Fiverr විනාසයි 😂

2osama

Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    check lifestyle section & its sub-sections

    Arts & Crafts services, from art lessons to craft creation
    මේ කථා කරන්නේ උගන්වන පුළුවන් කියලා ඔන්ලයින්
    එහෙම නැතුව මෙහෙන් බඩු හදලා යවන එක නෙවෙයි.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    hari hari den thamo mata vede therune. mun hadanne ebay ekin lankava block karapu paliya ganna. den mun fiverr valin selling patan gaththama mungen buy karana customersla direct fiverr valata thami enna. ithin ebay ekata traffic adu venava tika dawasak adi ita passe loss. mole thami munge
    eBay එකට Traffic අඩු වෙන්නේ නැහැ බං
    සුද්දෝ ගොඩක් eBay එකට එන්නේ Money Back Guarantee එක නිසා

    මේකෙන් වෙන්නේ ලංකාව Ban වෙන එක Fiverr එකේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,985
    113
    එකමත් එක රටක
    🥴
    පිස්සු උකන්නලා.
    අපිට තියන වැඩ කරගන්න වෙලාවක් නෑ . මුන්ට ඔකේ කරන්න වැඩක් හොයාගන්න බෑ , කොස් කොළ තෝප්පි උකන්න යනවා.

    තව කොට්ටන් ඇටත් විකුණයි ඕකේ .
    මොකෙක් හරි කෝස් කාරයෙක් විශ්වාසය දෙනවා වගේ හරක් රැලකට නැත්නම් මොකෙක් හරි එකෙක්ගේ ආතල් එකක් . edit ද ?
     
    Last edited:

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,013
    3,686
    113
    අලුත්ම ගිග් එකක් තියනවා හැබැයි මුන්ට විතරයි පුලුවන් 😅😅👉👉 @2osama @N A K A M U R A @nicjosh83 @erozan @elajani @weer 11 @hirugalbandara

    උඹලගෙ ඇටවලු කපලා ඒවා උඩ දම දමා ගහක් වටේට දුවන වීඩියෝ හදල දාපන්

    තොපිට සෑහෙන්න $$ හොයාගන්න පුලුවන් පොන්නයෝ 🤣🤣🥴🥴
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,043
    27,430
    113
    3OVtmlm.gif
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    Eclub course කරන උන්ගේ අලුත් badge එක ඔය.
    මම නම් දන්නේ නැ බන් ෆීවර් ගැන. එත් මේ කරන්නේ කාරී වැඩ. හරිනම් මුන් වගේ උන්ව හිරේ දාන්න ඕන අල්ලලා..

    ඇපෘ කරන ෆයිවර් උනුත් වැරදී බන් ඉතිං
    අඩේ මම දන්නේ නැ, එක. ඇපෘ කරන උන් පින්තුරේ බලල විටරක් එක්කෝ approve කරනවා ඇති.
    ------ Post added on Oct 17, 2022 at 5:55 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,985
    113
    එකමත් එක රටක
    ඇපෘ කරන ෆයිවර් උනුත් වැරදී බන් ඉතිං
    ඕකෙ තියනව collectibles කියලා කැටගරි එකකුත්.
    මුන් ඔය දාල තියෙන්නේ ලංකාවේ උන්ට විතරක් බැලුවම තේරෙන ඒවා වගේ. මුන් ඔකේ electronics වගේ විකුනන්න යන්නේ නෑ නේ.. ඔහොම ගිග් දැම්මට මුන්ට sales නෑ .
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම නම් දන්නේ නැ බන් ෆීවර් ගැන. එත් මේ කරන්නේ කාරී වැඩ. හරිනම් මුන් වගේ උන්ව හිරේ දාන්න ඕන අල්ලලා..


    අඩේ මම දන්නේ නැ, එක. ඇපෘ කරන උන් පින්තුරේ බලල විටරක් එක්කෝ approve කරනවා ඇති.
    ------ Post added on Oct 17, 2022 at 5:55 PM


    හැබැයි බන් ගොඩක් උන් වෙන රටවල් දාන නේ වැඩ කරන්නෙ. Sales අඩුයි සින් එකක් තිබ්බා නේ ලංකාවට

    ඕකෙ තියනව collectibles කියලා කැටගරි එකකුත්.
    මුන් ඔය දාල තියෙන්නේ ලංකාවේ උන්ට විතරක් බැලුවම තේරෙන ඒවා වගේ. මුන් ඔකේ electronics වගේ විකුනන්න යන්නේ නෑ නේ.. ඔහොම ගිග් දැම්මට මුන්ට sales නෑ .


    ඇයි බන් ඒ සේල්ස් එන්නෙ නැත්තේ? මම නම් දැන් ෆයිවර් කරන්නෙ නෑ. අලුතින් දීපු එකක් ද?
    ------ Post added on Oct 17, 2022 at 6:01 PM