Sex foods මොනවද energy වලට

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    මචන්ලා, ළමයෙක් හදන්න

    දැන් 3 කරා කොහොම හරි, දැන් නම් පොඩ්ඩක් නගින්නේ නැහැ, energy නැහැ වගේ

    Foods ටිකක් කියන්න පොඩ්ඩක් energy ගන්න
    ගෑණිගෙ දවස් බලලා කරපියකො යකෝ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මචන්ලා, ළමයෙක් හදන්න

    දැන් 3 කරා කොහොම හරි, දැන් නම් පොඩ්ඩක් නගින්නේ නැහැ, energy නැහැ වගේ

    Foods ටිකක් කියන්න පොඩ්ඩක් energy ගන්න
    රට ඉඳි :P
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචන්ලා, ළමයෙක් හදන්න

    දැන් 3 කරා කොහොම හරි, දැන් නම් පොඩ්ඩක් නගින්නේ නැහැ, energy නැහැ වගේ

    Foods ටිකක් කියන්න පොඩ්ඩක් energy ගන්න
    කාලා හරියන්නෙ නෑ.

    කෑවට ලේ වලට අදින්නෙ නෑ, එතනයි අවුල තියෙන්නේ.

    ඒක හදන්න ඕන. ඒක හරි ගස්සවලා මාස 3 කින් ආයෙ ගැම්ම එයි.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Deyyek උබ
    ඕවා කාල කෙළවගත්තට පස්සෙ බැනහන් ආපිට,

    අර එකෙක් වැල්පෙනේල කැඳ බීලා නිව්මෝනියාව හදාගත්තා වගේ 😨
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    Zinc rich food kapan

    20221016_211320.jpg
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    කාලා හරියන්නෙ නෑ.

    කෑවට ලේ වලට අදින්නෙ නෑ, එතනයි අවුල තියෙන්නේ.

    ඒක හදන්න ඕන. ඒක හරි ගස්සවලා මාස 3 කින් ආයෙ ගැම්ම එයි.
    ලේ වලට අදින්න සෙට් කරන්නේ කොහොම්ද