අද ගෙනාව බාලයෝ 500 රුපියල් 6000යි. කෙලවල්ලෝ 500ක් 1200යි. තලපත් 1200යි. බේරුවල ගියා නම් ඔය ගානට කිලෝ එකක් ගෙතහැකි. ඒත් මට වැඩියිනේ කිලෝ එකක්.චිකන් කන එක පාඩුයි
මාලු කන්න
මාලු මිල ටිකක් අඩු වෙලා
Baiyanta hamadema hambenawalu, polime yanne polime... eda kaluthara, ada nawalapitiya, heta mulu ratema,Chicken 1 kg dan 1500tath ehane.. kohomada minissu jeewath wenne. masa 6-7kata kalin oka 400-420, ita passe 500-600 wage giye, dan triple gewanne one... may triple gem bless us!
Ice box eke hari dala kapan naththan paduiඅද ගෙනාව බාලයෝ 500 රුපියල් 6000යි. කෙලවල්ලෝ 500ක් 1200යි. තලපත් 1200යි. බේරුවල ගියා නම් ඔය ගානට කිලෝ එකක් ගෙතහැකි. ඒත් මට වැඩියිනේ කිලෝ එකක්.
බාලයො?අද ගෙනාව බාලයෝ 500 රුපියල් 6000යි. කෙලවල්ලෝ 500ක් 1200යි. තලපත් 1200යි. බේරුවල ගියා නම් ඔය ගානට කිලෝ එකක් ගෙතහැකි. ඒත් මට වැඩියිනේ කිලෝ එකක්.

අද ගෙනාව බාලයෝ 500 රුපියල් 6000යි. කෙලවල්ලෝ 500ක් 1200යි. තලපත් 1200යි. බේරුවල ගියා නම් ඔය ගානට කිලෝ එකක් ගෙතහැකි. ඒත් මට වැඩියිනේ කිලෝ එකක්.
Unfortunately not fresh & healthy but haven't choiceසති 2හෙකට එක පාර මාලු ගෙනල්ල ෆ්රිජ් එකෙ දාගන්න
බලය කිලො 2ක් ගෙනවා නන් මාලු කුටි 2-3ක් කන්න පුලුවන් එක වේලකට![]()

thama nan ehema ganang adu wela neheneiye ganan aduwela tibba - 1260/= kalin tibbe 1350..(fresh)
spar eke mona offers da..SPAR එකේ offers යනවා සමහර දවස් වලට. ගිය සතියේ whole chicken 1kg 800යි. Thighs 1kg 1400යි.
Hamadama na ban.. its on certain days.. gihin balapan..thama nan ehema ganang adu wela nehene
spar eke mona offers da..
https://global.spar.lk/en-lk/collections/chicken#
meke eetath madiwata $ walin ganang dala, pissuda manda.. ko rs.. 800 nemei 1kg.. whole bird $6.21 e kianne 2300 weagene
------ Post added on Oct 17, 2022 at 2:26 AM