BREAKING 🔴 RUSSIA TO INVADE KIEV FROM BELARUS.

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,698
    1
    14,252
    113
    Allied forces විදිය ට ගහන්න ගියොත් නම් අනිවාර්යෙන් වෙන රටවල් මැද ට එනවා. ඔහොම කරොත් නම් ආයේ ww එකක් තමයි.
    මන් දැක්ක news report එකක් බෙලරුස් උන් allegedly claim කරනවා, Ukraine අය, උන්ගේ opposition එකත් එක්ක එකතු වෙලා බෙලරුස් gov එක overthrow කරන්න coup එකක් කරන්න හැදුවා කියලා. එහෙම කියලා තමයි උන් ආවොත් එන්නේ.

    ගොඩක් දුරට බෙලරුස් උන් forces එවන්නේ නැතුව weapons & logistic support එක විතරක් දේවි. කලින් වගේ උන්ගේ land එකෙන් Russia forces deploy කරන්න දෙයි. ඔය මොන දේ කලත් NATO උන් නම් අතකවත් තියන්නේ එන්නේ නැතිවෙයි tactical nuclear එකකින් attack කරොත් හැරෙන්න. එහෙම ගැහුවත් ඕකුන් එයි කියලා විශ්වාස කරන්න බැහැ. මොකද Ukraine වලට NATO membership එක නැති නිසා උන් කීයටවත් කැමති නැහැ direct conflict එකකට යන්න Russia එක්ක. නැත්නම් zelensky අඩපු ඇඩිල්ලට උන් මෙලහකට No-Fly Zone එකක් දාලා. සමහර විට කිව් වල උන් Poland එක්ක වගේ එකතු වෙලා ඔය border එක හරියේ තියෙන storage එකකට උන්ම බොරුවට ගහගෙන කියන්න පුළුවන් මෙන්න Russia ගැහුවෝ කියලා කියන්න. එතකොට උන්ට පුළුවන් article - 5 එකේ විදිහට involve වෙන්න. කොහොමත් Poland උන්ට මොකක් හරි අවුලක් තියෙනවා Russia එක්ක. අනිත් එක Europe වල upcoming recession, energy crisis එක දැක්කම එහෙම කෙල ගන්න ගියොත් europe , russia දෙගොල්ලොන්ටම ඇප නැති වෙන්න කන්න වෙනවා. :baffled:
     
    Last edited:

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    Poland unta aulk thiyenna epai bn.. poland vala godak lamai Russian 😂😂
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113

    රුසියාව ෆයිටර් ජෙට් පාවිච්චි කරල නැද්ද තවම? :eek:
    ඇමරිකාවනං මුලින්ම කරන්නෙ උඩින් ඇවිල්ල බෝම්බ දාගෙන යන එකනෙ සුන්නත්දූලි වෙලා යන්ඩ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    රුසියාව ෆයිටර් ජෙට් පාවිච්චි කරල නැද්ද තවම? :eek:
    ඇමරිකාවනං මුලින්ම කරන්නෙ උඩින් ඇවිල්ල බෝම්බ දාගෙන යන එකනෙ සුන්නත්දූලි වෙලා යන්ඩ
    Russian air force eka USA tharan strong na. Anika Ukraine un gava S300/Buk vage air defense godak thiyenava. USA hena weak rataval valatane gahuve 😂 Russian jet 100k vage me veddi vinasa vela athi. Hebei un Cities valata bomba dammeth na lokuvata
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,253
    4,058
    113
    රුසියාව ෆයිටර් ජෙට් පාවිච්චි කරල නැද්ද තවම? :eek:
    ඇමරිකාවනං මුලින්ම කරන්නෙ උඩින් ඇවිල්ල බෝම්බ දාගෙන යන එකනෙ සුන්නත්දූලි වෙලා යන්ඩ
    ඒ ගල්ෆ් වෝර් වලනෙ මචන් ,ඒ වෙද්දි Air defence technology ගොඩක් develop වෙලා තිබ්බෙ නෑ,
    අනික වෙස්ට් එකෙන්නෙ කියන්නෙ වෙස්ටර්න් මීඩියා වලින්නෙ යුද්දෙ ගැන ඉමේජ් එක අපේ ඔලුවට දැම්මෙ,
    නේටෝ උං ඉරාකෙ,ඇෆ්ගනිස්තාන්,ලිබියා, සිරියා වල ගම්පිටින් කුඩුවෙන්න බෝම්බ දැම්මත් මොන මානව හිමිකම් කේස් එකක් නෑනෙ,
    ඒ උනත් රුසියාව ඔය වැඩේම යුක්‍රේනෙට කරොත් ලෝකෙ මොනවගේ ප්‍රතික්‍රියාවක් ගනී කියලද හිත්තන්නෙ.
    latest generation stinger missiles, portable air defenses තෙක්ක දැන් air superiority හීනයක් බං
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,274
    113
    latest generation stinger missiles, portable air defenses තෙක්ක දැන් air superiority හීනයක් බං

    අනිත් එක එහෙම කුඩුවෙන්න ගහන්න ඕන නම් precision guided missiles තියෙන්නෙ රුසියාවට

    ඉරානෙනුත් ගෙන්නවලු තව
     
    • Like
    Reactions: War Fighter

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    Russian air force eka USA tharan strong na. Anika Ukraine un gava S300/Buk vage air defense godak thiyenava. USA hena weak rataval valatane gahuve 😂 Russian jet 100k vage me veddi vinasa vela athi. Hebei un Cities valata bomba dammeth na lokuvata
    ela
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඒ ගල්ෆ් වෝර් වලනෙ මචන් ,ඒ වෙද්දි Air defence technology ගොඩක් develop වෙලා තිබ්බෙ නෑ,
    අනික වෙස්ට් එකෙන්නෙ කියන්නෙ වෙස්ටර්න් මීඩියා වලින්නෙ යුද්දෙ ගැන ඉමේජ් එක අපේ ඔලුවට දැම්මෙ,
    නේටෝ උං ඉරාකෙ,ඇෆ්ගනිස්තාන්,ලිබියා, සිරියා වල ගම්පිටින් කුඩුවෙන්න බෝම්බ දැම්මත් මොන මානව හිමිකම් කේස් එකක් නෑනෙ,
    ඒ උනත් රුසියාව ඔය වැඩේම යුක්‍රේනෙට කරොත් ලෝකෙ මොනවගේ ප්‍රතික්‍රියාවක් ගනී කියලද හිත්තන්නෙ.
    latest generation stinger missiles, portable air defenses තෙක්ක දැන් air superiority හීනයක් බං
    Russia syria vala bomba damma bn.. reaction eka nisa nemei unta ukraine unge support ekath ekka alla ganna thamai one
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    world war ekak eida? awoth nam sinhalunta puken yanna wenne. yamu yuddeta apith
    ඕවා කජ්ජක්ද බන් අපිට
    එලාරට ගහපු දුටුගැමුණුගේ ලේ, රාවණගේ ලේ එක්ක mix වෙලා තියෙන්නේ
    LTTE එකටත් ගහලා ඉන්නේ

    මායින්ද මාතියගේ commands වලට ගැම්මෙන් ගියානම් ඇමෙරිකාවත් කනවා අපෙන්