Aprilla sr 125 හොදයිද?

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Aprill SR 125 bike එක හොදයිද?
    මෙක කොහෙ හදන එකක් ද?
    Fuel consumption එක කොහොමද?
    පාර්ට්ස් තියෙනවද හොයාගන්න?

    මෙක ටිකක් ගාණ අඩුවට තියෙනවා දැක්කා. පදින අය ඉන්නවනම් විස්තර කියන්න
     
    • Like
    Reactions: willpower and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,750
    113
    34
    Kalutara
    ඉන්දියාවේ හදන එකක්. ඔරිජිනල් එක ඉතාලි. ඕකට පාර්ට්ස් නම් ෂුවර් නෑ. ඔයිට වඩා හොඳයිනේ N-torque එකක් ගන්න එක. ඒකත් 125 එකක්නේ
     
    • Like
    Reactions: NRTG and nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඉන්දියාවේ හදන එකක්. ඔරිජිනල් එක ඉතාලි. ඕකට පාර්ට්ස් නම් ෂුවර් නෑ. ඔයිට වඩා හොඳයිනේ N-torque එකක් ගන්න එක. ඒකත් 125 එකක්නේ
    N-torque eka hoda nadda ban. tvs nisa parts ehema hoya ganna pahasu nisa
    N-torque එකකට යන්න
    ntorq යන්නේ ලක්ශ 5ටත් උඩින් නේ. මෙකේ 2019 එකක් සෙට් උනා ලක්ශ 3කට දෙන්නම් කිව්වා. එකයි බැලුවේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,750
    113
    34
    Kalutara
    ntorq යන්නේ ලක්ශ 5ටත් උඩින් නේ. මෙකේ 2019 එකක් සෙට් උනා ලක්ශ 3කට දෙන්නම් කිව්වා. එකයි බැලුවේ.
    ඕක ලක්ෂ 5කට වගේ ආවේ 2017දී විතර. ඒ කියන්නේ N-torque එකටත් වඩා ගණන් වැඩියි. දැන් ඕක මාකට් නැති නිසයි පාර්ට්ස් නැති නිසයි දෙනවා ඇති ඔය ගානට.

    ඔය මොඩ්ල් එකයි වෙස්පා මොඩ්ල් එකකුයි රිලීස් කලේ කොලොනියල් මෝටර්ස් එකෙන්.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඕක ලක්ෂ 5කට වගේ ආවේ 2017දී විතර. ඒ කියන්නේ N-torque එකටත් වඩා ගණන් වැඩියි. දැන් ඕක මාකට් නැති නිසයි පාර්ට්ස් නැති නිසයි දෙනවා ඇති ඔය ගානට.

    ඔය මොඩ්ල් එකයි වෙස්පා මොඩ්ල් එකකුයි රිලීස් කලේ කොලොනියල් මෝටර්ස් එකෙන්.
    එක තමා. පාර්ට්ස් නැත්නම් හරියන්නේ නැ. අමාරුවේ වැටෙන්න වෙන්නෙ අරන්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    patta lassana bike eka. parts hoyganna eka lesi na me tike. parts ganan thibbath. fb eke group ekak thiyanwa apirila bike walata ekata join weyan parts ehema eke vikunana dial innawa.

    N-torque ganna kiuwata kastiya ehuchchakkuwe badu okkotama eha ganan.
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බඩු නැති එක තමා අවුල, මොකක් ගන්නත් ප්නචිකාවට්ටෙ යන්න වේවි
    ඕක හිට් උනෙ නෑනෙ එච්චර,
    ජපන් බයික් වගෙ රීකොන් පාට්ස් එන්නෙත් ණෑනෙ ඕවට

    ලොවෙත් නැති ඒව ගන්න එපා
    ලොවෙ තියන එකක් ගන්න :P

    ගන්න්කො CT/Platina/GN එකක්
    හොද බයික්නෙ මේ කාලෙ