපතා මේන්ටේන් කරන්න ඕනේ
     

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,511
    1,735
    113
    Everywhere
    photo balala kapuwata wadak naha ban oya widihata enne naha malata.
    ube munata galapanna godak ewa try karapan. passe ubatama hithei kokada hoda kiyala.

    ps.
    othanin matanm hoda 1 rawula nathuwa.

    Babarayata mcn photo pennalane kiyanna ona. Eth oka oya thiyena widiyata kapana ekak na.

    මොක්කුද බන් මුන්
    ------ Post added on Oct 15, 2022 at 7:01 PM