I will block all domain name providers for Sri Lanka & AustraliaI will block sl from fivver
just for $10
Have ten year+ of industrial experience & specialized college degree in blocking things
I will block all domain name providers for Sri Lanka & AustraliaI will block sl from fivver
check lifestyle section & its sub-sections
මේ කථා කරන්නේ උගන්වන පුළුවන් කියලා ඔන්ලයින්Arts & Crafts services, from art lessons to craft creation
එකෙක් tea time එකට උළුදු වඩේ හදනවා කියලත් දාල තිබුණeka pkayek idamakuth wikunanna dala![]()
පෙන්නේ නැද්ද බන්, දාන්නේ එක විදියෙම ගු ad. ගුම කරන්න හදන්නේ ඔය..වෙන්න පුලුවන් නෙ බන්
eBay එකට Traffic අඩු වෙන්නේ නැහැ බංhari hari den thamo mata vede therune. mun hadanne ebay ekin lankava block karapu paliya ganna. den mun fiverr valin selling patan gaththama mungen buy karana customersla direct fiverr valata thami enna. ithin ebay ekata traffic adu venava tika dawasak adi ita passe loss. mole thami munge
Eclub course කරන උන්ගේ අලුත් badge එක ඔය.මේ නම් මචන් සෙට් එකක් එකතුවෙලා ගහන ගේමක් වගේ ලංකව block කරන්නම...
පෙන්නේ නැද්ද බන්, දාන්නේ එක විදියෙම ගු ad. ගුම කරන්න හදන්නේ ඔය..
මම නම් දන්නේ නැ බන් ෆීවර් ගැන. එත් මේ කරන්නේ කාරී වැඩ. හරිනම් මුන් වගේ උන්ව හිරේ දාන්න ඕන අල්ලලා..Eclub course කරන උන්ගේ අලුත් badge එක ඔය.
අඩේ මම දන්නේ නැ, එක. ඇපෘ කරන උන් පින්තුරේ බලල විටරක් එක්කෝ approve කරනවා ඇති.ඇපෘ කරන ෆයිවර් උනුත් වැරදී බන් ඉතිං
ඕකෙ තියනව collectibles කියලා කැටගරි එකකුත්.ඇපෘ කරන ෆයිවර් උනුත් වැරදී බන් ඉතිං
මම නම් දන්නේ නැ බන් ෆීවර් ගැන. එත් මේ කරන්නේ කාරී වැඩ. හරිනම් මුන් වගේ උන්ව හිරේ දාන්න ඕන අල්ලලා..
අඩේ මම දන්නේ නැ, එක. ඇපෘ කරන උන් පින්තුරේ බලල විටරක් එක්කෝ approve කරනවා ඇති.
------ Post added on Oct 17, 2022 at 5:55 PM
ඕකෙ තියනව collectibles කියලා කැටගරි එකකුත්.
මුන් ඔය දාල තියෙන්නේ ලංකාවේ උන්ට විතරක් බැලුවම තේරෙන ඒවා වගේ. මුන් ඔකේ electronics වගේ විකුනන්න යන්නේ නෑ නේ.. ඔහොම ගිග් දැම්මට මුන්ට sales නෑ .