BREAKING 🔴 RUSSIA TO INVADE KIEV FROM BELARUS.

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අඩෝ, zelensky අද හෙටම moscow අල්ලන සින් එකක් නේ එළකිරි එකේ යුද විශ්ලේෂකයෝ කිව්වේ. :baffled:
    ඔහොම හිටපන් යකෝ ටිකක්
    තාම moscow වල 4k photo එකක් හොයාගන්න බැරි වුණා green screen එකට දාන්න
    photo එකක් හොයාගෙන සෙලෙස්කි බොසා ජාතිය අමතනවා:cool:
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    🔴 BREAKING
    රුසියාව විසින් බෙලරුසියාවට හමුදා විශාල වශයෙන් පිටත් කරන අතර, රුසියාව බෙලරුසියාව සිට යුක්ක්‍රේනයේ අගනුවරට බෙලරුසියා හමුදාවත් සමග දැවැන්ත ප්‍රහාරයක් දියත් කිරිමට නියමත බවත්. රුසියාවට පක්ශ්පාති සියලු රටවල් යුක්ක්‍රේන අගනුවරින් එරට වැසියන්ට වහාම ඉවත් වෙන ලෙස බල කරයි. යුක්ක්‍රේන අගනුවරට බෙලරුසියාව සිට ඇත්තේ ඉතාමත් කෙටි දුරකි. මෙ අනුව රුසියාව යුක්ක්‍රේන භුමියේ උඩ කොටසින් ද ආක්‍රමණයට සුදානම් වේ.
    🇺🇦🇧🇾🇷🇺 The Russian Army, with the support of Belarus, can take Kiev - Commander of the Joint Forces of the Armed Forces of Ukraine

    The implementation of this plan, according to Navaev, may take 2-3 months.

    🇷🇺🇺🇦 Zelensky said that a very difficult situation is now developing for the Armed Forces of Ukraine in the Artemovsk (Bakhmut) direction in the Donbass.

    kalinut karanna gihin angema goo gaagatta putin karaya :ROFLMAO: :ROFLMAO: 💪 💪
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,574
    22,710
    113
    අම්බකිස්ස
    Putin nam wash ekak daa ganii

    Ukraine dawasin dawasa flat wena ekata mkd krnn
    උන් හිතන්නේ වෙස්ටර්න් වුන් සපෝර්ට් හින්දා අරුන්ට ගැහුවා නන් හරි කියලා.අන්තිමට විනාශ වෙලා තියෙන්නෙත් වුන්ගේ රට මැරිලා තියෙන්නෙත් වුන්ගේ මිනිස්සු...වෙස්ටර්න් වුන් සැපේ රුසියන් වුන්ගේ ආර්ථිකය පොඩි කාලයක් පස්සට යන එක විතරයි.අපිටත් ඕකමයි වුනේ ඉන්දියාවට කොකා පෙන්නලා
     
    sabhada_api

    Active member
  • Sep 19, 2022
    92
    119
    43
    🔴 BREAKING
    රුසියාව විසින් බෙලරුසියාවට හමුදා විශාල වශයෙන් පිටත් කරන අතර, රුසියාව බෙලරුසියාව සිට යුක්ක්‍රේනයේ අගනුවරට බෙලරුසියා හමුදාවත් සමග දැවැන්ත ප්‍රහාරයක් දියත් කිරිමට නියමත බවත්. රුසියාවට පක්ශ්පාති සියලු රටවල් යුක්ක්‍රේන අගනුවරින් එරට වැසියන්ට වහාම ඉවත් වෙන ලෙස බල කරයි. යුක්ක්‍රේන අගනුවරට බෙලරුසියාව සිට ඇත්තේ ඉතාමත් කෙටි දුරකි. මෙ අනුව රුසියාව යුක්ක්‍රේන භුමියේ උඩ කොටසින් ද ආක්‍රමණයට සුදානම් වේ.
    🇺🇦🇧🇾🇷🇺 The Russian Army, with the support of Belarus, can take Kiev - Commander of the Joint Forces of the Armed Forces of Ukraine

    The implementation of this plan, according to Navaev, may take 2-3 months.

    🇷🇺🇺🇦 Zelensky said that a very difficult situation is now developing for the Armed Forces of Ukraine in the Artemovsk (Bakhmut) direction in the Donbass.

    ඉතින් මාර්තු මාසෙත් කලේ ඕකමනේ. ලොකු වෙනසක් වෙන්නෙ නෑ. Western weapons නවතිනකම් russia වලට දිනන්න බෑ
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA

    FfK_ATdWYAIGYf9

    ------ Post added on Oct 16, 2022 at 2:09 PM

    මුගේ රගපෑමෙන් අහිංසක පවුල් කීයක් දුක් විදිනවද ? රගපාලා පොර යයි...මිනිස්සු පව්
    ------ Post added on Oct 16, 2022 at 2:21 PM
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,961
    14,333
    113
    වැලිවේරිය
    ඇයි මේකේ උන් සෙට් එකක් පුටින්ට සපෝට් කරන්නේ,තව සෙට් එකක් ukrain ට...මේක cricket match එකක් නෙවෙයි නෙහ්...මිනිස්සු මැරෙන්නේ...මුන් සාමදාන නොවුනොත් ගොඩක්ම කෙලවෙන්නේ අපි වගේ කෙලවෙලා තියෙන රටවල් වලට
     
    • Haha
    Reactions: negombokollo

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    ඇයි මේකේ උන් සෙට් එකක් පුටින්ට සපෝට් කරන්නේ,තව සෙට් එකක් ukrain ට...මේක cricket match එකක් නෙවෙයි නෙහ්...මිනිස්සු මැරෙන්නේ...මුන් සාමදාන නොවුනොත් ගොඩක්ම කෙලවෙන්නේ අපි වගේ කෙලවෙලා තියෙන රටවල් වලට
    Cricket match එකක් වගේ තමයි ඉතින් අපි මොනව කළත් මොනව නොකළත් මැච් එක ගහන උන් ගහනවා දිනන උන් දිනනවා

    අපිට පුළුවන් ඉතින් ඒක බලං ගන්න පුළුවන් ආතල් එකක් ගන්න ඉගෙනගන්න පුළුවන් දෙයක් ඉගෙනගන්න etc තමා
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඇයි මේකේ උන් සෙට් එකක් පුටින්ට සපෝට් කරන්නේ,තව සෙට් එකක් ukrain ට...මේක cricket match එකක් නෙවෙයි නෙහ්...මිනිස්සු මැරෙන්නේ...මුන් සාමදාන නොවුනොත් ගොඩක්ම කෙලවෙන්නේ අපි වගේ කෙලවෙලා තියෙන රටවල් වලට
    #StandWithRussia #PutinIsOurHero #PutinsBlood
    🇷🇺🇷🇺🔥🔥